උස්සගෙන ආවා එනකන් කට්ටිය දත කාගෙන හිටපු ෆිල්ම් එකත් අරන්. ට්‍රේලර් එක බලපු අයට නම් ඉන්නම බැරිව ඇති. වික්‍රම් වේධා. 2017 ආපු හොඳම ෆිල්ම් වලින් දැනට උඩින්ම තියෙන ෆිල්ම් එක. දකුණු ඉන්දියාවේ එතෙක් මෙතෙක් ආපු ෆිල්ම් වලින් ගොඩක්ම වෙනස් සුපිරිම ජාතියේ ෆිල්ම් එකක්. දෙමළ සිනමාවේ සුපිරි නළුවන් දෙදෙනා. R.මාධව…

උස්සගෙන ආවා එනකන් කට්ටිය දත කාගෙන හිටපු ෆිල්ම් එකත් අරන්. ට්‍රේලර් එක බලපු අයට නම් ඉන්නම බැරිව ඇති. වික්‍රම් වේධා. 2017 ආපු හොඳම ෆිල්ම් වලින් දැනට උඩින්ම තියෙන ෆිල්ම් එක. දකුණු ඉන්දියාවේ එතෙක් මෙතෙක් ආපු ෆිල්ම් වලින් ගොඩක්ම වෙනස් සුපිරිම ජාතියේ ෆිල්ම් එකක්. දෙමළ සිනමාවේ සුපිරි නළුවන් දෙදෙනා. R.මාධවන් එක්ක විජේ සේතුපති ප්‍රථම වතාවට මුණගැහෙන චිත්‍රපටිය. මේ වෙනකොට IMDB 9.1 ක ඉතාම ඉහළ අගයක් අරන් තියෙනවා. ඉතින් හිතාගන්න පුළුවන්නෙ කොහොම එකක්ද කියලා. කතාව සහ අධ්‍යක්ෂනය ගයත්‍රි සහ පුෂ්කර් දෙදෙනාගෙන්. දැනට මේ ෆිලිම් එක ඉන්දියාවේ වගේම මුළු ලෝකෙන්ම ආදායම් අතින් අතිසාර්ථක වෙලා තියෙනවා.
කතාව යන්නේ ඉන්දියාවේ එක්තරා නගරෙක ඉන්න ගැන්ග්ස්ටර් එහෙම නැත්තම් පාතාල කල්ලි සහ පොලිසිය අතර වෙන සිදුවීම් කිහිපයක්. වික්‍රම්(මාධවන්) සහ වේධා(සේතුපති) අතර තමයි ප්‍රධාන කතාව යන්නේ. හැබැයි මේ කතාවේ හැම සිදුවීමක්ම අනෙක් ඒවට සම්බන්ධයි. ඒ කියන්නේ ඔයාලට මේකේ එක තැනක් හරි මිස් වුනොත් කතාවේ අනෙක් සමහර තැන් බලද්දී තේරෙන එකක් නෑ. ආයේ බලන්න වෙනවා. ඒ නිසා හොඳට අවධානෙන් බලන්න ඕනේ. කතාව ගැන නම් මම මොකුත්ම කියන්න යන්නෙ නෑ. ඔයාලම බලන්න. අතිශයින්ම තාත්වික විදියට හැම රූප රාමුවක්ම අරන් තියෙනවා.
මේ මගෙ සිවු වන උපසිරැසිය. අන්තිමට ගෙනාවේ Kuttram 23. නිතරම සබ් ගේන්න බැරි වුනත් ගේන එක හොඳම එකකින් ගේනවා. මේකේ හොඳ කොපියක් ඇවිල්ලා කියලා සිසිල යාළුවා තමයි කිව්වේ. කරුමෙට මේකට කඩ්ඩෙන් සබ් එකක් ඇවිත් නෑ තවම. කරන්න දෙයක් නැති නිසා ලයින් ගහගෙන තමයි කොටන්න පටන් ගත්තේ. දවස් තුනක් විතර ගියා වැඩේට. හසන්ත අයියටයි සඳුන් අයියටයි ස්තූති කරන්න ඕනේ අන්තිම ලයින් ටික ගහලා දුන්නට. පරක්කු වුනාට සමාවෙන්න ඕනේ වැඩ ගොඩක් අස්සේ තමයි කලේ. හදිස්සියේ එක දිගට කරපු නිසා වැරදි ඇති. හදිස්සියට ලයින් අඩුවෙන් දීල එක වෙනවට වඩා හොඳයි සේරම ටිකදීල නම රැක ගන්න එක. හොඳ දේ අපෙන් විතරයි. මේකේ මියුසික් පැත්තයි කැමරාකරණයයි ගැන ආයේ කියන්න දෙයක් නෑ. තව සේතුපතියගෙ වදන්. සුපිරි. එහෙනම් අරන් බලන්න. සිසිලටයි හසන්ත අයියටයි සඳුන් අයියටයි තව උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය නවතම HD පිටපත සඳහා අදාළ වේ.
48,751 downloadsDownload Vikram-Vedha-2017-New.zip125 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/RangaPrasanna-e1483658195805.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රංග ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
124 comments
lahiru
Ranga Prasanna
එල මචන් !!
Chami.S
Thanks..
Good Luck..Ranga Prasanna
තෑන්ක්ස්
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Kasun
බොහොම ස්තූතියි සහෝ......
