එකම ගෙදර ජීවත් වුන එකම පවුලේ එකොලොස් දෙනෙක් එල්ලිලා මැරිලා…!! මෙන්න දැන් ලැබුනු පුවතක්… එකම පවුලේ එකොලොස් දෙනෙකුගේ මල සිරුරු.. කාන්තාවන් හත් දෙනෙකු සහ පිරිමින් සිව් දෙනෙකු උතුරු දිල්ලියේ බුරාරි හි නිවසක තිබී හමු වුනා. එයින් නව දෙනෙක් සිය දිවි හානි කරගැනීමක් වගෙ පෙනුනා. එහෙත් ඔවුන්ගේ අත් ගැට ගහලා, ඇ…

එකම ගෙදර ජීවත් වුන එකම පවුලේ
එකොලොස් දෙනෙක් එල්ලිලා මැරිලා…!!මෙන්න දැන් ලැබුනු පුවතක්…
එකම පවුලේ එකොලොස් දෙනෙකුගේ මල සිරුරු..
කාන්තාවන් හත් දෙනෙකු සහ පිරිමින් සිව් දෙනෙකු
උතුරු දිල්ලියේ බුරාරි හි නිවසක තිබී හමු වුනා.එයින් නව දෙනෙක් සිය දිවි
හානි කරගැනීමක් වගෙ පෙනුනා.
එහෙත් ඔවුන්ගේ අත් ගැට ගහලා,
ඇස් රෙදි පටි වලින් ගැට ගහලා…
සාරි දෙපොට දාලා තොන්ඩුව හදලා,
ඒ මදිවට කම්බිත් දාලා.
ඒ එකොලොස් දෙනාගෙම කකුල්
බිම ගෑවෙන මට්ටමින්…
එල්ලිලා මැරිලා.CCTV දර්ශන වලට අනුව
නිවසට ආගිය කිසිවකුත් ඇත්තෙත් නෑ.
නිවස තුල කලබලයක ලකුනකුත් නෑ.මේක සිය දිවි හානි කර ගැනීමක්ද?
එහෙම හිතන්නත් බෑ. මොකද,
එයාලා හැමෝගෙම අත් කකුල් ගැට ගහලා.
එහෙම තියෙද්දි එල්ලිලා මැරෙන්නත් බෑ.
අනික අවුරුදු 15ක පොඩි එකෙක් සහ
අවුරුදු 80ක ආච්චි කෙනෙක්…
මොන එහෙකටද එල්ලිලා මැරෙන්නේ?
මේ House of Secrets – Burari Deaths කතා මාලාවට තේමා වුනු සත්‍ය සිද්දිය. මේක නිකන්ම කතා මාලාවක් නෙවෙයි, වාර්තා කතා මාලාවක්. මේ ඛේදවාචකයේ සාක්ශිත් සමගම අවසානය තෙක්ම සියලුම සිදුවීම් සහ හඬපටයන් හා එදින සිදු වූ සියලු සිදුවීම් සමග සත්‍ය තොරතුරු ඇතුලත් මෙය Documentary කතා මාලාවක් වුනත් එහි ත්‍රාසජනක බවේ නම් කිසිම අඩුවක් නැහැ. ඒ වගේම හිත කම්පා කරවන විදිහේ සිදුවීම් බොහොමයක් මෙහි පෙන්වනවා. ඉතින් Documentary යක් කියලා නොබලා ඉන්නත් එපා. මේ සත්‍ය සොයා යන ගවේශනයට එකතු වෙන්න කියලා කට්ටියටම ආරාධනා කරනවා.
ඇත්තටම මේ කතා මාලාව බාරගෙන ටික දවසක් වුනත් මගේ කොටස ඉවර කරගන්නයි ටිකක් කල් ගියේ. අනිත් දෙන්නා ඉවර කරලා සෑහෙන කල් වුනත් මගෙ කම්පියුටරේ සැරින් සැරේ ලෙඩ වෙවී ඉඳලා අන්තිම මොහොතේ හදන්න දෙන්න උන නිසා තවත් පරක්කු වුනා. ඉතින් ඒ ගැනත් සමාවෙන්න. එහෙනම් දෙවෙනි කොටසෙන් හමුවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,709 downloadsDownload HoS-BD-S01-E01.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
13 comments
Anonymous
Anthony Morningstar
උපසිරැසියට බොහෝම් ස්තුතියි..
ජයෙන් ජයම වේවා...!!මයුර
උපසිරැසියට බොහොම තුති අක්කේ..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
indika 75
thanks..
Kushan
Sub akta thanks
Thilanka Dissanayake
thanks
Anonymous
Superbbbbb
Udara Damith
ekl
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට
Anonymous
Tx
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks for sub