ඔන්න එහෙනම් මං කලින් වෙච්ච පොරොන්දුවක් ඉෂ්ඨ කරන්නයි මේ ලෑස්තිය. කට්ටිය මේකට සබ් දෙයිද නැද්ද කියලා දෙගිඩියාවෙන් ඉන්න වෙලාවක, කිව්වා වගේම Attack on Titan Season 04 Part 02 එකට තමයි මේ Subtitles ගෙනාවේ. මුලින්ම කියන්න ඕනේ MAPPA Studio එක Season 4 එකේ Part 01 වලින් වෙච්ච වැරදි ටිකත් බොහෝදුරට හදාගෙන අපි…

ඔන්න එහෙනම් මං කලින් වෙච්ච පොරොන්දුවක් ඉෂ්ඨ කරන්නයි මේ ලෑස්තිය. කට්ටිය මේකට සබ් දෙයිද නැද්ද කියලා දෙගිඩියාවෙන් ඉන්න වෙලාවක, කිව්වා වගේම Attack on Titan Season 04 Part 02 එකට තමයි මේ Subtitles ගෙනාවේ.
මුලින්ම කියන්න ඕනේ MAPPA Studio එක Season 4 එකේ Part 01 වලින් වෙච්ච වැරදි ටිකත් බොහෝදුරට හදාගෙන අපිට ගැම්මට රසවිඳින්න පුළුවන් වෙන විදිහට මේක Animate කරලා තියෙනවා. Part 01 වලදි ගොඩක් අය Complaint කරා එරන්ගේ CGI Usage එක වැඩී කියලා. ඒ වගේම තව එකක් තමයි මිකසගේ තිබ්බ අවුල් ගතිය.
Attack on Titan S04 Part 02 ගත්තොත්, Creators ලා මේකට ඕනවටත් වඩා සාධාරණයක් කළා කියලයි මටනම් හිතෙන්නේ. CGI Accuracy එක ගාණට Use කරලා තිබ්බා. ඒ වගේම Character Designs බොහෝ දුරට Adjust කරගෙන තිබ්බා. අනිත් විශේෂ දේ තමයි Opening and Ending Themes දෙක. මං දැක්කා ලංකාවේ ගොඩක් අය SIM ලගේ Opening එකට Metallic ගතිය වැඩි නිසා කැමති නෑ. ඒත් ඒකේ තියෙන Lyrics ගත්තාම වෙනම Meaning එකක් තියෙනවා. හැබැයි වෙන රටවල් ගත්තාම එයාලා මේ opening එක ගොඩක් enjoy කරනවා. ඔයාලා youtube එහෙම ගිහින් සර්ච් පාරක් දාලා බලන්නකෝ බොරුද කියන්නේ කියලා. ඒ වගේම තමයි AOT Fans ලා වැඩියෙන්ම කතා වෙන Ending එකේ Meaning එක. ❤️
මාන්ගා එක කියවපු කෙනෙක්නම් අනිවා ඔයා මෙතනදි අවුල් යනවා. ඒ ඇයි කියලා කියන්න ඕනේ නෑනේ… කොහොමහරි ඉතින් මාත් පෞද්ගලිකවම ending එකේ song එකට කැමති නිසා මං ඒකටත් උපසිරැසි කලා. ඔයාලම බලල කියන්නකෝ හොඳයිද කියලා.
හරි එහෙනම්, අද Episode එකේ නම තමයි “විනිශ්චය.” එල්ඩියාවේ අනාගතය විනිශ්චය වෙන්නේ මේ යුද්ධෙන්. මේ කතාව පටන් ගන්නකොටම Eren vs Reiner and Galliard ගේ හිරිඟඩු පිපෙන Size එකේ Epic Battles තියෙනවා. ඒ වගේම මිකසා ඇතුලු අනිත් සිරකරුවන්ට මොකද වෙන්නේ කියලත් ඔයාලට අද බලා ගන්න පුලුවන්.
හරි එහෙනම්, Part 02 එකේ පලවෙනි එපිසෝඩ් එක රසවිඳින්න කියලා ආරධනා කරන ගමන් මං අදට ඔයාලට සමුදෙනවා. අඩුපාඩු තිබ්බොත් යට තියෙන Comments වල දාන්න අමතක කරන්න එපා.
Shinzou wo Sasageyo! ✊

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,750 downloadsDownload Attack-on-Titan-S04E17.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දෙනුර වීරසිංහ
Subtitles
16 comments
Supun Kaushalya
Anonymous
සබ් එකට ස්තූතියි
error 404
Aadarei aa <3
Avishka
Thank You bother !
Avishka
Thank You bother !
lakshan
oyanm supiri brooo thank you very much aaa
Scorpian
Ado sub ekanam aye na supiriyak oi
Das
සබ් මැශිම..
සුපිරි බන් උඹ.sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
kalana wasala
පට්ට බන් ස්තුතියි....සබ් දෙනකම්ම බලන් හිටියේ
Chamikara bandara
Ado supiri bn
Pavith Wijesooriya
සබ් එකට ස්තූතියි සහෝ...
සඳනු
තෑන්කස් බොසා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස් සබ් එකට සහෝ