ඔන්න එහෙනම් ගොඩක් කට්ටිය බලාගෙන හිටපු Money Heist කතාමාලාවේ අවසන් කොටසයි රැගෙන ආවේ. හැබැයි ඉතිං මේ කතා සමයෙ අවසාන කොටස විතරයි. ලබන අවුරුද්දෙ තව එකක් එනවා. හැබැයි ලබන අවුරුද්දෙමද කියල ෂුවර් එකක් නැහැ. ඒ කොහොමහරි ඊළඟ කතා සමයෙන් ඉවර වෙන පාටක් තමයි පෙනෙන්නේ. නමුත් තාම නිළ දැනුම් දීමක් නැහැ. ඉදිරියෙදි බ…

ඔන්න එහෙනම් ගොඩක් කට්ටිය බලාගෙන හිටපු Money Heist කතාමාලාවේ අවසන් කොටසයි රැගෙන ආවේ. හැබැයි ඉතිං මේ කතා සමයෙ අවසාන කොටස විතරයි. ලබන අවුරුද්දෙ තව එකක් එනවා. හැබැයි ලබන අවුරුද්දෙමද කියල ෂුවර් එකක් නැහැ. ඒ කොහොමහරි ඊළඟ කතා සමයෙන් ඉවර වෙන පාටක් තමයි පෙනෙන්නේ. නමුත් තාම නිළ දැනුම් දීමක් නැහැ. ඉදිරියෙදි බලමුකෝ ඒ ගැන. හොඳයි එහෙනම්, අපි කතාව පැත්තට හැරෙමු.
අන්තිමේදී දකින්න ඇතිනෙ රැකෙල් සහ ප්‍රොෆෙසර් ලොකු අමාරුවක වැටෙනවා. ගැලවෙන්න බැරි විදියෙ. හැබැයි ඉතිං හැමදාමත් වගේම ප්‍රොෆෙසර්ට ලොකු සැලැස්මක් තියෙනවා. හැමවෙලේම ඉදිරිය ගැන හිතල තමයි වැඩ කරන්නෙ. ඇල්කට්‍රාස් සැළැස්ම. මේකෙන් වෙන්නෙ ඒ දෙන්න ලොකු අමාරුවක වැටෙන අවස්ථාවකදී හැමෝවම නොමග යැවීමේ වැඩක් කරන එක. ඒ පොලිසියට මෙයාලා දෙන්න අල්ලගන්නවට වඩා වැදගත් මංකොල්ලකරුවන් ටික අල්ලගන්න එක. ඉතිං මෙයාලා උත්සහ කරනවා ඔහුන් පැනගන්නවා වගේ දෙයක් පොලිසියෙ කට්ටිය දැනෙන්න සලස්වන්න. එකට පාවිච්චි කරන්නෙ එයාලා රියෝගෙ ඇඟේ ගහපු බිකන් එක වගේම GPS ට්‍රාකර් එක. හැබැයි එයාලා මේක සැලසුම් කරන වෙලාවේ රැකෙල් ලොකු අමාරුවක වැටෙනවා. ඒ තමයි ඇය හැංගිලා ඉන්න ගෙදර අයිතිකාරයෝ එනවා තුවක්කුවකුත් අරගෙන. රැකෙල්ට කරකියාගන්න දෙයක් නැතිවෙනවා මේ වෙලාවේදී. ඒවගේම දැනුම් දීමක් කරල තියෙන රැකෙල්ව අල්ලගන්නවට මිලියන ගාණක් ගෙවනයි කියලා. ඉතිං මෙයාලට තමන්ගෙ සැළැස්ම හරියටම කරගන්න ලැබෙයිද මේ සිද්ධ වෙච්ච දෙයත් එක්ක? නැත්තම් පොලිසියෙ කට්ටිය ඇවිත් රැකෙල්ව අරගෙන යයිද? අවසානය වෙනකම් බලන්නකෝ. අද කොටසේදී ප්‍රොෆෙසර් ගහපු සැළැස්ම සම්පුර්ණයෙන්ම කණපිට පෙරලෙන වැඩක් සිද්ධ වෙන්නෙ.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
47,382 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S03-E08.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
88 comments
Manuuu
D.Chamara
බොහොම ස්තූතියි සහෝ ......
