The Family Man, Mirzapur වගේ ජනකාන්ත ජනප්‍රිය වෙබ් කතාමාලා දුන්නු ඇමසෝන් ප්‍රයිම් වෙතින් පහුගිය සිකුරාදා නිකුත් වෙනවා තවත් අලුත් ඉන්දියන් වෙබ් කතාමාලාවක්. හින්දි නම් නෙමේ හැබැයි දමිළ කතාමාලාවක්. එහෙමයි කියලා එසේ මෙසේ නිර්මාණයක් නම් නෙමේ, වෙනම ලෙවල් එකක තියෙන කතාවක්. එක කොටසක් බලලා පුටුවෙන් නැගිටින්…

The Family Man, Mirzapur වගේ ජනකාන්ත ජනප්‍රිය වෙබ් කතාමාලා දුන්නු ඇමසෝන් ප්‍රයිම් වෙතින් පහුගිය සිකුරාදා නිකුත් වෙනවා තවත් අලුත් ඉන්දියන් වෙබ් කතාමාලාවක්. හින්දි නම් නෙමේ හැබැයි දමිළ කතාමාලාවක්. එහෙමයි කියලා එසේ මෙසේ නිර්මාණයක් නම් නෙමේ, වෙනම ලෙවල් එකක තියෙන කතාවක්. එක කොටසක් බලලා පුටුවෙන් නැගිටින්න හිතනවා නම්, සහතික වෙනවා එහෙම කරන්න වෙන්නේ නැහැ කියලා. ඒ වගේමයි අදින් පස්සේ ඇමසෝන් ප්‍රයිම් එකෙන් එලි බැහැපු ඉන්දියන් කතාමාලා ගැන මතක් වෙද්දි අනිවාර්යෙන්ම Suzhal (සුළල්) කතාමාලාවත් මුලින්ම මතක් වෙනවට නම් කිසිම සැකයක් නැහැ.

Vikram Vedha (2017) බලලා තියෙනවා නේද? ඉන්දියාවේ එදා මෙදාතුර හැදුනු හොඳම අපරාධමය ගණයේ චිත්‍රපට වලින් එකක්. ඔන්න ඔය චිත්‍රපටිය නිර්මාණය කරපු ජෝඩුව Gayatri – Pushkar, සිනමා ලෝකයෙන් බැහැර වෙලා වෙබ්කතාමාලා ලෝකයට පයගහලා තියෙනවා. කියනවට විශ්වාස කරන්න, එහෙමම පිස්සු වට්ටලා දාන නිර්මාණයක්. සහතිකයි, මේ වගේ මාර කතාවක් මීට කලින් ඔයාලා බලලත් නැහැ, නුදුරු අනාගතයකදී බලාගන්න වෙන්නෙත් නැහැ කියලා. කතාව දුවන්නේ එහෙමම පොඩි නගරයක් වටා. ඒ නගරයේ මේ කාලය ටිකක් විශේෂයි.

මොකද දේවි මාතාවගේ වාර්ෂික උත්සවය පැවැත්වෙන කාලය නිසා. මුළු නගරයම කලබලකාරියි, උත්සවශ්‍රීයෙන් පිරිලා ඉතිරිලා. දවස් නවයක් යනකම්ම මේ උත්සවය පැවැත්වෙනවා. ඒත් මේ අතර ඒ සතුට නැති කරලා දාන මුළු නගරයම සසල කරන එක සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ නගරයේ තරුණියක් හදිසියේ අතුරුදහන් වෙනවා. එහෙ බලලා මෙහෙ බලන්නත් කලින් එදා රෑම තවත් රුදුරු සිදුවීමක් වෙනවා.. මොකක්ද මේ සිද්ධ වෙන්න යන්නේ..??

ඉතින් මේ Suzhal : The Vortex කතාමාලාවේ කොටස් 8ක් අඩංගු වෙනවා. වගකීමෙන් කියන්නේ බහුතරයක් වෙබ්කතාමාලා වගේ එකම සීන් එක බොරුවට ඇදගෙන ගිහින්, කතාව දික්ගස්සන්න කිසිම උත්සහයක් කරලා නැහැ. කොටස් 8 කිසිම හිරිකිතයක් නැතුව එක පාරින්ම රස විඳලා දාන්න පුළුවන්. කොටසින් කොටස කතාවට එකතු වෙන ට්විස්ට් ටික එක්කලා කතාව බලන්න තියෙන කුතුහලයත් එහෙමම වැඩි වෙනවා. ජාත්‍යන්තර සිනමා දර්ශයකයෙත් 8.5ක අති දැවැන්ත අගයකුත් ප්‍රේක්ෂකයන් හිමි කරලා දීලා තියෙන්නේ මේ කතාවේ තියෙන මේ ගතිය නිසාම වෙන්නැති. ඒ වගේමයි මේ Suzhal කතාමාලාවට අපි දන්න කියන්න ජනප්‍රිය කොලිවුඩ් නළු නිලියෝ රැසක්ම එක්කහු වෙනවා. නම් වශයෙන් කිව්වොත් Kathir, Aishwarya Rajesh, Shreya Reddy, Prathiban Radhakrishnan ඇතුළු ගොඩක් අය ඉන්නවා.

