Watch Trailer

100 Days My Prince [S01 : E06] Sinhala Subtitles | බලාපොරොත්තු නොවූ අමුත්තා [සිංහල උපසිරසි]

100 Days My Prince Season 01 Sinhala Subtitles යී යූල් යනු ජොසොන්හි ඔටුන්න හිමි කුමරු වන අතර, රාජකීය මාලිගයේ සිටින බහුතරයක් නොසලකා හරින පරිපූර්ණවාදියෙකු වෙයි. තමන්ගේ විවාහය සම්පූර්ණ කරන්න යැයි කරන බලපෑමෙන් බේරිමට ඔහු සියලුම අවිවාහකයින් වයස අවුරුදු 30 ඉක්මවීමට පෙර විවාහ විය යුතු බවට නීතියක් සම්මත කර…

100 Days My Prince Season 01 Sinhala Subtitles 100 Days My Prince Season 01 Sinhala Subtitles

යී යූල් යනු ජොසොන්හි ඔටුන්න හිමි කුමරු වන අතර, රාජකීය මාලිගයේ සිටින බහුතරයක් නොසලකා හරින පරිපූර්ණවාදියෙකු වෙයි. තමන්ගේ විවාහය සම්පූර්ණ කරන්න යැයි කරන බලපෑමෙන් බේරිමට ඔහු සියලුම අවිවාහකයින් වයස අවුරුදු 30 ඉක්මවීමට පෙර විවාහ විය යුතු බවට නීතියක් සම්මත කරයි. හොන් ශිම් යනු ජෝසන්හි පළමු රහස් පරීක්ෂක ඒජන්සියේ ප්‍රධානියා වන අතර, තමාට සහ ඇගේ පියාට සහයෝගය දැක්වීම සඳහා විවිධ රැකියා කරන ශක්තිමත්, බුද්ධිමත් චරිතයකි. ඇය තම ගමේ වයස්ගතම අවිවාහක කාන්තාව වන අතර, නීති නිලධාරීන්ගෙන් වන කරදර වළක්වා ගැනීම සඳහා ස්වාමිපුරුෂයෙකු සෙවීමට පටන් ගනී.

ඝාතනය කිරීමට තැත් කිරීමකදී, යී යූල් හට තාවකාලික අමතකවීමක් ඇති වන අතර, නමක් හෝ අනන්‍යතාවයක් නොමැති සාමාන්‍ය වැසියෙකු ලෙස අරමුණක් නොමැතිව ජීවත් වෙන කාලයේ ඔහුට හොන් ශිම් හමුවෙයි. ස්වාභාවික විපත් අවිවාහක කාන්තාවකගේ දුක්ඛිත ප්‍රතිඵලයක් වන එම යුගයේ විශ්වාසයන් නිසා හොන් ශිම්ට තම ගම නියඟයෙන් බේරා ගැනීම සඳහා වොන් ඩියුක් නමින් ජීවත් වන යූල් සමඟ විවාහ වීමට සිදු වෙයි.

හොන් ශිම්, ‘ජොසොන්ගේ වයස්ගතම අවිවාහක කාන්තාව’ සහ සිහිමුර්ජාවෙන් පෙළෙන ඔටුන්න හිමි කුමරු වන ලී යූල්ගේ ආදර කතාව දින 100ක් පුරා වර්ධනය වන ආකාරය මෙම නාට්‍යයෙන් නිරූපණය වෙයි.

නම : 100 Days My Prince /백일의 낭군님

ප්‍රභේදය : ඓතිහාසික, විකට, ආදර

කතාංග : 16

විකාශන දිනය : සැප්තැම්බර් 10 – ඔක්තොම්බර් 30

විකාශන වසර : 2018

විකාශන කාලය : සඳුදා/ අඟ. 21:30

100 Days My Prince Season 01 Sinhala Subtitles

 

          Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි 720p (x265) පිටපත් සඳහා පමණක් අදාළ වේ.

799 downloadsDownload 100-Days-My-Prince-S01-E06-Sinhala-Subtitles.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


100 Days My Prince Season 01 Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

799 downloadsDownload Subtitles34 KB

2 comments

  1. Kavindu Nethmina

    Sub Ekata Thanks Akke.. ithuru episode tike sub tiakth ikmanata denna..

  2. Roshan

    Thnx Sis.Great job.Good luck.