අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක…

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක් ඕනෙනෙ. එතකොට එයාලට නවතින්න තියෙන තැනක් තමයි මේ හොටෙල් ඩෙ’ලුනා කියලා කියන්නේ. ඉතිං දැන් අපි මේ බලන්න යන්නේ ඒ හොටෙල් ඩෙ’ලුනා හි කතාවයි.

13 කොටස

දැන් චන්ද්‍රවෘක්ෂයේ මල් පිපිලා මන් වුල් ගෙ කාලය ඉවරවීගෙන එනවා. ඉතිං දැන් අනිත් අයත් තමන්ට යන්න තියෙන දවස ලංවෙන එක ගැන හිතමින් තමයි ඉන්නේ. මෙහෙම ඉද්දි මිස් චෝයි බලාපොරොත්තු වෙන් ඉන්න විදිහටම එයා විවාහ වුන පවුලේ අන්තිම පිරිමියත් මැරිලා හෝටලේට එනවා. එයා මැරිලා තියෙන්නෙත් විවාහ වෙන්නෙ නැතිව නිසා තමන්ගේ වුවමනාව ඉෂ්ට වුනා කියලා මිස් චෝයි සතුටු වෙනවා. ඒත් ඒක එහෙම නෙවෙයි වෙලා තියෙන්නේ කියලා මිස් චෝයි දැනගන්නේ අවමංගල්‍යට සහභාගි වෙන්න ගියාමයි. මේ අතර හැමවෙලාවෙම තමන්ව අනතුරේ දාගෙන තමන්ගේ අමුත්තන්ට සලකන චන්ග් සොන්ග් මේ වතාවේ සන්සු ගඟේ පාළම ලඟට යන්න යනවා. උමග දිගේ දිගටම යන චන්ග් සොන්ග්ට මගදි ලොකු අමුත්තක් දැනෙනවා…

ගැලපෙන පිටපත කොරියන්ඩ්‍රාමාx.ඉන් නමැති වෙබ් අඩවියේ හෝ ඩ්‍රාමාඩේ.නෙට් නමැති වෙබ් අඩවියේ හෝ ගූගල්හි සෙවීමක් කිරීමෙන් ලබාගත හැකිය

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

6,751 downloadsDownload Hotel-Del-Loona-13.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.         

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

6,751 downloadsDownload Subtitles33 KB

24 comments

  1. Sajiya99

    Thnx akkiyooo

  2. Soori

    බෝම ස්තුතියි කනිෂ්කා නංගි...
    ජය ‌වේවා...!!!

  3. Duhara

    Thankz akke.....

  4. menaka787

    thanx akke

  5. geeganagamage

    බොහොම ස්තුතියි නංගි මේක බලන්නේ නැතුව දැන් ඉන්නම බැහැ වගේ .

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  7. TEP

    Sub eka denakan site eka diha bala bala hitiye. Thanks sis ikmanata sub Dunnata. Ithuru tikatath sub ikmanata denna.

    1. Harithmadusanka

      Machan link ekak diyanko

    2. Sajiya99

      Nama gahala Dakorindon eke sarche krnna

  8. Harithmadusanka

    Ane akke meka dawnload karaganna site ekak kiyannako.

    1. Kanishka Gihani Uduvid

      සයිට් වල ඇඩ්‍රස් දෙන්න බැහැ ළමයිනේ. ඩොරමැක්ස් සයිට් එකේ මුලින්ම දීලා තියෙන ලින්ක් වලින් ගන්න. මාත් ගන්නෙ ඒකෙන්.

  9. Harithmadusanka

    E kiwwa ewayen dawnload karanna bane

  10. Chamika madushan

    Thnx akke

  11. sasala

    Thanks

  12. vihanga induwara

    Thank you akkiyo...

  13. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  15. nirodha uthpala

    thX For Sub Sis Digatama Sub Denna Labeva Keya Hadavatinma Partana Karanava Sis Obata Jaya. ...

  16. EM Nishshanka

    Sub ekata thanks

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. rashmika_jayasundara

    Thank u

  19. Dew visanka

    please descendants of the sun ekata aye sub dennako,sub na,torrent ekakuth na

  20. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  21. කේසර

    ස්තුතිය