ඉතින් කියන්න තියෙන්නේ, කිසිම විදිහකින් මේ කතාව මග හැර ගන්න නම් එපා. පලක් නැති දේවල් බලන වෙලාවෙන් පොඩි වෙලාවක් මේ එක කොටසකට වෙන් කරන්න ආයේ කතාමාලාවම ඉවර කරන්න දෙපාරක්හි තන එකක් නැහැ. මොකද පස්සේ වෙන අයගෙන් මේක ස්පොයිල් වුණාට පස්සේ බලලා වැඩකුත් නෑ. ඉතින් එහෙනම් බලන්න, බලල අනිත් අයට නිර්දේශ කරන්න, හැබැයි ස්පොයිල් නොකර. හැමෝටම ජයවේවා..!!

විශේෂ ස්තූතිය – Phoenix

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.

5,849 downloadsDownload Z-TV-S01-E01.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

5,849 downloadsDownload Subtitles26 KB

36 comments

  1. Sajith

    Ela tanx.
    S01 sub nedd?

  2. Anonymous

    මේකේ වැරදියිනේද සීසන් ඒකයි ඒපියයි දාලා තියෙන විදිය. සීසන් 3 නේ වෙනි ඒපිය විදියට දාල තියෙන්නේ. හදන්න ඒ්ක නැත්නම් සර්ච් කරනකොට වැරදි රිසාල්ට් ඒකක් ඒන්‌නේ ඉස්සරහ කාලෙක

  3. No name

    Thanks sub ekata

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. Nimsara

    ගොඩක් ස්තූතියි දහරා ❤️‍❤️‍❤️‍

    ඊලග episode ටිකත් ඉක්මනින් ඕනි

    බුදු සරණයි

  6. Anonymous

    Thanks for sub

  7. Kushan

    Sub akta thanks

  8. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!

  9. Naveen Mbr

    උපසිරැසියට ස්තූතියි! :-)

  10. Anonymous

    සබ් එකට තෑන්ක්ස් සහෝදරී.

  11. Rajitha

    බොහොම ස්තුතියි
    ඉතුරුවත් ඉක්මනටම දෙමු

  12. oshanda

    thank u sis

  13. Dark

    Thanks me wage series aran enawata

  14. Anonymous

    Patta

  15. Anonymous

    පට්ට. අනිත් එකත් ඕනා..

  16. යුරාන් ධනුක (දනුවා)

    Thanks Sis

  17. suranga

    හොද කොපි එකක් තියෙනවනම් කියන්න එකක් ඩවුන්ලෝඩ් කරා කොලිටි නැ ඒක

  18. Anonymous

    Next episode plz

  19. sumudu

    ai ane ithuru tika denne ntte

  20. දිල්කී බාත්

    උපසිරැසියට ගොඩක්ම ස්තුතියි අක්කේ..
    තවත් නම් ඉවසන්න බැරියෝ..
    ඉතිරි එපි ටික දියෝ

  21. Sachindu Nimsara

    Ane ඉතුරු ටික oni please

  22. Phenix

    ස්තූතියි දහරක්කේ...
    තව සීරීස් එකක් ගේමු.

  23. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  24. nim

    Ithuru episode tikath dennako

  25. Zac

    Ithuru tika epo. Api english walinma baluwo

  26. Anonymous

    Ituru tike sub dana ikmata

  27. Tharindu

    මොනවද බන් උබලා කරන්නේ
    උබලා දීල තියෙන ලින්ක් එකෙන්(1337x) ඩවුන්ලෝඩ් කරාම එන්නේ සම්පූර්ණ සීරීස් එකම තියෙන කොපියක්,ඒත් සබ් දෙන්නෙ වෙන වෙනම,පලවෙනි එපිය විතරයි බලන්න පුලුවන් , අපරාදේ නේ ඩේටා ටික
    ඔයිට වැඩිය වගකීමෙන් වැඩ කරපන්කෝ බන්
    සම්පූර්ණ කොපියටම සබ් එකක් අප්ඩේට් කරපන්කෝ බන්,එපාවෙනවනේ

  28. Aloka

    මෙ වගෙ වැඩකට නැති මගුල් වලට සබ් නොකර වැඩකට ඇති දෙකට සබ් කරපල්ලකො. බයිස්කෝප් සයිට් එකේ ඒ කාලෙ තිබ්බ ගැම්ම දැන් නෑ. මාවල් යුනිවර්ස් එකෙ ලොකුම ෆිල්ම් එකක් රිලිස් වෙලා ගොඩක් කල් වෙන සයිට් වල සබ් යනව මේකෙ නෑ. ඒ වෙනුවට මේ වගෙ කාටවත් ගානක් නැති ඒවට සබ් කරනවා. ගොඩක් මේකෙ යන ඒව දැන් වැඩකට ඇති කතා නෙවෙයි. පරන හොඳ සීරිස් නවත්තලා. පරන සීරිස් වල අලුතෙන් එන ඒවවත් වෙලාවට දෙන්නෙ නෑ. අනිත් සයිට් වල පල වෙලා සති මාස ගනන් ගියාම මේකෙ පල වෙන්නේ. මෙහෙම කියන්නෙ උබල එක්ක තරහකට නෙවෙයි. දුකයි මේ සයිට් එකට මෙහෙම වෙන එකට.

    1. Anonymous

      ගැම්මක් නැත්තම්.ගිහින් ඇඟිල්ලක් ගහගෙන ස්වයං වින්දනේ යෙදියන්. අහවල් එකටද මේකේ රිංගන්නේ?

    2. tharidu16

      okkoma site wlaing dena ewawata sub dila wadak nane bn. uba nobaluwata api mewata asayi

  29. tharidu16

    thanks for all epi

  30. lakshan

    thanks ...................

  31. viraj

    thanks........

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Ravindra

    Thanks sub ekata

  34. cheng

    thans dear