ආයුබෝවන් බයිස්කෝප්වාසීන්ට…! අදත් මං ආවා, ඔයාලා බලන් හිටපු Attack on Titan S04 part 2 එකේ දෙවෙනි එපිසෝඩ් එකට සබ් එකත් අරගෙනම. AOT එකේ පාර්ට් 2 release වෙන්නත් කලින් anime fansලගේ තිබ්බ hype එක කොච්චරද කියලා කියන්න බැරි තරම්. කොහොමහරි ඉතින් අපි හිතුවටත් වඩා හොඳට වැඩේ සුපිරියටම දෙන්න Mappaලා මේ පාර උත…

ආයුබෝවන් බයිස්කෝප්වාසීන්ට…!

අදත් මං ආවා, ඔයාලා බලන් හිටපු Attack on Titan S04 part 2 එකේ දෙවෙනි එපිසෝඩ් එකට සබ් එකත් අරගෙනම. AOT එකේ පාර්ට් 2 release වෙන්නත් කලින් anime fansලගේ තිබ්බ hype එක කොච්චරද කියලා කියන්න බැරි තරම්. කොහොමහරි ඉතින් අපි හිතුවටත් වඩා හොඳට වැඩේ සුපිරියටම දෙන්න Mappaලා මේ පාර උත්සහ අරං තිබ්බා. ඒ වගේම කලින් එපිසෝඩ් එකට imdb rank 9.4+ ක අගයකුත් තිබ්බා.

ඉතින් කලින් කොටස ගැන මතක් කලොත්, කමාන්ඩර් (දැන් ජෙනරල් ) මගත් එක්ක මාර්ලිවල හමුදාව එල්ඩියාවට පහර දෙන්න ආවානේ. ගොඩක් සෙට් එකක් හිටියත් එරන් තනියම ගේමට බහිනවා. ඒ එක්කම අපිට බලාගන්න හම්බුනා එරන් first time, warhammer titanගේ powers use කරනවා. රයිනර්ටයි ගලියාඩ්ටයි දෙන්නටමත් නෙලනවනේ…

කොහොමින් කොහොම හරි cart titan එයාගේ අලුත් ආයුධ වලින් attack titanගේ මොලේ කෑලි කරනවා. ඉතින් එරන්ට උදව් කරන්න ඔනියන්කොපොන් මිකසාලව හිරෙන් නිදහස් කර ගත්තා.

ඉතින් අද කොටස ගත්තොත්, එතන ඉඳන් වෙන දේවල් තමා තියෙන්නේ. මේ මං බලපු fastestම විනාඩි 24 කිව්වොත් බොරුවක් නෙමෙයි. මං හිතනවා අද කොටසත් ඔයාලා රසවිඳියි කියලා. එහෙනම් අදට සමුගන්නම්. ආයෙත් ඉක්මනටම හම්බෙමු. ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,201 downloadsDownload Attack-on-Titan-S04E18.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දෙනුර වීරසිංහ

Subtitles

11,201 downloadsDownload Subtitles15 KB

23 comments

  1. lakshan

    9 mins ago bro mn ,sub eka ptta broo thanks

  2. Rusara nimnada

    ela bn ithin

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Scorpian

    sub eknm gindara wage bro. tnx!

  5. Anonymous

    ස්තුතියි...මචෝ.........

  6. eren jeager

    ubanam vaddak thama mechchara kal navathila thibba me series ekata sub hadala dunnata thanx macho

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  8. pasindu yeager

    Ado nearest episode එකටත් sub දීලානෙ , ගැම්මක් තමා sago , good job

  9. Charuka

    Maru maru ♥️♥️♥️

  10. madushanka

    adoo ela thanks sub ekatoo

  11. Shehan

    Jujutsu kaisen sinhala subtitles oneeee

  12. Thaweesha

    Jujutsu Kaisen dennkoo

  13. Anonymous

    Niyami Thanks bro sub walata

  14. gaming javeeya

    පුතේ පුතා තමා හොදටම කලේ අපෙ හාමුදුරුවනෙ. ගැම්මම් තමා සගො . Thanx for subtitles
    ❤️✊

  15. Praveen TS

    Thanks sahoo... ep 19 sub ekath oni ikmanata❤️‍

  16. ධනුෂ්ක

    පට්ටම ස්තුතියි බං ❤️
    පුළුවන් නං 19 ත් ඉක්මනට දාමු බං

  17. Charuka

    19 episode ekath demuda gammatama

  18. Anonymous

    ස්තූතී මචන්!!! දිගටම වැඩේ කරන් යන්න.

  19. Pavith Wijesooriya

    මේ එපියේ සබ් එකටත් ස්තූතියි සහෝ...

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Hasiya KG

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  22. Akila Dilhara

    Thanks Brother...❤

  23. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති