අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක…

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක් ඕනෙනෙ. එතකොට එයාලට නවතින්න තියෙන තැනක් තමයි මේ හොටෙල් ඩෙ’ලුනා කියලා කියන්නේ. ඉතිං දැන් අපි මේ බලන්න යන්නේ ඒ හොටෙල් ඩෙ’ලුනා හි කතාවයි.

12 කොටස

චන්ග් සොන්ග් ඇමරිකාවේ ඉගෙනගන්න කාලෙ හිටපු යාලුවෙක් චන්ග් සොන්ග්ට ආයෙමත් හමුවෙනවා. ඒත් එයා ඒ තරම් හොඳ යාලුවෙක් නම් නෙවෙයි.බොහොම නරක කෙනෙක්. එයා කරන්නේ අනිත් මිනිස්සුන්නව මරණ එකයි. සන්චෙස්වත් මරන්න තමයි එයාට වුවමනාව තියෙන්නේ. මේ අතර සන්චෙස්ට තවත් අපූරු කෙනෙක්ව හමුවෙනවා. ඒ තමයි අපූරු වෛද්‍යවරයෙක්. එයා තමන්ගේ සමීපතම කෙනෙක්ව අවුරුදු තුනක් තිස්සේ මරණය පරද්දලා ජිවත් කරගෙන ඉන්නවා. ඒ අනිත් අයගේ ජිවන රේඛාව සල්ලි වලට අරගෙන. ඉතිං මෙහෙම තියාගෙන ඉන්න මේ කෙනාව ඊලඟ ජීවිතේට ගෙනියන්න තමන්ට උදව් කරන්න කියලා මන් වුල් චන්ග් සොන්ග් ගෙන් උදව් ඉල්ලනවා.

ගැලපෙන පිටපත කොරියන්ඩ්‍රාමාx.ඉන් නමැති වෙබ් අඩවියේ හෝ ඩ්‍රාමාඩේ.නෙට් නමැති වෙබ් අඩවියේ හෝ ගූගල්හි සෙවීමක් කිරීමෙන් ලබාගත හැකිය

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

6,965 downloadsDownload Hotel-Del-Loona-12.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.         

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

6,965 downloadsDownload Subtitles34 KB

17 comments

  1. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  2. vihanga induwara

    Thank you sis...

  3. nirodha uthpala

    Thx for sub sis digatama sub denna labeva keya hadavatinma partana karanava sis obata jaya. ...ituru 4th ikmanata denna.....

  4. sasala

    Thanks

  5. sameera50354

    Dan nam iwasanna ba wage okkoma balanakan ikmanata dendoooooooooooo

  6. Ishan Madusha

    ස්තූතියි

  7. geeganagamage

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  8. TEP

    Thanks for sub sis.sub eka ikmanata dunna sis.ithuru ewatath ikmanata denna. Good luck.

  9. PubuduBro

    sub ඒකට ස්තුතියි! පුලුවන්නම් ඔයා මීට කලින් දීපු කොරියන් tv series ටිකේ ලින්ක් ටික දානවද මොකද ඔයාගේ සබ් සෑහෙන පැහැදිලි කොරියන් ඒවාට සහා කලින් දීපු ඒවා එකෙන් එක මේකේ හොයන්න හරි අමාරුයි ඒකයි .පුලුවන්නම් ඊළගට Arang and the Magistrate එකටත් සබ් දෙන්න! ජයවේවා!

  10. PubuduBro

    uytutu

  11. menaka787

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මේකට සබ් එක දෙනකම් හිටියේ…
    අක්කේ ආයේ සබ් දෙද්දි සිංහලේන් දාන්ට එපා

    descendants of the sun sinhala sub හොයන්ට මාර ගේමක් දුන්නෙ.

    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….........

  12. EM Nishshanka

    Thanks sis

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Nethmi De Silva

    Sub ekata godak thanks.. Thavath me vage lassana korean drama valata sub denna..

  15. rashmika_jayasundara

    Thank u

  16. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  17. කේසර

    ආසාම කතාවක්.ගොඩක් ස්තුතියි