ආයුබෝවන්! සතියක්ම පරක්කුයි. මොනව කරන්නද ඉතිං තියෙන වැඩත් එක්ක අමාරුවෙන් තමා මේක කරගෙන යන්නෙ. අවාසනාවට අමාරුවෙන් කරන සීරිස් එක 250ක් බාගත කරන්නෙත් නෑ කියල දැනෙනකොට මාර ෆීලින්ග් එකක් තමයි එන්නෙ. මොකද සබ් එකේ ලයින් 600+. ලයින් ගාණටවත් සීරීස් එක බලන්නෙ නෑ. කමක් නෑ ඉතිං බැඳගත්ත බෙරේ ගහන්න ඕනෙ කියල කියනව…

ආයුබෝවන්!
සතියක්ම පරක්කුයි. මොනව කරන්නද ඉතිං තියෙන වැඩත් එක්ක අමාරුවෙන් තමා මේක කරගෙන යන්නෙ. අවාසනාවට අමාරුවෙන් කරන සීරිස් එක 250ක් බාගත කරන්නෙත් නෑ කියල දැනෙනකොට මාර ෆීලින්ග් එකක් තමයි එන්නෙ. මොකද සබ් එකේ ලයින් 600+. ලයින් ගාණටවත් සීරීස් එක බලන්නෙ නෑ. කමක් නෑ ඉතිං බැඳගත්ත බෙරේ ගහන්න ඕනෙ කියල කියනවනෙ.
පහුගිය කොටසින්..
ලොකු විස්තරයක් කියන්න යන්නෙ නෑ. අපරාදෙ ඒකට ගත කරන කාලෙ. කෙටියෙන් කියන්නම් මොකද්ද වුණේ සහ වෙන්නෙ කියල. ගිය සතියෙ අපි දැක්ක ඔක්කොම ජපන් මිනිස්සු එක හමුදා කඳවුරකට ගාල් කරනව. මේ සිද්ධිය නිසා ජපන්නු ඉන්නෙ හරිම කනස්සල්ලෙන්. ඒ වගේම මෙතන වෙන්නෙ මොකද්ද කියලත් කට්ටියට අවබෝධයක් නෑ. ඒ අස්සෙ තමයි චෙස්ටර් ලූස් එක්ක පැනල යන්න හදන්නෙ. කොහොමහරි හමුදාවට ලැබුණු ඔත්තුවක් නිසා දෙන්නව ආයෙත් හමුදාවෙන් අල්ලගෙන කඳවුරට කුදලගෙන ආව. ඊට පස්සෙ තමුයි අපි දැක්කෙ යූකො එයාගෙ යක්ෂ වැඩ පටන් ගත්ත හැටි. මට පේන්නෙ යූකො කියන්නෙ ඇත්තටම අසාධාරණයක් වුණු කෙල්ලෙක් කියල. නැත්තං එකපාරම ඔහොම මිනිස්සු මරණ බලවේගයක් වෙන්න යූකොට උවමනාවක් තියෙන්න විදියක් නෑ. කොහොමහරි යූකොගෙ පසුබිම් කතාවත් අපිට අනාගතේ දකින්න ලැබෙයි. යූකො කලින් සතියෙ යොෂිඩ සන් බිලි ගත්ත.
අද කොටසින්..
අද බලාගන්න පුළුවන් කඳවුරේ ජීවිතේ ගැන. ඒ වගේම අද තවත් දරුණු මරණයක් වෙනව. කියන්න දෙයක් නෑනෙ. ඒකත් යූකොගෙ වැඩක්. මේ අතරෙ ඇමී සහ චෙස්ටර් දෙන්නට රස්සා දෙකක් ලැබෙනව. ඒකත් එක්ක චෙස්ටර් කඳවුරෙන් පිටත් වෙන්න තමයි හදන්නෙ. මෙන්න මේ සිදුවීමචෙස්ටර්ගෙ නූපන් දරුවගෙ ජීවිතේ එක්ක සම්බන්ධ වෙනව. බලන්නකො ඒ කොහොමද කියල. ඊලඟ කොටසත් ඇවිල්ල තියෙන්නෙ දැන්. ඉක්මනින්ම ඒකත් අරගෙන එන්නම්. එහෙනම් ජය වේවා!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,272 downloadsDownload The-Terror-S02-E03.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
49 comments
sachintha
Thilina Jayarathna
apita vatinva meh krana de thq macahn. meke tynva chines huratal kata valata vada meka vatinva thq so much
Thilina Jayarathna
nikm dena nisa mukuth kiynna ba machan . amarui tma .eth tv series ekak patan aran eka magin navattana aya inne e atarin uba hodai ayye. pulvnm ocean girl ekta th dennako meka ivara unama
sanka1234567890
nawaththanna epa mcn digatama sub eka one
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට සහෝ
Ravindu Rukshan
තැන්ක්ස්
Navanjanaishan
Thanks for subtitles !!!!!!!!!!!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
කොහොම හරි මේ Season එක කරමු...Xxxxx
Thanks brother... පරක්කු වුණාට නමක් නෑ.දිගටම දෙන්න.ජය
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...පුලුවන්නම් කියනවාද 13 reasons why එකට සබ් දෙන්නෙ නැද්ද කියලා??? ගොඩක් දෙනෙක් බලන් ඉන්න කතාවක් සහෝ...ඇඩ්මින් කෙනෙක් දැක්කොත් පොඩ්ඩක් සලකා බලන්න! ජය...!
