Watch Trailer

Farzi (2023-) [S01: E05] Sinhala Subtitles | ලෝකයේ දෙවන පැරණිතම වෘත්තිය. [සිංහල උපසිරසි]

හැමෝම බලන් හිටිය Farzi කතා මාලාවේ පස්වෙනි කතාංගයට උපසිරසිය අරන් ඔන්න මමත් බයිස්‍කෝප් වෙබ් පලට ගොඩ වැදුනා. වැඩි කතා ඕන නෑ කතාවේ මොකද වෙන්නේ කියලා බලමු නේද? පහුගිය කොටසින් මන්සූර් සනීව මුණ ගැහුණ හැටි වගේම සනී මන්සූර්ගේ ව්‍යාපාරයේ කොටස්කාරයෙක් වෙන්න කැමති කරවගත්ත හැටිත් මතකයිනේ. ධනරක්ෂක හින්දා තමන්ගේ…

හැමෝම බලන් හිටිය Farzi කතා මාලාවේ පස්වෙනි කතාංගයට උපසිරසිය අරන් ඔන්න මමත් බයිස්‍කෝප් වෙබ් පලට ගොඩ වැදුනා. වැඩි කතා ඕන නෑ කතාවේ මොකද වෙන්නේ කියලා බලමු නේද?

පහුගිය කොටසින් මන්සූර් සනීව මුණ ගැහුණ හැටි වගේම සනී මන්සූර්ගේ ව්‍යාපාරයේ කොටස්කාරයෙක් වෙන්න කැමති කරවගත්ත හැටිත් මතකයිනේ. ධනරක්ෂක හින්දා තමන්ගේ ව්‍යාජ නෝට්ටු ව්‍යාපාරය පාඩු පිට පාඩු ලබද්දි මන්සූර්ට සනීව පෙනුනේ දෙවියෙක් වගේ. මුලින්ම තමන්ගේ ජීවිතේ ගැටළු නිරාකරණය කර ගන්න ව්‍යාජ මුදල් මුද්‍රණය කරපු සනී අන්තිමේ මුදල් වල වහලෙක් වෙනවා කිව්වොත් වැරදි නෑ. මන්සූර් සනීගේ මිත්‍රයෙක් වෙනවත් එක්කම සනීගේ හොඳ ගතිගුණ වගේම ජීවිතයත් ටික ටික වෙනස් වෙන්න ගන්නවා. ඊට පස්සේ මොනවා වෙයිද? මේ ‍කොටසෙන් වැඩි විස්තර දැනගන්න. එහෙනම් ඊළඟ කොටසට උපසිරසිය අරන් සිසිත මල්ලි එයි.

මාව මේ කතා මාලාවට සම්බන්ධ කර ගත්ත මයුර මල්ලිට ස්තූති වන්ත වෙනවා. එහෙනම් සුබ දවසක් වේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

 

14,153 downloadsDownload farzi.s01e05.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

14,153 downloadsDownload Subtitles29 KB

12 comments

  1. Anonymous

    Series eka ekasare download krgnna krmayak kynnako

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි රේණුකා සොයුරිය..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. අචින්ත

    බොහෝම ස්තූතියි අක්කා

  4. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

  5. Kushan

    Sub akta thanks

  6. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  7. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  8. sahangayantha

    Thanks a lot sis sub ekata

  9. විමා

    සබට තුති අක්කේ.

  10. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි. ජයවේවා!

  11. Manu

    Godak sthuthi..Jaya wewa!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.