Watch Trailer

Money Heist aka La casa de papel [S03 : E07] Sinhala Subtitles | සැලැස්මෙ වෙනසක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් La casa de papel AKA MoneyHeist තුන්වෙනි කතා සමයෙ 7 වෙනි කොටසෙ උපසිරැසියත් අරගෙන ආවා. දැන් තමයි මේදා පාර කොල්ලයෙ උණුසුම්ම අවස්ථාව ඇවිත් තියෙන්නෙ. කවුරුත් නොහිතපු විදිහට නොහිතපු පැත්තකට මේ සැලැස්ම හැරෙන්න ගන්නෙ මේ කොටසින්. දැන් හැමෝම දන්නවනෙ මෙදා පාර මේ කොල්ලය කරන්නෙ රියෝව බේරගන්න කියලා,…

ඔන්න එහෙනම් La casa de papel AKA MoneyHeist තුන්වෙනි කතා සමයෙ 7 වෙනි කොටසෙ උපසිරැසියත් අරගෙන ආවා. දැන් තමයි මේදා පාර කොල්ලයෙ උණුසුම්ම අවස්ථාව ඇවිත් තියෙන්නෙ. කවුරුත් නොහිතපු විදිහට නොහිතපු පැත්තකට මේ සැලැස්ම හැරෙන්න ගන්නෙ මේ කොටසින්. දැන් හැමෝම දන්නවනෙ මෙදා පාර මේ කොල්ලය කරන්නෙ රියෝව බේරගන්න කියලා, හැබැයි ඒකම විතරමද හේතුව? නෑ පේන හැටියට මෙතන තව දෙයක් තියනවා ඒක අද කොටස බලලම දැනගන්නකො.

කලින් කොටසෙදි මතක ඇති පොඩි කුටියක හිර කරලා හිටපු රියෝව එළියට අරන් ප්ලේන් එක්කින් ස්පාඤ්ඤයට අරගෙන ආවා. ඔව් ඉතිං බැංකුව අස්සට රිංගුව සෙට් එකට වෙච්ච කලබගෑනියත් එක්ක වෙන කරන්න දෙයක් පොලිසියට ඉතුරු වුනේ නෑ රියෝව ආපහු බාර දෙනවා ඇරෙන්න. ඒ වගේම තමයි ප්‍රොෆෙසර් ඉදපු වාහනේට වෙන අනතුරක් නිසා එයාලට ඒක අතෑරලා වෙන වාහනේක යන්න වුනා මතක ඇති. ඒත් කොච්චර කාලයක් මෙහෙම යන්න ලැබෙයිද කියලා අපි බලමු.

එහෙනම් දැං මේ කියෙව්වා ඇති මේ කොටස සතුටු වෙන්න වගේම අවසානයෙ කවුරුත් නොසිතු සිදුවීමක් ඔබට ලබා දෙයි. එහෙනම් අවසාන කොටස අපේ රවිදු මලයා අරගෙන එයි.

ජය වේවා!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

46,234 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S03-E07.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

46,234 downloadsDownload Subtitles27 KB

41 comments

  1. chathxbro

    thax bokka

  2. dx12

    Niyami saho
    Thanks saho
    Godk pin saho
    Good luck
    Saho the boys tv series ektath sub demu.
    Jaya wewa.....!

  3. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata ....

  4. Sameera

    thanks brother

  5. kalindukalhara

    aduh uba dalada dalada kiyala balanna winadi 10n 10ta mekata awith balnawa ban

  6. Suranjan

    Thanks machan.....jayawewa......!

  7. BASURU BANDARA

    Thanks bro

  8. Dileepa77

    එලම තමා.. සබ් ටික ඉක්මණටම දෙනවට තෑන්ස් ලහිරු සහෝ....!!

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  10. Blakah

    බොහොම ස්තූතියි සහෝ උපසිරසියට ❤️ ඉතුරු කොටස් දෙකත් ඉක්මනටම දෙමු ජය වේවා !

  11. dsdkavishka

    Thenks for the sub

  12. D.Chamara

    bohoma sthuthi sahooo jaya .....

  13. Ayesh Prashan

    Thank You

  14. isuru2

    money heist eke S2 eke subtitle galapenne nane.
    1h thiiyena video file valata galepena sub file hoyaganna nane.
    plz help..

  15. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    අන්තිම කොටසත් ඉක්මනටම දෙමු....

  16. pryantha gallage

    me s3 eke sub enakam maga balagena hitiye thank you all ... and thanks again...

  17. pryantha gallage

    the hand maidens tale eke anith epi tikatath puluwan nam sub denna

  18. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  19. s.s.m

    tz sub ekata...

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. prageeth

    thanks bro

  22. Amila Mudalige

    Sub ekata Thanks

  23. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  24. mindika

    Thanks !!!!!!!!!!!

  25. Inlakiya

    ela broooo..digtama danooooo

  26. ramachanuka

    Thaksss bro sub eka ta .......welawak thiynawa Hari me season eka iwara unama Hari Narcos eka sub denna puluwan da .puluwan nm karanna Jaya wewaaa!!!!!

  27. Dewadithya

    Thanks for Sub!

  28. melinda

    thank you

  29. sandharu

    Thanks

  30. sandhu991

    Thanks bro

  31. Athor

    Thank you aiya gl

  32. -sandaru-

    Thanks bn

  33. chinthaka.max4

    thankx machan

  34. Pramukmili

    Thanxx bro............

  35. Tharindu07

    Thanks Machooo.....!!! Jayaweva....!!!

  36. Sajithlakshan

    thanks ..............................

  37. Nilush Angana

    Sub ekata thanx

  38. Anonymous

    Thanks

  39. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  40. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  41. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.