menaka787
ow ekata puluwannam dennna
උදයංග සම්පත් හතරසිංහ
ඒකට මේ වෙනකල් නම් දන්න තරමට උපසිරැසි ලබා දෙන්න කෙනෙක් ඉදිරිපත් වෙලා නෑ. ඉස්සරහට කවුරුහරි බාරගෙන කරයි ද කියල හරියට කියන්න බැහැ. හරියටම දැනගන්න පුළුවන් ඇඩ්මින් කෙනෙක්ගෙන් විස්තර ඇහුවනම්.
geeganagamage
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
bindusara hasaranga
Ane Aiye Shadowhunters Season 3 Eke Thawa Thiyenne Episode 3k Ane Ithuru 3 Tath Sub Eka Dennako Pleaseeeee
Naveen Rangana
Thanks for Subtitle....................
Jayawewa...................!!!!!!!!!!!!!!!sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Janith vidushan
ඉතුරු ටිකෙත් සබ් දෙන්නකෝ
chamilapiumantha
nawththanna epa machn digtma sub eka demu, maara aswen blnne meka
GD Dhanushka
thanx..........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravindu Rukshan
thx
chamilapiumantha
ko bn sub eka, dan masayakne
Thilina Jayarathna
ituru tika koooooooooooooooooooooooo
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු episodes ටිකටත් ඉක්මනට සබ් එක දෙනවද :( :(
ජය වේවා.!Chanuka Nilesh
Thanx
GoodLuckThilina Jayarathna
ane ituru tika
Hirulokuge
Anith episode wala sub denne nadda
DemonAkalanka
Machan meke sub dena eka nawaththuwada
DemonAkalanka
Ko bun ithuru tika.
DemonAkalanka
Meke sub dena eka nawaththuwada
Samitha.sandaruwan
Thanks Machn...ithuru episodes 7 tath ikmnta sub tika dipanko...
Thilina Jayarathna
ade anith tikata denako ayye
avishka1999
episode 4 nadda tham sum
Anonymous
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
thilina
eturu tika th denako bro
Sangeeth Mihiranga
බලු වැඩ කරන්න එපා බන් season 2කම ඩවුන්ලෝඩ් කරලා බලන් යද්දි දන්නේ බාගෙට සබ් කරලා තියෙන්නේ කියලා එක්කෝ බැරිනම් වැඩක් බාර නොගෙන ඉන්න අපි බයිස්කෝප් එක විස්වාස නිසා tv බාද්දි පලවෙනි එපියේ සබ් එක විතරක් කියවලා මුලු සීරීස් එකම බානවා ඒත් මෙහෙම බලු වැඩක් කරයි කියලානම් හිතුවේ නෑ ශික් බන් කලකිරුනා සිරාවටම
විමා
උඹට කලින් සබ් එක කරන එකාට කලකිරිලා කරන්න පුළුවන් එකෙක්ට කරගන්න කියල තමා නවත්තල තියෙන්නේ. කරන්න පුළුවන් එකෙක් ආවම කරලා දෙයි ඉතිං කට්ටිය උට කියල තිබ්බ විධියටම. එතකම් ඉදපන්.
sanka1234567890
ade ithuru tikatath sub eka deepan bn
Anonymous
උපසිරැසියට ස්තූතියි සහෝ..
dtgunasekara
Season 02 complete karanawanam hodai
Paisndu
patan gaththa wede ivara karanna beri nam karan nethuva idapalla
udith ayeshmantha
sirawata bn
udith ayeshmantha
ilaga ewa hadala nane
kt
The terror season 2 එකේ episodes 4 - 10 වෙනකන් sub ටික දානවද ?
Chamath thilakarathna
ඉතුරු episode ටිකත් sub දෙන්නකො brother
Sub දීපු ටිකට thanks a lot❤hdwu;wio
huttige puthoooooooooooo sub ek diipn
Anonymous
Ado balu wada aa mewa nm..
asira
ituru dennoooooooooooooooooooooooooo
Amila Konara
සහෝ මේක මග නවත්තලා දාන්නෙ නැතුව ඉවර කරනවද....අන්තිම සීසන් එකනෙ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය