Watch Trailer

The Five (2016) [E01] Sinhala Subtitles | අභිරහසක ආරම්භය… [සිංහල උපසිරසි]

මගේ නම ඩැනී. මං වැඩ කරන්නෙ පොලිසීයෙ. ආරංචියක් ලැබුණා භයානක මනුෂ්‍ය ඝාතනයක් වෙලා කියලා. ඒ කවුදෝ නාදුනන මිනිහෙක් ගෑණු කෙනෙක්ව, කුරිරු ලෙස ඝාතනය කරලා කියලා. හැබැයි මේ ගෑණු කෙනාගෙ කිසිදු අනන්‍යතාවක් නැහැ. ඉතිං අපි හෝඩුවාවල් හොයද්දි DNA සාම්පලයක් ලැබුණා. එහි ප්‍රතිඵල නැවත ආවට පස්සෙ මම පුදුම වෙලා ගියා. ඒ…

මගේ නම ඩැනී.
මං වැඩ කරන්නෙ පොලිසීයෙ.
ආරංචියක් ලැබුණා භයානක මනුෂ්‍ය ඝාතනයක් වෙලා කියලා.
ඒ කවුදෝ නාදුනන මිනිහෙක් ගෑණු කෙනෙක්ව,
කුරිරු ලෙස ඝාතනය කරලා කියලා.
හැබැයි මේ ගෑණු කෙනාගෙ කිසිදු අනන්‍යතාවක් නැහැ.
ඉතිං අපි හෝඩුවාවල් හොයද්දි DNA සාම්පලයක් ලැබුණා.
එහි ප්‍රතිඵල නැවත ආවට පස්සෙ මම පුදුම වෙලා ගියා.
ඒ මොකද ඒක මීට අවුරුදු 20 කට කලින් කිසිම හෝඩුවාවක්
නැති අතුරුදහන් වුණු මගේ යහළුවාගෙ මල්ලි හින්දා.
මට මොකක් විශ්වාස කරන්නද කියලා හිතාගන්න බැරි වුණා.
මගේ හිතේ ඇති වුණේ ප්‍රශ්ණ දෙකයි, ඒ,
මිනීමැරුම කරේ මෙයාද?
නැත්තම් මෙයා ඇසින්දුටු සාක්‍ෂිකරුවෙක්ද?

ඔන්න එහෙනම් කලින් පොරොන්දු වුණා වගේම අපූරු කෙටි කතාමාලාවක් ඔබ හමුවට රැගෙන ආවා. එය නමින් ”The Five” වෙනවා. නිකුත් වුණේ 2016 වර්ෂයෙ. ඒවගේම කියන්න ඕන මේකේ නිර්මාතෘ වෙන්නෙ ”Harlan Coben” ඔහුගෙ කලින් නිර්මාණ බලල ඇති කියලා හිතනවා. උදාහරණය වශයෙන් ”The Innocent” වැනි කතාමාලා. කොහොමහරි මේ වෙද්දී IMDb අගය 7.6 ක වැනි ඉහල අගයක් අරගැනීමට සමත් වෙලා තියෙනවා. ඒවගේම මේක අයිති ත්‍රිලර් සහ මිස්ට්‍රි යන කාණ්ඩ වලටයි. ඒවගේම අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේකත් කණ්ඩායමක් ක්‍රියාවක් කියලා. වැඩේට සම්බන්ධ වුණු සහෝදර සහෝදරියෝ සියල්ලම මතක් වෙනවා. ඒවගේම මේක ලබාදෙන්නෙ බ්ලුරේ පිටපත් වලට. මොකද ඒක හොයාගන්න ලේසියි. එහෙනම් මගේ වැඩ කොටස මෙතැනින් ඉවරයි ඉතුරු කොටස් ටික එක දිගට අනිත් උපසිරැසකරුවන්ගෙන් ලැබෙයි. එහෙනම් තවත් මෙවැනි කතාමාලාවකින් හම්බවෙමු කියන පොරොන්දුව ඇතිව සමුගන්නවා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.

2,768 downloadsDownload The-Five-2016-E01.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

2,768 downloadsDownload Subtitles22 KB

13 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. sachintha

      රවිඳු සහෝ හැකි නම් The Boys Tv series එකටත් සබ් දෙන්න...

  2. Anonymous

    Thanks for sub

  3. Kushan

    Sub akta thanks

  4. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  5. Chami

    Aluth ewa patan gannanthuwa maga nawathunu tv series karannko.3%,chilling adventurer,last kingdom tawa ew tynws
    Last kingdom karapu nilupuluth mekata sub karanawa

  6. Anonymous

    මගෙ නම ඩැනී, මම මෙඩිසින් කළේ..
    ආප්ප පුච්චලා යුනිවසිටි ගියේ..
    අම්මටසිරි මෙතන තිබ්බ මගෙ ලෑලි ගෙදර කෝ

  7. Rajitha

    බොහොම ස්තුතියි
    ඉතුරුවත් ඉක්මනටම දෙමු

  8. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  9. indika 75

    thanks..

  10. ජානි

    ලස්සන කතාවක් අරන් බලන්න.ස්තූතියි හැමෝටම මේ වෙනුවෙන් මහන්සි වුණ

  11. හිෂාන් සමරසිංහ

    Thanks For the Subtitle File <3

    Direct Download Link;
    The.Five.UK.(TV-Mini.Series).2016.720p.Blu-Ray.HEVC.x265.BONE.zip: https://uptobox.com/k5il775wwxpv

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P