අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක…

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක් ඕනෙනෙ. එතකොට එයාලට නවතින්න තියෙන තැනක් තමයි මේ හොටෙල් ඩෙ’ලුනා කියලා කියන්නේ. ඉතිං දැන් අපි මේ බලන්න යන්නේ ඒ හොටෙල් ඩෙ’ලුනා හි කතාවයි.

10 කොටස

මා ගෝ දුන්න අවස්ථාව ගන්න චන්ග් සොන්ග් කැමති වෙන්නෙ නැහැ. එයාට ඕනෙ වෙන්නේ ආයෙමත් මන්වුල් ඉන්න තැන හොයාගෙන යන්නයි. ඒත් ඒක ලේසි නැහැ. අහන්න කෙනෙකුත් නැහැ. මෙහෙම ඉද්දි කාලෙකට ඉහතදි කොටි අවතාරයක් සම්බන්ධයෙන් හමුවුන ඒ ප්‍රසිද්ධ සභාපතිතුමා මිය ගිහින් චන්ග් සොන්ග්ව බලන්න එනවා. ඇත්තටම නම් එතුමා එන්නේ චන්ග් සොන්ග් ලඟ තියෙන බෙක්දු චිත්‍රය බලන්න. ඒක චන්ග් සොන්ගේ අමතර වේතනය හැටියට මන් වුල් දීලා ගිය චිත්‍රය. ඉතිං මේ චිත්‍රය බලන්න ආපු සභාපතිතුමාව හෝටලයට යන්න පොළඹවන චන්ග් සොන්ග් ඒ මාර්ගයෙන් දැන් හෝටලය හොයාගන්නයි හදන්නේ…….

ගැලපෙන පිටපත කොරියන්ඩ්‍රාමාx.ඉන් නමැති වෙබ් අඩවියේ හෝ ඩ්‍රාමාඩේ.නෙට් නමැති වෙබ් අඩවියේ හෝ ගූගල්හි සෙවීමක් කිරීමෙන් ලබාගත හැකිය

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

6,646 downloadsDownload Hotel-Del-Loona-10.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.         

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

6,646 downloadsDownload Subtitles35 KB

20 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Opal Pravishka

    thanks akke

  3. Chamika madushan

    Thnx akke

  4. nirodha uthpala

    Thx for sub sis digatama denna labeva keya hadavatinma partana karanava sis. ..

  5. vihanga induwara

    Thank you akkiyo...

    1. Duhara

      Thanks akke...

  6. Sahan Sulakkhana

    sub ekata thanks sahodaraiya.....!!!!

  7. Thrishala95

    thanks for sub

  8. geeganagamage

    බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

  9. TEP

    Thanks sis. Mama lagadi meka balanna gaththe. E10ma balala ewarai. I Appreciate your work . " Come back Mister" ekata sub one. Godak kal balan hitiya kauruhari sub dei kiyala kauruth dunne ne. Puluwannam mekatath sub denna.

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි

  11. sawidu sathsara

  12. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  13. sarangi123

    Nice.thank you

  14. menaka787

    thanx for sub

  15. EM Nishshanka

    Thankyou

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. lushan...thusi

    සිංහල උපසිරසියට බොහොම ස්තුති අක්කෝ ජය වේවා..!!

  18. Chamodvishwantha

    බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට. ජය වේවා

  19. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!