අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක…

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක් ඕනෙනෙ. එතකොට එයාලට නවතින්න තියෙන තැනක් තමයි මේ හොටෙල් ඩෙ’ලුනා කියලා කියන්නේ. ඉතිං දැන් අපි මේ බලන්න යන්නේ ඒ හොටෙල් ඩෙ’ලුනා හි කතාවයි.

9 කොටස

මී රාව  තමන් කරන්න ගිය දෙයින් බේරගත්ත එක ගැන මන්වුල් චන්ග් සොන්ග් එක්ක තරහා ගන්නවා. ඒක කොයි වගේ හැඟීමක්ද කියලා හිතාගන්නත් කලින් එක නින්දක් නිදියලා නැගිටිද්දි මන්වුල් චන්ග්සොන්ග්ව අතහැරලා යන්න ගිහින්. හෝටලෙත් තැන වෙනස් කරලා. චන්ග් සොන්ග්ව අතහැරලා ආවත් මන්වුල්ට ඒ පාලුව අඩුව හොඳට දැනෙනවා. ඒත් චන්ග් සොන්ග් ආයෙමත් ගෙන්නන්න මන්වුල් කැමති නැහැ. ඒත් චන්ග් සොන්ග්ට නම් ඕනේ පුලුවන් තරම් ඉක්මනට මන්වුල් ඉන්න තැනට යන්නයි. ඉතිං ඒකට පාරක් හොයාගන්න මා ගෝ හමුවෙන්න ගියාම චන්ග් සොන්ග්ට මා ගෝ අවස්ථාවක් දෙනවා සදහටම මන්වුල්ව අතහැරලා යන්න. ඉතිං චන්ග් සොන්ග් මොන වගේ තීරණයක් ගනියිද…..

ගැලපෙන පිටපත කොරියන්ඩ්‍රාමාx.ඉන් නමැති වෙබ් අඩවියේ හෝ ඩ්‍රාමාඩේ.නෙට් නමැති වෙබ් අඩවියේ හෝ ගූගල්හි සෙවීමක් කිරීමෙන් ලබාගත හැකිය

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

6,799 downloadsDownload Hotel-Del-Loona-09.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.         

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

6,799 downloadsDownload Subtitles36 KB

21 comments

  1. thanujamilandi

    Thank you sub ekaata godaakk.. Jaya wewa BS!!

  2. Soori

    ස්තුතියි කනිෂ්කා නංගි උපසිරැසියට...
    ජය ‌වේවා...!!!

  3. nirodha uthpala

    thx for sub sis digatama sub denna labeva keya hadavatinma partana karanava sis obata jaya

  4. geeganagamage

    බොහොම ස්තුතියි නංගි මේක අපේ ගෙදර හැමෝම බලනවා .

  5. prince isha

    උපසිරැසියට බොහොම ස්තූතියි අක්කේ
    ඉතිරි කොටස් ටිකත් ඉක්මනටම දෙන්න

  6. Cemilia

    thakyou akke sub ekata.

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි

  8. Sajiya99

    Thnkx akkiyo

  9. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  10. sasala

    Thanks akke

  11. vihanga induwara

    Thank you so much akkiyo...

  12. buddhi prasad

    බොහොම ස්තූතියි අක්කේ!!!!

  13. Aloka

    බොහොම ස්තූතියි..අනිත් ටිකත් ඉක්මනට දෙන්න..

  14. Deshani

    Thank you

  15. EM Nishshanka

    thankyou

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Chamodvishwantha

    බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට ජය වේවා

  18. rashmika_jayasundara

    Thank u sis

  19. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට..

  20. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  21. කෙසර

    ගොඩක් ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.