Watch Trailer

House of the Dragon [S02 : E02] Sinhala Subtitles | ප්‍රතිප්‍රහාරය [සිංහල උපසිරසි] 18+

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් [S02 : E02] Sinhala Subtitles සුබ දවසක් කියලා පිළිගන්නවා හවුස් ඔෆ් ද ඩ්‍රැගන් රසිකයෝ හැමෝවම. ගිය සතියේ තරම් ඉක්මනින් මේ එපිසෝඩ් එක නම් ගේන්න බැරි වුණා පෞද්ගලික හේතු කීපයක් නිසා. කොහොම නමුත් පැය 8ක් වගේ කාලයක් ඇතුළත හරි ගේන්න හැකි…

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

සුබ දවසක් කියලා පිළිගන්නවා හවුස් ඔෆ් ද ඩ්‍රැගන් රසිකයෝ හැමෝවම. ගිය සතියේ තරම් ඉක්මනින් මේ එපිසෝඩ් එක නම් ගේන්න බැරි වුණා පෞද්ගලික හේතු කීපයක් නිසා. කොහොම නමුත් පැය 8ක් වගේ කාලයක් ඇතුළත හරි ගේන්න හැකි වුණා. ඉතින් අද එපිසෝඩ් එකෙන් මේ ඇවිලෙන ගින්නට පිදුරු දාන සිදුවීම් කීපයක්ම බලාගන්න පුළුවන්. එහෙනම් නෙරංජි අක්කගේ ලිපියත් කියවගෙනම සබ් එක අරගන්නකෝ. ලබන සතියේ හමුවෙමු. පීස් ✌️.

එහෙනම් ගේම් ඔෆ් ත්‍රෝන් කාලේ ඉඳලම ඔයාලගේ හිතවතිය වුණු අපේ නෙරංජි අක්කා ඔයාලත් එක්ක ආයෙත් එකතු වෙනවා. මේ තියෙන්නේ නෙරංජි අක්කගේ සටහන.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

හායි කට්ටිය, ඉතින් 1st Episode එක බැලුවා කියලා හිතනවා. මොනවගේ හැඟීමක්ද ඇතිවුණේ.. හුඟක් දෙනෙකුට හිතෙන්න පුළුවන්, හරි වේගයෙන් ගිය එපියක් කියලා. ඒක සම්පූර්ණයෙන් ම හරි.. වේගයටත් වඩා, තිර පිටපතේ බලාපොරොත්තු නොවෙන දේවල් කීපයක් සිද්ධ වුණා.මෙන්න මේ හේතුව නිසා, කතාව සමහරවිට වෙනස් තැනකට යන්න පුළුවන්. මොකද දැන් අපිට හොඳටම පේන්න තියෙනවා.. කෘතිය ෆලෝ අප් එකක් නැතුව, තිර පිටපත යන්නෙ, ෆෑන් බේස් හෝ එයාලා කැමති හෝ වෙන මොකක් හෝ විදිහකට කියලා.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

කතාව පටන් ගන්නෙ, අපි කවුරුත් හුඟක් දෙනෙක් ප්‍රිය කරන ස්ටාර්ක් වරුන්ගෙ පරමාදර්ශී මහා ධවල ප්‍රාකාරය ප්‍රමුඛ නයිට් වොච් ඕත් එකෙන්. එතැන කතාවෙදි ..අනාගතේ අපි දැකපු මරණීය දේ ගැන, සිහි කැඳවීමක් වෙනවා.

රෙනයිරාට තමන්ගෙ දරුවා මිය ගිය බවට පිළිගත හැකි සාක්ෂියක් ලැබෙනවා.

එගොන් තමන්, රජෙක් වෙන්න කොච්චර නුසුදුසු ද කියලා පෙන්වමින් ඉන්නවා.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

ඇලිසන්ට් හිතාගන්න බැරි තරමෙ, මානසික ව්‍යාකූල තැනක ඉන්නෙ.. ඇය ක්‍රිස්තියන් කෝල් සමඟ ලිංගිකව හැසිරුණත්, එය ඔහේ හුරු පුරුද්දට සිදුවන දෙයක් මිස, ඇගේ හිතට සැනසීම ගෙනෙන දෙයක් නෙවෙයි.

ඇලිසන්ට් හා රෙනෙයිරාගෙ බැඳීම ශේෂය ලස්සන ට පෙන්වන තැනක් තමයි ඇලිසන්ට් ලුසේරිස් ව සිහිකරන තැන.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

මේ තිර පතේ ෆේල්ම පොයින්ට් එක Blood and Cheese. මියෝ අල්ලන්න ගියා වුණත්, නිකං පාරදිගට ගිහින් කාමරේට ඇතුළුවෙලා.. හෙලේනාගෙන් අහලා ළමයාව මැරුවා. ඇත්තටම, පොතේ කතාව මීට වඩා ලස්සනට චරිත නිරූපණය කරනවා. ඇත්තටම, ඇත්තටම මේ පොතේ ඝාතනය වෙලාවෙ, හෙලේනා.. ඉතා වේගවත්ව දරුවෙක් නම් කරනවා. ඒත් කෘතිය මීට වඩා ගොඩක් තාත්විකයි. සමහර විට ඒ නිසාම කෘතියට වඩා නාට්‍යයේ හෙලේනාගෙ මරණයට සොභාවය් හේතුව වෙනස් වෙයි ද කියලත් හිතෙනවා. බලා ඉමු.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

අපි බලමු දෙවනි එපි එකේදි, මේ සියලු සංකීර්ණ තැන් කොහොමද යුද්ධයකට පාර් කපන්නෙ කියලා…

 


S02E01: “Rhaenyra the Cruel”

Director:  Alan Taylor

Writer: Ryan Condal

Runtime: 1h 3m

Released Date: June 17, 2024

IMDb Rating: 8.9 (June 17, 2024)

Age Rating: TV-MA

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා ගැලපේ වේ.

