Watch Trailer

House of the Dragon [S02 : E03] Sinhala Subtitles | සත්‍යාවබෝධය[සිංහල උපසිරසි] 18+

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් [S02 : E03] Sinhala Subtitles හවුස් ඔෆ් ද ඩ්‍රැගන් කතාමාලාවේ තුන්වෙනි එපිසෝඩ් එකත් ගෙනාව ඔන්න. මේක ගේන්න නම් පරක්කු වුණා පෞද්ගලික වැඩ වගයක් නිසා. එහෙනම් වැඩි කතා ඕනෙ නෑ. නෙරංජි අක්කගෙ ලිපිය කියවගෙන සබ් එක ගන්න. ලබන සතියේ හමුවෙමු.…

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

හවුස් ඔෆ් ද ඩ්‍රැගන් කතාමාලාවේ තුන්වෙනි එපිසෝඩ් එකත් ගෙනාව ඔන්න. මේක ගේන්න නම් පරක්කු වුණා පෞද්ගලික වැඩ වගයක් නිසා. එහෙනම් වැඩි කතා ඕනෙ නෑ. නෙරංජි අක්කගෙ ලිපිය කියවගෙන සබ් එක ගන්න. ලබන සතියේ හමුවෙමු. පීස් ✌️.

ඒවගේම කියන්න විශේෂ දෙයක් තියෙනවා ප්‍රකාශන හිමිකම් නිසා දැන් ඔයාලට “හවුස් ඔෆ් ද ඩ්‍රැහන්” කියලා සිංහලෙන් සර්ච් කළොත් විතරයි පෝස්ට් එක හොයාගන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් සර්ච් කරාට එන්නේ නෑ. මෙහෙම කරන්න වෙලා තියෙන්නේ කොපිරයිට් වැදිලා ඒ ටික remove වෙන්න පුළුවන් නිසා. සිදුවෙන අපහසුතාවය ගැන අපට කණගාටුයි.

එහෙනම් ගේම් ඔෆ් ත්‍රෝන් කාලේ ඉඳලම ඔයාලගේ හිතවතිය වුණු අපේ නෙරංජි අක්කා ඔයාලත් එක්ක ආයෙත් එකතු වෙනවා. මේ තියෙන්නේ නෙරංජි අක්කගේ සටහන.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

අපි අද බලන්න සූදානම් වෙන්නේ HOTD තුන්වන Episode එක. දෙවනි Episode එක ගැන ඒ නිසා ටිකක් කතා කරන්න හිතුවා. ඇත්තටම.. මම මගේ Reviews ටික නිදහසේ පටන්ගන්න ඉන්නෙ.. ඒකට මේ Season එක ඉවර වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද මට ඕනි කරන්නේ, ඔයාලව පුළුවන් තරම් Spoil වීම අඩු කරවන්නයි.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

අපි දෙවැනි Episode එක ගැන කතා කරමු. Blood and Cheese විසින් සිදු කළ කුමාර ඝාතනයෙන් පස්සෙ, ප්‍රධාන මාලිගය හැසිරෙන ආකාරය, ඒ රාජකීය උරුමය සහිත ළමා ඝාතනය සිදුවූ නිසා ඇතිවන ව්‍යාකූලත්වය ප්‍රධාන මාලිගය විසින් දරන ආකාරය, අපිට පළවෙනි කොටස පුරාම පෙන්නනවා. මෙතැනදී වඩාත් වැදගත් වෙන දෙයක් තමයි.. දෙවැනි එගොන් ගෙ හැසිරීම. ඔබට මතක නම්, පළවෙනි එපිසෝඩ් එකේදී.. විසේරිස් රජු විසින් ඒ කියන්නෙ ඔහුගේම පියා විසින් ඉතාම ඉවසිලිවන්තව , ඒ වගේම සුමටව ගොඩනගපු වැලේරියාවේ ආකෘතිය තමයි, ඔහු ඒ විනාශ කරමින් සිටින්නේ. වැලේරියාව කියලා කියන්නේ, මකරුන්ට හිමික්ම් කියන සියලුම පවුල්වල නිජබිම. එහි මුල් ඔවුන් සතුව තියෙනවා. ඔබට මතක ඇති Game of Throne වලදි, මේ ගැන ලස්සනට ඩැනේරිස් ටාගේරියන් කතා කළ හැටි. ඇය වැලේරියන් භාෂාව හසුරපු හැටි. කොහොම වුණත්, අපිට කියා හිටිනවා.. විසේරිස් ගෙ වගේ සුමට පාලනයකට එහා ගිය සෑහෙන දරදඬු පාලනයක්, අලුත් රජතුමාගෙන් බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඒකට ප්‍රධාන කරුණ සපයන්න, ඔහුගේ පුතාගේ ඝාතනය හේතුවුණා.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