Ranga Prasanna
එලස්
Shehan Prathapasinghe
සේතුපති මාධවන් බලන්නම වෙනවා එළකිරි ජය වේවා තෑන්ක්ස් මචං
Ranga Prasanna
අනිවා එල
shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
මේක නම් බලන්නම ඕන එකක් :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!Ranga Prasanna
තෑන්ක්ස්
prabodha
Niyama film ekak. Thank broo.....
Ranga Prasanna
එල බ්රෝ
හේමන්ත
Thanks Mallo...
Ranga Prasanna
එලස්
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Ranga Prasanna
තෑන්ක්ස්
osandha fdo
Mekanm supiriiii.. no word 2 say.. sub ekata gdk tnq bro...
Ranga Prasanna
එලලලහ්
kumara
බොහෝම ස්තූතියි මල්ලි සබ් එකට. එනකල් පුදුම කෑදරකමකින් බලං හිටියෙ. කොහොමත් 1ටම දෙන්නෙ බයිස්කෝප් එකෙන්නෙ. ගොඩාක් පිං සහෝ මේවගේ සුපිරිම ඒවා අපිට අරං එනවට. එල එල. බුදු සරණයි
Ranga Prasanna
අනිවා ඈ....
නිරෝෂ්
ස්තුතියි රංග සහෝ.ජයවේවා!
Ranga Prasanna
තෑන්ක්ස්
mahesh babu
Hamme.........me dawas tike supiri film neh enne.......
Kyanna deyak na mekath ehemma tama....
Ranga saho,oya sub deepu kuttram 23 filumath baluwa,ekath suppa tama ithin......
Digatama me wage paharawal walatama sub demu...
Jaya wewa!!!Ranga Prasanna
එලස්
Ravin Laksitha
sub එක නැතුවම එක පාරක් බැලුව ..තව පාරක් බලමු හිමීට......
Ravin Laksitha
එල ෆිලුමක් තියේ මීසයේ මුරුක්කු කියල ඒකටත් මහන්සි බලන් නැතුව sub එකක් කොටල දාපන්කෝ මලයෝ.........
Ranga Prasanna
හාහාහා..
Tharindu_Rukshan_Perera
Superb
Ranga Prasanna
එලස්
hiran
Brother downlode link 1kak nedda....
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Ranga Prasanna
තෑන්ක්ස් මචන්
kavindu
saho `pin` godai oyt
film ek download krgn blnwd,ntid ?
mkd krnee ky kyaa htyeee
(Y) jaya wewa digtama sub demuRanga Prasanna
Elaaa THanks
Thusith
Machan link eka nadda film eka baganna...
Ravi
Thanks bro
Ranga Prasanna
Ela
lasantha chandimall
Thnkzzz saho...ela...
Ranga Prasanna
එල...
lakshyan
Page not found :(
Ranga Prasanna
FB එන්න
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ranga Prasanna
තෑන්ක්ස්
widuranga
thanx bosssssss
Eranda
Thanks Broo................
Kulanjana Maduranga
niayamai…patta....tamil nm bamak thama....itath wada supiri filumak ne...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ranga Prasanna
අනිවා එල...
shashika
thaks karanawata wada pin kiyala kiyannam mokada mn me filuma enakan agili gana gana hitiye
Muditha
goog job sahodaraya
obata ayaඅසිත
elama saho thanks
Madhawa
Page not found!!!
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!
nisa
meke link eka dennako plz
kaveen
sub aka download karanna behene machan. page not found kiyala wetenawa. please fix it.. bro
Ranga Prasanna
මචන් එෆ් බී එකෙන් මැසේජ් එකක් දාන්න
M.B.H.M Marasinghe
Ranga aiye thank you wewa sub ekata ❗️
Ranga Prasanna
එල....
thisal
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ranga Prasanna
Elahh
Kasun Widusha
Tnx sahoo
Ranga Prasanna
Ela
AWNCK
Thanks bro...............
sunimal
niyamai saho ලිපිය දැක්කහම ෆිල්ම් එක බලන්න හිතුනා වැඩිය මම දෙමල ෆිල්ම් බලන්නේ ඒ වුනාට මේක බලන්න හිතෙනවා දිගටම sub කරමු මේ වගේ film අපිට ගෙනාවට ගොඩක් ස්තුතියි...
Ranga Prasanna
Ela ela THanks
D.Chamara
හම්මේ නොබලා ඉන්නේ කොහොමද අනිවාර්යෙන් බලන්න ඕනෑ
බොහෝම ස්තුතියි සහෝ
දිගටම කරගෙන යමු ජයRanga Prasanna
Aniwaa
Udaya Fernando
Thanks bro
Lahiru
Ela bro...balagena hitiye saba denakan..pin aaa
Vimukthi
Macha me film eka download karanna link eka dipanko
Roshan
ගොඩක් ස්තුතී
avishka malshan
link ekka ne ne downlod karanna
dana
Thanks Bro Sub Ekta.
Mahesh
Sub ekata thanx
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..Dhananjya Jagath
thanx a lot .....
Chamath
Niyamai mchnn..thanxx
rangika Kariyawasam
සබ ලෙසටම කරලා.තැන්කු මචන්.ජයවෙිවා ...
ravindu
Sub Keats thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

sub ekata thankzz mchn,sub eka denkn bln hitapu film ekak,