අන්තිම කොටස් දෙක තමයි මේ අරගෙන ආවෙ. පොඩ්ඩ දෙනයි බලන්නෙ කියලා දන්නවා. ඒත් ඇත්තටම බලන අයගෙ අදහස් දැනගන්න කැමතියි. හැම පාරම කමෙන්ට් දාලා යන අයටත් ස්තූතියි. 💚💚 මේ වෙලාවෙ චිත්‍ර කථාවෙ ගොඩක් ලොකු සිද්ධි මාලාවක් වෙමින් තියෙනවා. ඉතින් ඒවා ඉස්සරහට එන්න තියෙන ඇනිමෙ සීසන් වලින් බලාගන්න පුළුවන් වෙයි. සීසන් 2 එ…

අන්තිම කොටස් දෙක තමයි මේ අරගෙන ආවෙ. පොඩ්ඩ දෙනයි බලන්නෙ කියලා දන්නවා. ඒත් ඇත්තටම බලන අයගෙ අදහස් දැනගන්න කැමතියි. හැම පාරම කමෙන්ට් දාලා යන අයටත් ස්තූතියි. 💚💚 මේ වෙලාවෙ චිත්‍ර කථාවෙ ගොඩක් ලොකු සිද්ධි මාලාවක් වෙමින් තියෙනවා. ඉතින් ඒවා ඉස්සරහට එන්න තියෙන ඇනිමෙ සීසන් වලින් බලාගන්න පුළුවන් වෙයි. සීසන් 2 එකටත් උපසිරසි මේ විදියටම අරන් එන්නම්. එහෙනම් අන්තිම කොටස් දෙකත් බලන්න. කලින් කොටස් දෙක ගොඩක් දුක හිතෙන කොටස් දෙකක්. එමායි රේයි කොච්චර උත්සහා කරත් අන්තිමට නෝමාන්ට පැනලා යන්න වෙන්නෙ නෑ එයාව මරන්න කලින්. කී වතාවක් බැලුවත් ඒ බලපු හැමවතාවෙම නෝමාන් නිසා ඇඬුනා. උපසිරසි හදන වෙලාවෙත්.🙃 පේන හැටියට නෝමාන්ගෙ සමුගැනීමත් එක්ක රේයි එමායි එයාලගෙ පැනලා යන වැඩේ අතෑරලා දාලා ඉන්නෙ. ඒත් අන්තිම කොටස් වලදිවත් බලාපොරොත්තුවක් ලැබෙයිද? නැත්තන් මස් වලට පටවලා යවනකන් බලන් ඉන්න වෙයිද? මේ කොටස් දෙකත් එහෙනම් වෙනදා වගේම රසවිඳින්න ආරාධනා කරනවා.
තවත් ඇනිමෙ එකකින් මුණගැහෙනකන්!! 🙏🙏

Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
1,643 downloadsDownload The-Promised-Neverland-S1-E11-E12-2019.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
39 comments
janith lakshan
rihanakash521
sirawata nomaan marunada aye enna widiyak athhema nadda kawuda danne mama boruda kiwe kiyala thnz sub ekata akki season 02 ikmanatama denna balanna
samalkanthi
අක්කා බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකට . වීඩියෝ පිටපත දාන්නේ නැද්ද.අපි දාන්කන් බලනින්නවා
Tsandesh
Ep 1 and 2 post eke baiscopedownload wala tiyenawa. Eke complete season 1 480p mkv 400mb mega nz link eken download karanna. Math eken tamai download Kare. Audio video quality superb. Easy and fast to download
Stranger
Thank you
Stranger
Meka athtama venas kathavak.hama velavema venas katha dena balnana.
Supun Lakmal
සුපිරි .. අපි අනිවාර්යෙන් හිතනවා තව මේ වගෙ ඇනිමේ වලට sub දෙන්න පුළුවන් කියල .... හැමදාම කියනවා වගේ thanks .......
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි
samalkanthi
බොහොම ස්තූතියි සිංහල සබ් එකට .සීසන් 2 එක ආවොත් ඒකටත් ඒකටත් සබ් කරන .ජයෙන් ජයම වේවා
Thamanna
මේකපට්ට තැංක්ස් සබ් එක්ට පුලුවන් නම් තව්ට්ත් මෙ වගෙ ලස්ස්න්න ඇනිමෙ එකකින් හම්බවෙමූ
Charith Eranga Munasinghe
Thanks සබ් එක එනකන් හිටියේ......:-)
Krishan NiShalya
බොහොම ස්තුති අක්කේ
ඊළගට කරන එක මොකක්දෝ
samalkanthi
නියමයි.ඇත්තටම මම මීට කලින් ඇනිමේ බලලා තිබ්බේ නෑ. මේක බැලුවට පස්සේ මම ඇනිමේ බලන්න ඇබ්බැහි උඅනා කිව්වොත් නිවැරදියි .දිගටම මේ වගේ ඒවට සබ් කරන්න
Udara Damith Dissanayaka
thawa hoda set ekak
thiyenawa
aniwarayenma balanda
Chanu mikhail
සුපිරියක් පට්ට විදියට අල්ලලා ගියා,...
බොහොම ස්තූතියි සබ් එකට,
ජය....!Udara Damith Dissanayaka
poddak parakku unaa
deta prashnayak nisaa
onna okkoma tika gaththaa
...............................
thanksssKP7
Sub Ekata Thanks Sis.. Digatama Sub Denna.. :)
Tsandesh
Thanks akki sub walata. Sorry kalin eketa comment karanna Bari unata. Dan tamai ep 9-12 balanna yanne.
Gakuen Alice wene ekkenek karanawa kiyala kalin eke dakka.
----------------------------------------------------------
Request
_------------_------------
91 days
-------------------------
91 days (2016)
(12 eps +1 ova ep)
7.7 omen ratePlzzzzzzz.
91 days
walata sub dennaTsandesh
Sorry omen rate nemei imdb rate
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sheharathuni
thnks attama gdk thnx
pathum19940507
Demon slayer(Kimetsu no yaiba) sub denna puluwanda. maara story akak thiyenne. ath english dub karala wath naga.
shehandulshan
" full metal panic " mekata sub ekak hadannakooo
Thanks you very much.
Kasun
මම බලපු ලස්සනම ඇනිමියක්. නියමයි. මේ අවුරුද්දෙ ඔක්තෝබර් දෙවනි සීසන් එක එනවලු නේද? ආව ගමන්ම ඒකටත් සබ් දෙන්න. ඉවසිල්ලක් නෑ ඊළගට වෙන දේ දැනගන්නකල්.
තරිඳු
මන් කකලින් anime series බලලා නැහැ මෙකනම් ගොඩක් ලස්සනයි ❤️
Anonymous
S2 වලටත් සබ් ඉක්මනට ඔන
Dhanuka
Godak thanks sub ekata, digatama anime series karanna, My hero acadamia, Demon slayer, Mob 100, One punch man wage a wath good luck
Anonymous
Patta mchn
Chamath911
Supirima anime ekak meka....Sub ekath ptta supiri... Diagtama karan yanna season 2 ekatath sub danna... Good Luck :)
Anuhas
S2 oneeeeee
NSW Gune
Season 02 sub denne naddooo
Manu
2nd season ekata sub dennadda
Anonymous
Season 2 oneeeeeeeeeee
Thushan
Season 2 eka one.. Ikmanata dennako please..
Amila Konara
Season 2 එකටත් සබ් ඕනේ
Anonymous
Meke season 2 ekatath sub dennako ane Ikmanata plz❤️
Anonymous
Meke season 2 ekatath sub dennako ane Ikmanata plz
Noman
Ending eken kisi deyak hithaganna be hariyata ea nisa puluwan nm s2 ekatath sub denna ikmanata
Advertisement
![The Promised Neverland | S1 : EP11 & EP12 (2019) Sinhala Subtitles | එමා වෙනුවෙන්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/The-Promised-Neverland-2018-S1-2.jpg)



සුපිරි ❤