Farzi කියන්නේ අලුතින්ම ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් කරපු කතාමාලාව කියලා කවුරුත් දන්නවනේ. මේක හදන්නේ Raj DK. ඒ කියන්නේ ෆැමිලි මෑන් හදපු සෙට් එකමයි. ඒ නිසාමයි මේ කතාමාලාව ගැන වැඩි කතාබහක් ඇති වෙන්නෙත්. රංගනයෙන් එක්කහු වෙන්නෙත් සුපිරි සෙට් එකක්. ෂහීඩ් කපූර්, විජේ සේතුපති, කේ කේ මෙනන්, රාෂි ඛන්නා. මේ වෙ…

Farzi කියන්නේ අලුතින්ම ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් කරපු කතාමාලාව කියලා කවුරුත් දන්නවනේ. මේක හදන්නේ Raj DK. ඒ කියන්නේ ෆැමිලි මෑන් හදපු සෙට් එකමයි. ඒ නිසාමයි මේ කතාමාලාව ගැන වැඩි කතාබහක් ඇති වෙන්නෙත්. රංගනයෙන් එක්කහු වෙන්නෙත් සුපිරි සෙට් එකක්. ෂහීඩ් කපූර්, විජේ සේතුපති, කේ කේ මෙනන්, රාෂි ඛන්නා. මේ වෙද්දි Farzi කතාමාලාව 8.7ක දැවැන්ත IMDb අගයක් ලබාගෙනත් තියෙනවා. මම මේ අරන් එන්නේ හයවෙනි කොටස. කලින් කොටස මතක් කරගෙන මේක බලමු.
පහුගිය කොටස:
සනී මන්සූර් වෙනුවෙන් වැඩ කරන්න එකඟ වෙලා බොරු 2000 නෝට්ටුවක් හදනවා, එයාගේ ලැබ් එකේදිම. මන්සූර් ඇවිල්ලා ඉතින් මාධව්ගේ සැත්කමට අවශ්‍ය කරන ගෙවීම කරනවා. ඔය අතරේ බංගලාදේශයේ මන්සූර්ගේ හෙන්චයියා වෙන බිලාල්ව මයිකල් සහ කණ්ඩායම කොටු කරගන්නවා. මයිකල්ට පුළුවන් වෙනවා බිලාල්ව ඔත්තුකාරයෙක්ව කරගන්න. ඔය අතරෙම මන්සූර් සනීට කියනවා CCFART එකේ ඇතුලේ සිද්ධ වෙන්නේ මොනාද කියලා හොයලා බලන්න කියලා. මිනිහට පුළුවන් වෙනවා මේඝා එක්ක හමුවීමක් සෙට් කරගෙන මේඝාගේ ෆෝන් එක හැක් කරන්න.
අද කොටසින් :
සනී මේඝාගේ ෆෝන් එක පිහිටෙන් CCFART එකේ ඔත්තු බලන්න ගන්නවා. ඔය අතරේ මයිකල්ටත් බිලාල්ගෙන් ඔත්තු ලැබෙන්න ගන්නවා. දැන් මෙතන මී පූස් සෙල්ලමක් තමා යන්නේ. බලමු මොකෝ වෙන්නේ කියලා.
එහෙනම් මං සමුගන්නවා. ජයවේවා.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
14,056 downloadsDownload Farzi-s01e06.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
11 comments
Kantha_DLA
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌Kushan
Sub akta thanks
Anonymous
මෙව්වා නොබලන දෑස් මක්කටෙයි කිව්වලු
මකලන්
පට්ට සීරීස් එක
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
sahangayantha
Thanks a lot saho sub ekata
විමා
සබ් එකට බොහොම ස්තුතියි
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Farzi (2023-) [S01: E06] Sinhala Subtitles | පූසා සහ මීයා. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/02/Farzi.2023-1.jpg)

ගොඩක්ම ස්තූතියි සිසිත සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!