19,408 downloadsDownload House-of-the-Dragon-S02-E02-Sinhala-Subtitles.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

Previous BT1

All BT1

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

19,408 downloadsDownload Subtitles28 KB

62 comments

  1. Kavee

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  2. Madusha

    Thnks bro

  3. TeamBlack

    Thanka boccah

  4. kavindu

    thank you

  5. Prashad

    උපසිරැසියට බොහොම ස්තූතියි, නෙරංජිගෙ ලිපිය ගැන නම් සතුටක් නැහැ

    1. විමා - Admin

      එපිය ගැන සන්තෝසයක් නැහැ වගේ නෙරංජි අක්කට :P

  6. H.Anishka Ishan

    උදේ ඉදන් Reload කර කර බලන් හිටියේ. උපසිරසට තෑන්ක්ස් බදර්

    1. Malsha

      මාත්

  7. Sanka

    Ado kollo

  8. Sanka

    Ado kollo

  9. Anonymous

    thaks brother

    1. Bhathiya

      Thankss....macho..

  10. Malsha

    Thnq mchn

  11. විමා - Admin

    සබට බොහොම ස්තුතියි සනුප මලේ.
    කොහොම හරි ඔයාව ගේම් ඔෆ් ත්‍රෝන් රසිකයෙක් කරවපු එක ගැන නම් මම බෝම සතුටුයි. :)

  12. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  13. Lahiru

    Thank you sanupa

  14. chanaka sasalanka

    thanks

  15. Prasad

    Please give to us link

    1. Sanupa Ranmeth - Admin

      අපේ ටෙලිග්‍රෑම් චැනල් එකට අප්ලෝඩ් කරල තියෙන්නෙ සහෝ.
      ඩවුන්ලෝඩ් සයිට් එකටත් ඉක්මනින් අප්ලෝඩ් කරාවි.

  16. Anonymous

    Sub ekt thanks brother

  17. Anonymous

    link p;lz

  18. Sanuk

    Thanks for the Sub. Waiting for it

  19. Sandil wijesekara

    ඇත්තටම කිව්වොත් එයා පුතා දිහාට ඇගිල්ල දික් කලේ අරගොල්ලො එයා බොරු කියන්නෙ කියල කෙල්ලව මරයි කියලා.හැබැයි වැඩේ වැරදුනා.

  20. Viraj

    Thanks

  21. Imesh

    thanks

  22. Sahan Gayantha

    Thanks a lot Sanupa saho sub ekata

  23. Vinusha R

    සබ් එකට thank you සනුප ❤️

    1. Kaviya

      E03 demmako

    2. Anonymous

      Episode 3 eka sub dannako

  24. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  25. Anonymous

    Thanks bro..

  26. prasad

    THANX BRO good job

    1. Anonymous

      Ep 3 dalada

  27. Anonymous

    Episode 03 eke sub eka dannako

  28. Chirantha

    Episode 3 sub eka dannako

  29. Anonymous

    episode 3 sub eka danne ndda

  30. Supun

    Episode 3 sub ekath dannakoo

  31. Kenzo

    Episode 3 eke sub eka dennako

  32. Isuru Dhanu

    so late for episode 3

  33. Isuru

    epi 3 sub දාන්න. pls

  34. මලා

    Episode 3 sub දෙන්නෙ නැද්දෝ

  35. Anonymous

    episodew 3sapnko

  36. Anonymous

    3 වෙනි එපියේ සබ් නැද්ද..?

  37. annoying

    Episode 03 sub eka denne nadda yakow

  38. මසියා

    S2E3 episode එක ඇවිත් දවස් 2ක් වෙනවා දැන්ට,,තාම නෑ සබ් එක,,

  39. Anonymous

    3 nadda bn

  40. Anonymous

    Ko bn Ep 3 sub eka

  41. Anonymous

    Hamadama dana ekata ada mak welada

  42. Sadesh

    Hotd se 02 epi 03 subtitles nadda thama....

  43. Chinthaka

    Episode 3 subtitles danne nadda

  44. Anonymous

    3 ko

  45. Ramesh fernando

    අනේ තුන්වෙනි එපියේ සබ් එක දෙන්නකෝ,ඊයේ ඉදං බලන් ඉන්නේ

  46. Harshana Umayanga

    Episode 03 eke Subtitles dnnko sgo

  47. චතුරංග බුද්ධික

    තුන් වෙනි කොටස තවම නැත්තේ, ඒක දැම්මෝතින් මුහුදු කොල්ලකාරයෝ උස්සයි කියලා ද???

  48. Jack

    Episode 3 sub eka ikmant dannakoooooooo ☹️

  49. Ramesh fernando

    තුන්වෙනි එපියේ සබ් එක දාලාද කියලා ඊයේ ඉදං බලන් ඉන්නේ

  50. Imad

    2ta Thanks karana gaman.
    3ko....

Load more comments