100 Days My Prince Season 01 Sinhala Subtitles යී යූල් යනු ජොසොන්හි ඔටුන්න හිමි කුමරු වන අතර, රාජකීය මාලිගයේ සිටින බහුතරයක් නොසලකා හරින පරිපූර්ණවාදියෙකු වෙයි. තමන්ගේ විවාහය සම්පූර්ණ කරන්න යැයි කරන බලපෑමෙන් බේරිමට ඔහු සියලුම අවිවාහකයින් වයස අවුරුදු 30 ඉක්මවීමට පෙර විවාහ විය යුතු බවට නීතියක් සම්මත කර…
100 Days My Prince Season 01 Sinhala Subtitles
යී යූල් යනු ජොසොන්හි ඔටුන්න හිමි කුමරු වන අතර, රාජකීය මාලිගයේ සිටින බහුතරයක් නොසලකා හරින පරිපූර්ණවාදියෙකු වෙයි. තමන්ගේ විවාහය සම්පූර්ණ කරන්න යැයි කරන බලපෑමෙන් බේරිමට ඔහු සියලුම අවිවාහකයින් වයස අවුරුදු 30 ඉක්මවීමට පෙර විවාහ විය යුතු බවට නීතියක් සම්මත කරයි. හොන් ශිම් යනු ජෝසන්හි පළමු රහස් පරීක්ෂක ඒජන්සියේ ප්‍රධානියා වන අතර, තමාට සහ ඇගේ පියාට සහයෝගය දැක්වීම සඳහා විවිධ රැකියා කරන ශක්තිමත්, බුද්ධිමත් චරිතයකි. ඇය තම ගමේ වයස්ගතම අවිවාහක කාන්තාව වන අතර, නීති නිලධාරීන්ගෙන් වන කරදර වළක්වා ගැනීම සඳහා ස්වාමිපුරුෂයෙකු සෙවීමට පටන් ගනී.
ඝාතනය කිරීමට තැත් කිරීමකදී, යී යූල් හට තාවකාලික අමතකවීමක් ඇති වන අතර, නමක් හෝ අනන්‍යතාවයක් නොමැති සාමාන්‍ය වැසියෙකු ලෙස අරමුණක් නොමැතිව ජීවත් වෙන කාලයේ ඔහුට හොන් ශිම් හමුවෙයි. ස්වාභාවික විපත් අවිවාහක කාන්තාවකගේ දුක්ඛිත ප්‍රතිඵලයක් වන එම යුගයේ විශ්වාසයන් නිසා හොන් ශිම්ට තම ගම නියඟයෙන් බේරා ගැනීම සඳහා වොන් ඩියුක් නමින් ජීවත් වන යූල් සමඟ විවාහ වීමට සිදු වෙයි.
හොන් ශිම්, ‘ජොසොන්ගේ වයස්ගතම අවිවාහක කාන්තාව’ සහ සිහිමුර්ජාවෙන් පෙළෙන ඔටුන්න හිමි කුමරු වන ලී යූල්ගේ ආදර කතාව දින 100ක් පුරා වර්ධනය වන ආකාරය මෙම නාට්‍යයෙන් නිරූපණය වෙයි.
නම : 100 Days My Prince /백일의 낭군님
ප්‍රභේදය : ඓතිහාසික, විකට, ආදර
කතාංග : 16
විකාශන දිනය : සැප්තැම්බර් 10 – ඔක්තොම්බර් 30
විකාශන වසර : 2018
විකාශන කාලය : සඳුදා/ අඟ. 21:30
100 Days My Prince Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි 720p (x265) පිටපත් සඳහා පමණක් අදාළ වේ.
874 downloadsDownload 100-Days-My-Prince-S01-E09-Sinhala-Subtitles.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
- #100 Days My Prince
- #100 Days My Prince Season 01
- #100 Days My Prince Season 01 Sinhala Sub
- #100 Days My Prince Season 01 Sinhala Subtitles
- #Ahn Suk-hwan
- #Choi Woong
- #Do Ji-han
- #Do Kyung-soo
- #Editor's Pick
- #Han Ji-Eun
- #Han So-hee
- #Heo Eun-jung
- #Heo Jeong-min
- #Ji Min-hyuk
- #Jo Han-chul
- #Jo Sung-ha
- #Jong Jae Lee
- #Jung Hae-kyun
- #Jung Ji-hoon
- #Kang Young-seok
- #Kim Gi-doo
- #Kim Gi-du
- #Kim Jae-young
- #Kim Seon-ho
- #Lee Hye-eun
- #Lee Joon-hyuk
- #Lee Min-ji
- #Lee Seung-joon
- #MaxxA
- #Nam Ji Hyun
- #No Ji Seol
- #Oh Yeon-ah
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subtitles
- #Sung-Woo Nam
- #Tae Won-suk
- #TV
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Kavindu Nethmina
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Sub Ekata Thanks Akke