ඉතිං කොහොමද යාළුවනේ…. ඔන්න කාලෙකට පස්සේ මම ආයෙමත් ආවා. ඇත්තටම කොච්චර කාලයකින්ද කියලා මතකත් නැහැ. කොහොම හරි ඔන්න ඔයාලට මම ආයෙමත් අලුත් කතාවකුත් අරගෙන තමයි ආවේ. ඒ කතාව තාම විකාශය වෙන එකක්. දැනට කොටස් 4ක් වගේ තමයි විකාශය වෙලා තියෙන්නේ. ඉතිං සතියට කොටස් 2 ගානේ අපි එහෙනම් කතාව බලාගෙන යමු. අපි මොනවා හරි…

ඉතිං කොහොමද යාළුවනේ…. ඔන්න කාලෙකට පස්සේ මම ආයෙමත් ආවා. ඇත්තටම කොච්චර කාලයකින්ද කියලා මතකත් නැහැ. කොහොම හරි ඔන්න ඔයාලට මම ආයෙමත් අලුත් කතාවකුත් අරගෙන තමයි ආවේ. ඒ කතාව තාම විකාශය වෙන එකක්. දැනට කොටස් 4ක් වගේ තමයි විකාශය වෙලා තියෙන්නේ. ඉතිං සතියට කොටස් 2 ගානේ අපි එහෙනම් කතාව බලාගෙන යමු.
අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක් ඕනෙනෙ. එතකොට එයාලට නවතින්න තියෙන තැනක් තමයි මේ හොටෙල් ඩෙ’ලුනා කියලා කියන්නේ. ඉතිං දැන් අපි මේ බලන්න යන්නේ ඒ හොටෙල් ඩෙ’ලුනා හි කතාවයි.
4 කොටස
තමන්ව හීනෙන් දකිනවා කියලා මුලින්ම චන්ග් සොන්ග් කිව්වම මන් වුල් විස්වාස කරන්නෙ නැහැ. ඒත් ඒ විස්තර කියද්දි ඇයට තේරුම් යනවා මේ කියන්නේ අවුරුදු මිලියන ගානකට කලින් තමන්ගේ ගෙවුන අතීතෙ කියලා. මේ දකින හීනත් එක්ක චන්ග් සොන්ග් මන් වූල් ගැන තේරුම් ගැනීමය වැඩි වෙනවා. ඒත් මන් වුල් මේ දේට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ වගේම චන්ග් සොන්ග්ගෙ පැමිණීමෙන් පස්සේ මන් වුල් ගෙ වත්තේ තිබුන පරණ ගහ දළු දානවා. හැමෝම කියන්නේ මන් වුල්ව දඬුවමකට මේ ගහට බැඳලා තියෙනවා කියලයි. ඉතිං ඒ කතාවේ හැටියට මේ ගහේ මල් ආපු දවසට මන් වුල් මේ දිග සංසාර ගමනින් එගොඩ වෙනවා. ඒත් මේ ගැන හෝටගේ අනිත් සේවකයන්ගෙ නම් කැමැත්තක් නැහැ. ඉතිං මේක නවත්තන්න ඔවුන් චන්ග් සොන්ග්ව එලවන්නයි යන්නේ. නිකම්මත් නෙවෙයි පිස්සෙක් කරලා තමයි චන්ග් සොන්ග්ව එලවන්න යන්නේ…
6,997 downloadsDownload Hotel-Del-Luna-04.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
3 comments
Kasun Lakshan
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Ravindra
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
උපසිරසට ගොඩාක් ස්තුතියි අක්කෙ!!!!!!