ඒ වගේම, තමන්ගේ මුණුබුරාගේ මරණය උඩින් හරි, තමන්ගේ දේශපාලනය ස්ථාවර කරගන්න.. සෑහෙන පිඹුරුපත් සකසන සීයා කෙනෙක්ගේ දර්ශනය අපි දකිනවා. ඔහුට ඕනේ කරන්නේ තවමත් කිසිම පාර්ශවයක් නොගත්ත, පාවෙන ඡන්ද වගේ ඉන්න. ලෝඩ් වරු ග්‍රීන් කල්ලියට එකතු කරගැනීමත්, සාමාන්‍ය පුරවැසියන්ගේ කැමැත්ත , රෙනෙයිරා අභිබවා ග්‍රීන් කල්ලියට ලබා ගැනීමත් ය. එයට මුලින්ම විරුද්ධ වුණත්, අවසානයේ සිද්ධ වෙන්නෙත් ඔහුට ඕනේ දේ.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

ඔවුන් දරුවාව රැගෙන එන, අවමංගල පෙරහැරේ.. රෙනෙයිරා විසින් සිදුකළ අපරාධය කියලා කිය කිය තමයි රැගෙන යන්නෙ.අන්න එතනදි, පුරවැසියන්ට බය වෙන හෙලේනා.. ඉහළ බලද්දි යම් විෂන් එකක් දකින බව අපට පෙනෙනවා. ඒ ගැන අපිට ඉස්සරහට දැනගන්න ලැබේවි. කොහොම වුණත් ඉදිරියේ ඇතිවෙන්නට නියමිත යුද්ධවලට පුරවැසියන්ගේ සහභාගිත්වය ඉතා විශාල ලෙස ලැබෙනවා වගේම, ඒ පිළිබඳව ඉහල පාවෙන අලු කැබලි වලින් හෙලේනා යම් විෂන් එකක් දැක්කද කියලාත් හිතනවා. සමහරවිට,ඒ ඇයගේම මරණය ගැන වෙන්නත් පුළුවන්.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

කොහොම වුණත්, රෙනෙයිරා තමන්ගේ එක දරුවෙක් මිය ගිහින් ඉන්න වෙලාවේ, තමන්ට කිසිම වරදක් නොකළ හෙලේනාට සිදුවූ මේ විපත ගැන වගේම, තමන්ට සිදුවූ ගෞරවයේ හානිය පිළිබඳවත් දුක් වෙනවා.ඒවගේම, සියලු දෙනාම දැනගන්නවා.. ඒ කාරණාව පසුපසේ ඉන්නේ ඩේමන් කියලා. ඒ නිසාම ඔවුන් අතරෙ වාදයක් පවා හටගන්නවා. ඩේමන් මේ වාදයෙන් පස්සෙ ඩ්‍රැගන්ස්ටෝන් වලින් පිටවෙලා යනවා. ඔහු බොහෝවිට ගියෙ හැරන්හෝල් වෙන්න පුළුවන්.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