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo sub ekata ....
nipunpramod
thanks for sub the boys eketh sub eka denna pluwannm
dsdkavishka
Thenks for sub
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සුපිරිම කතාවක්....
ලබන අවුරුද්දේ නෙමෙයි මේ අවුරුද්දෙම ආවනම් හරි ඊලග Season එකත්....
එකටත් ආවහම මේ වගේ සබ් අරන් එමු....
Jessica Jones Season 3 එකටත් මේ වගේ සබ් දීලා ඉවර කරලා දාන්න...එතකොට ඒ Series ටික ඔක්කම ඉවරයිනේ...sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග සීසන් එකෙන් හමු වෙමු
ජයහැකි නම් jessica jones s03 සබ් දාන්න....
Blakah
බොහොම ස්තූතියි සහෝ ❤️ පුලුවන් නම් Vampire Dires එකේ ඉතුරු සබ් ටිකත් දෙමු ජය වේවා!
isuru2
thanx .
Kavindu12345desilva
sub ekata thanks bro.puluwanam jessica jones season 3 ekath sub denna
s.s.m
tz sub ekata.....
Suranjan
Thanks machan......jayawewa......!
Hiran Eranda
බොහොම ස්තූතියි රවිදු සහෝ සිංහල උපසිරසියට.....ජය වේවා
dx12
Patta bro
Thanks bro
Godk pin bro
Good luck
Bro the boys tv series ektath sub demu
Jaya wewa.…….....!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prageeth
thanks bro
Blakah
Breaking bad වලට පස්සෙ බලපු සුපිරිම කතාව.. Series එකක දැකපු හොඳම Ending episode එක. එහෙනම් සබ් දීපු හැමෝටම බොහොම පිං ❤️ ජය වේවා!
Tharuka shehan
Tnq mcn
Gihinsampath
බොහෝම ස්තුතියි සබ් ලබා දුන්නාට
Lasa_Sadaru
Thanks Brother Sub Okkotama......................
AmilaPrasad1992
Thank u very much brothers
Sudheera Kasun
Set ekatama Thanks machanla..!
Amila Mudalige
Sub ekata Thanks
Buddika
Suppiri thnx
Achi
තැන්ක්ස් ආ සබ් දිපු සෙට් එකටම..ආදරේයි පැලෙන්න
pryantha gallage
thanks to sub
Ayesh Prashan
Thank You Godaak
Dasu
Thanks patta
Dasu
Ela
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
mindika
Thanks !!!!!
Amila Sadagalathanna
patta
BASURU BANDARA
Thankz bro
chathuranuwan
Tnx broo.
pasindu.dias
Broo SEASON 04 EKA ONEEEEE>>>>>>>>>>>>>>
Ashan_sachithra
Sub ekata thanks broo...
Hasarath
gdk thanx brooo
sunanda shanth
Thanks
Pasindu ukwatta
thnk for the whole.season sub
Rasitha Illangasinghe
Thanks sub ekata.. Good luck!!
hvalahiru
thnx bro
මිලින්ද ප්‍රියලාල්
Thanks bro
Dewadithya
Thanks for Sub!
thush
thanx bro
Milind@
Thanks saho
zoon
Thanks bro.
Kawshan98
thnx
wgs
කුඩු ගැහුවා වාගේ ඉන්න බැ පිස්සු වගේ ඊලග සමය එනකන් beaking bad බැලුවා මට මෙච්චර අමාරුවක් දෙනුනේ නැ... බොහොම ස්තුතියි සබ් වලට
ssnuwan
Thanks all
Dilan nayana
Season 4 subtitles hadanna lesti da රවිඳු රුක්ෂාන් ❤️❤️
Thisaranga
Bro පුළුවන් ikmanata sub denna release un
Athor
Thanx gl
asantha111
sub ekt thanks ..
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට......
dumidup
thank you okkoma download kala
Nuwanbokotuwa
Okkoma gaththa .. thanks machoo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Money Heist aka La casa de papel [S03 : E08] Sinhala Subtitles | යුද්ධයක ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/07/Money-Heist-S03.jpg)


බොහොම ස්තුතියි