Watch Trailer

Manorathangal [S01 : E02] Sinhala Subtitles | කඩුගන්නාව චාරිකා සටහනක් [සිංහල උපසිරසි] (18+)

Manorathangal S01 Sinhala Subtitles ආයුබෝවන් අද ඔබට ඉහත කතා මාලාවේ මුලින් කිව්ව ලංකාවට අදාල කතාංගය ගෙන එනවා. ඔබ දැනටමත් දන්න MT හෙවත් මේ ලේඛකයාගෙ පෞද්ගලික අත්දැකීමක් තමයි මෙම කෙටි කතාවකට පාදක වෙන්නෙ. මෙම කතා මාලාවෙ තිබෙන කෙටිම කතා වලින් එකක් තමයි මෙය. ලොකු කතාවත් කිව්වෙ නැතත් මේකෙ ඉතා සංවේදී කාරනාව…

Manorathangal S01 Sinhala Subtitles

ආයුබෝවන් අද ඔබට ඉහත කතා මාලාවේ මුලින් කිව්ව ලංකාවට අදාල කතාංගය ගෙන එනවා. ඔබ දැනටමත් දන්න MT හෙවත් මේ ලේඛකයාගෙ පෞද්ගලික අත්දැකීමක් තමයි මෙම කෙටි කතාවකට පාදක වෙන්නෙ. මෙම කතා මාලාවෙ තිබෙන කෙටිම කතා වලින් එකක් තමයි මෙය. ලොකු කතාවත් කිව්වෙ නැතත් මේකෙ ඉතා සංවේදී කාරනාවක් තමයි තියෙන්නෙ. මේකෙ හැටියට ලේඛකයා ශ්‍රී ලංකාවට එනවා 1994දි. සම්මන්ත්‍රණයකට ආපු වෙලාවෙ ඔහුගෙ අතීතයට සම්බන්ධ සිද්ධියක් පසු පස හඹා යාමට අවස්ථාවක් කර ගන්නවා. ඒ සම්බන්ධ ඔහු මුහුණ පාන ත් දැකීමක් තමයි කතාවට පාදක වෙන්නෙ.

මම්මූටි මෙහි ප්‍රධාන චරිතය රඟපානවා. සිංහල භාෂාව මෙහි සංවාද වලට යොදා ගෙන තිබුනත් ඒවා හඬ කවා ඇති බැව් පෙනී යනවා. ඒ ඇරෙන්න සිංහල නළු කිළියන් දකින්න ලැබෙන්නෙ නෑ.මෙහි අධ්‍යක්ෂණය මුලින් LJP විසින් කරන්න හිටියත් පසුව රන්ජිත් විසින් සිදු කර තිබෙනවා.

ඊළඟ කොටසින් හමු වෙමු

Manorathangal S01 Sinhala Subtitles

 

       

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,142 downloadsDownload Manorathangal-S01E02-Kadugannava.zip12 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Manorathangal S01 Sinhala Subtitles

Next BT1All BT1

Next BT1

Subtitles by

BANDULA K

Subtitles

1,142 downloadsDownload Subtitles12 KB

2 comments

  1. Nimesh Chathuranga

    Thanks !

  2. dishan

    deadpool 3 sub dennaaa