ඔය අතරෙ ක්‍රිස්ටියන් කෝල් ඇරික් ට බනිනවා. මාලිගාවේ ආරක්ෂාව නිවැරදිව පවත්වා නොගැනීම ගැන. කොහොම වුණත් අවසානයේ ඔටෝ ගෙන් ඉවත් වෙන රජුට වඩාත්ම හිතවත් විශ්වාස Hand of the king තනතුරත් ක්‍රිස්ටියන්කෝල් ට ලැබෙන්නෙ මේ එපිසෝඩ් එකේදි. ඒ වගේම නිවුන් සහෝදරයන් දෙදෙනාගේම අවාසනාවන්ත මරණ සිදුවෙන්නෙත් මේ Episode එකේදි.. අපිට මේ එපි එකේදිම දැනගන්න ලැබෙනවා, ඒමන්ඩ් කොච්චර උද්දච්ච වුණත් ගෞරවාන්විත මිනිහෙක් බව.. ඒවගේම, වෙස්ටරෝස් වල ගැහැනුන්ට ජය ගන්න තියන අපහසුව අපිට වයිට් වෝම් සහ රෙනේරාගෙ හමුවීමෙන් පෙනෙනවා.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

එහෙම නම් තුන් වෙනි එපිය මේ දේවල් හිතේ තියන් බලමු.

 


S02E03: “The Burning Mill”

Director:  Geeta Vasant Patel

Writer: David Hancock

Runtime: 1h 3m

Released Date: June 17, 2024

IMDb Rating: 8.3 (July 02, 2024)

Age Rating: TV-MA

 

 

 

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා ගැලපේ වේ.

19,798 downloadsDownload House-of-the-Dragon-S02-E03-Sinhala-Subtitles.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

Previous BT1

All BT1

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

19,798 downloadsDownload Subtitles30 KB

35 comments

  1. chanu

    sub ekt thnx. anee puluwan nm ilagata ena api wala sub tika ikmnt dekoo

  2. mayya

    Thank you

    1. මසියා

      පමා උනත් තැන්ක්ස්

  3. Anonymous

    O sthuuthiyi! Siyakuwada saruweewa!!!!!

  4. Ramesh Fernando

    අම්මෝ කොයිතරම් බලන් හිටියදබොහොම ස්තූතී සබ් එක ගෙනාවට

    1. kavidu

      Video eka download karaganne kohomda..? Anith site eketh naneee

    2. ruwan

      video එක ගන්නේ කොහොමද

  5. Anonymous

    Thanx bro

  6. Naveen jayasooriya

    Gemmak saho ❤️

  7. Naveen jayasooriya

    Thank saho

  8. Niwen Perera

    Thanks bro ❤️

  9. Viraj

    Thanks

  10. Anonymous

    Thanks bro....

  11. Anonymous

    thanks brother

  12. Kavidu

    Video eka download karaganne kohomda..? Anith site eketh naneee

  13. kavidu

    Video eka Download karanne kohomda..? Oyalage web site eke daala naneeee

  14. Lahiru

    Thanks Hodee

  15. prasad

    thanx bro good job

  16. Kalana Werasekara

    විඩියෝ එක දාලා නෑනේ

  17. Chanaka Sangeeth

    Thanak you

  18. WM KAVINDU SRIMAL

    thank, bro

  19. ruwan

    කොහොමද video එක ගන්නේ. වෙබ් එකේ video එක නැහැනේ

  20. vidarshana

    episoide eka relese una dawasema reta dannako subtitle eka !!!!!!!!!!!

  21. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  22. viraj

    thanks............

  23. Anonymous

    Thanks bro..

  24. Gayantha Kavinda

    THANK YOU, Issara wage relese wena dawstama danna.

  25. Tharusha Hansanae

    episode 4 eke sub eka ikmanata oni

  26. Deshan

    Episode 04 sub tawama nedda

  27. Sahan Gayantha

    thanks a lot brother saho sub ekata

  28. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  29. chinthaka chathuranga

    thanks bro

  30. Roshan

    Thnx bro.Great job.Good luck.

  31. damith niwanthaka

    Thanks bro jaya wewa....!!!