Watch Trailer

Nagendran’s Honeymoons [S01 : E06] Sinhala Subtitles | මොදි (හැදෙනව නම් හැදෙන්න කාලෙ හරි) [සිංහල උපසිරසි] (18+)

Nagendran’s Honeymoons S01 Sinhala Subtitles ආයුබෝවන්, නාගේන්ද්‍රන්ගේ මධු සමයෙ අවසාන කොටස තමයි මේ. නෑණා ජානකීගෙන් පටන් අරන් පිස්සි ලිලි කුට්ටි, මිනීමරු ලයිලා, බඩ දරු සාවිත්‍රි ඊළඟට ගණිකාව තංගම් කෙටි කාලයක් ඇතුලෙ කසාද පහයි. ඒකත් නම් පහකින්. ලේසි නෑ මුන් දෙන්න මෙන්න හය වෙනි එකත් ප්ලෑන් කරනවා. ඔයාල හි…

Nagendran’s Honeymoons S01 Sinhala Subtitles

ආයුබෝවන්,  නාගේන්ද්‍රන්ගේ මධු සමයෙ අවසාන කොටස තමයි මේ. නෑණා ජානකීගෙන් පටන් අරන් පිස්සි ලිලි කුට්ටි, මිනීමරු ලයිලා, බඩ දරු සාවිත්‍රි ඊළඟට ගණිකාව තංගම් කෙටි කාලයක් ඇතුලෙ කසාද පහයි. ඒකත් නම් පහකින්. ලේසි නෑ මුන් දෙන්න මෙන්න හය වෙනි එකත් ප්ලෑන් කරනවා. ඔයාල හිතනවද වැඩේ මෙතනින් අවසන් වෙයි කියල අවසාන කොටස නිසා? සල්ලි සේරම හරි යයිද? කොල්ල රට යයිද?

පළවෙනි කොටස පටන් ගන්නෙ වැඩේ අනා ගෙන නාගේන්ද්‍රන් ජීවිතේ නැති කර ගන්න කරන උත්සාහයකින්. ඒත් එයාගෙ යාලූවා ඒකට ඉඩ තියන්නෙ නෑ. හොඳ යාලුවො එහෙම තමයි. එයා නාගේන්ද්‍රන්ව දිරිමත් කරනවා. තව ගේමක් ගහන්න. ඒ ගේම තමයි අවසාන ගේම. මොකද වෙන්නෙ කියන්න්නෙ නැතත් එකක් කියන්නම්. කට්ටිය හිරේ නම් යන්නෙ නෑ. ඒ උනාට කතාවෙ නමේම කියවෙනව නේ එක ජීවිතයයි අඹුවන් පහයි කියල. ඉතින් බලන්න හනිමූන් ඉවරද නැත්තම් පටන් ගන්නවද කියල මේ අවසාන කොටසින්. අවසානය නියමයි.

ඉතිං මේ කතාව එක්ක රැඳී සිටියාට ස්තූතියි. විශේෂයෙන්ම බයිස්කෝප් කණ්ඩායම අසීරුවට පත් උන අවස්ථාවකත් අපි ගැන ලොකු බලාපොරොත්තුවකින් රැඳී සිටියාටත් ගොඩක් ස්තූතියි. දිගටම තව ලස්සන උප සිරැසි වලින් නැවත හමු වෙමු.

සුභ දවසක්! ආයිබෝවන්!

Nagendran’s Honeymoons S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

2,327 downloadsDownload Nagendrans-Honeymoons-S01-E06-Sinhala-Subtitles.zip12 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Nagendran’s Honeymoons S01 Sinhala Subtitles

Next BT1

All BT1

Subtitles by

BANDULA K

Subtitles

2,327 downloadsDownload Subtitles12 KB

3 comments

  1. Anonymous

    Sub tikat thanks . Puluwnm Garr movie ekatath sub dennako

  2. හර්ෂ

    මේක නියමයි. ස්තූතියි උපසිරැසි වලට

  3. Kavi

    සහෝ 1000 babies එකෙත් සබ් දාන්න පුළුවන්නම්.
    ජය වේවා!