ඉන්දියාවේ දිල්ලි හි බුරාරි ප්‍රදේශය 2018 ජූලි පළවෙනිදා සාමාන්‍ය දිනයක් වුණේ නෑ. ඒ මොකද කියනවා නම් බුරාරි ප්‍රදේශයේ පදිංචිව හිටපු බොහොම සාමකාමී දිවියක් ගත කරපු මධ්‍යම පාන්තිකයො වුණ ‘චුන්දවත්’ පවුලේ සාමාජිකයො 11 දෙනෙක් ගෙල වැළලාගෙන සමූහ සිය දිවි නසා ගැනීමක් සිදුකරගෙන තිබුණා. අප එක් පුද්ගලයෙක් නැත්නම…

ඉන්දියාවේ දිල්ලි හි බුරාරි ප්‍රදේශය 2018 ජූලි පළවෙනිදා සාමාන්‍ය දිනයක් වුණේ නෑ. ඒ මොකද කියනවා නම් බුරාරි ප්‍රදේශයේ පදිංචිව හිටපු බොහොම සාමකාමී දිවියක් ගත කරපු මධ්‍යම පාන්තිකයො වුණ ‘චුන්දවත්’ පවුලේ සාමාජිකයො 11 දෙනෙක් ගෙල වැළලාගෙන සමූහ සිය දිවි නසා ගැනීමක් සිදුකරගෙන තිබුණා.
අප එක් පුද්ගලයෙක් නැත්නම් දෙදෙනෙක් සියදිවි නසා ගැනීමේ පුවත් ඕනේ තරම් දැකලා තියෙනවා. ඒත් මේ වගේ කාලෙක පරම්පරා තුනකට අයිති පුද්ගලයො එකොලොස් දෙනෙක් මෙලෙස අසාමාන්‍ය ආකාරයට එකට එක්ව මේ ලෝකෙ හැර ගිහින් තිබුණා. සිය දිවි නසා ගත් අය අතර අවුරුදු 15 වයසේ පිරිමි දරුවන් දෙදෙනක්, සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිදාරිනියක් වගේම දිල්ලි විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගෙන බහුජාතික සමාගමක විධායක නිලධාරිනියක් විදියට කටයුතු කරපු 33 හැවිරිදි තරුණියක් සිටියා. මේ තරම් උගත්, නවීන ලෝකය එක්ක ගැටුණ තරුණ, නව යොවුන් දරුවන් මෙම සමූහ සියදිවි නසා ගැනීමට එකඟ වුණේ කොහොමද? නැත්නම් ඔවුන්ට මේ තීරණයට පිටුපාන්න බැරි තරම් ලොකු බලපෑමක් එල්ල වුණාද? මුල් කොටස බැලුවට පස්සේ මේ ගැන යම් අදහසක් ලැබුණ හින්දා මං දෙවෙනි කොටස ගැන වැඩි විස්තරයක් කියන්න උත්සාහ කරන්නේ නෑ. ඒත් මේ සමූහ සියදිවි නසා ගැනීම සිද්ධ වුණේ කොහොමද? මේ පිටිපස්සේ ඉන්නේ මොන වගේ බලවේගයක්ද කියලා දෙවෙනි කොටසෙන් දැන ගන්න අවස්ථාව ලැබෙන බව විතරක් මතක් කරන්නම්.
ඉහත කී බුරාරි ඛේදවාචකය අළලා 2021 ඔක්තොම්බර් 08 වෙනි දින Netfilx ඔස්සේ නිකුත් වුණ House of Secrets: The Burari Deaths’ (2021) වාර්තාමය වැඩසටහන නිසැකවම ඔබව කම්පනයට පත් කරාවි. මේ අත්දැකීම විඳගන්න ඔබ සැමට ආරාධනා කරනවා. සුබ දවසක් වේවා!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,179 downloadsDownload HoS-TBD-S01-E02.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
12 comments
Anonymous
මයුර
උපසිරැසියට බොහොමත්ම තුති අක්කේ
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kushan
Sub akta thanks
Thilanka Dissanayake
thankuu
Anonymous
Thankkkk youuuuuu
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට
සුපුන් තිවංක
මේ කතාවෙ පොලිසිය එන්න කලින්, එතනට ගියපු කෙනෙක් රෙකොඩ් කරල දාපු ඇත්තම වීඩියො එක මෙ ලින්ක් එකෙන් බලන්න. ස්පේස් අයින් කරල ලින්ක් එක කොපි කර ගන්න ලින්ක් දාන්න දෙන්නෙ නෑනෙ . www. reddit . com/link/fap3gx/video/kpb3gccqclj41/player
සුපුන්
මේ කතාවෙ පොලිසිය එන්න කලින්, එතනට ගියපු කෙනෙක් රෙකොඩ් කරල දාපු ඇත්තම වීඩියො එක මෙ ලින්ක් එකෙන් බලන්න. ස්පේස් අයින් කරල ලින්ක් එක කොපි කර ගන්න ලින්ක් දාන්න දෙන්නෙ නෑනෙ . www. reddit . com/link/fap3gx/video/kpb3gccqclj41/player
වීඩියෝ එක ප්ලෙ වෙන්නෙ නැත්නම් හොදම බ්‍රවුසර් එකක් පාවිච්චි කරන්න. සමහර ඒවගෙ ප්ලෙ වෙන්නෙ නෑ.
Supun
මේ කතාවෙ පොලිසිය එන්න කලින්,
එතනට ගියපු කෙනෙක් රෙකොඩ් කරල දාපු ඇත්තම වීඩියො එක මෙ ලින්ක් එකෙන් බලන්න.www. reddit . com/link/fap3gx/video/kpb3gccqclj41/player
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks for sub