Watch Trailer

1000 Babies [S01 : E03] Sinhala Subtitles | මෙහෙම කරන්න පුළුවන්ද [සිංහල උපසිරසි]

1000 Babies S01 Sinhala Subtitles ආයුබෝවන්, අද තුන් වෙනි කොටසට අයත් උපසිරැසිය ගෙන එනවා. පළවෙනි කොටසේ සාරාගෙ පාපොච්චාරණය බලාපොරොත්තුවෙන් සහ දෙවෙනි කොටසේ නිළියගේ මරණය සහ ඒ දෙකේ සම්බන්ධය කුමක්ද කියා හිතන ඔබට මේ කොටසෙන් ඒ සියල්ලටම උත්තර ලැබේවි. සාරාගේ ලිපිය බලපු මහේස්ත්‍රාත් සහ පොලිස් නිලධාරීන්ට දැනුන…

1000 Babies S01 Sinhala Subtitles

ආයුබෝවන්,

අද තුන් වෙනි කොටසට අයත් උපසිරැසිය ගෙන එනවා. පළවෙනි කොටසේ සාරාගෙ පාපොච්චාරණය බලාපොරොත්තුවෙන් සහ දෙවෙනි කොටසේ නිළියගේ මරණය සහ ඒ දෙකේ සම්බන්ධය කුමක්ද කියා හිතන ඔබට මේ කොටසෙන් ඒ සියල්ලටම උත්තර ලැබේවි.  සාරාගේ ලිපිය බලපු මහේස්ත්‍රාත් සහ පොලිස් නිලධාරීන්ට දැනුන හැඟීම ඔබටත් දැනෙයි සාරාගේ පාපොච්චාරණයේ විස්තර ඇහුවම.  ඇත්තටම ඒ වගේ දෙයක් උනා කියල සමාජය දැන ගත්තම ඉන් ඇති වෙන බල පෑම ගැන නම් හිතා ගන්නවත් බෑ. ඒත් වසර 12ක් තිස්සේ පොලිස් නිලධාරීන් දෙපළක් සමග මහේස්ත්‍රාත් සඟවා ගෙන හිටපු මේ රහස පොලිස් පරීක්ෂක අජී විසින් සිදු කල ඇන්සිගේ ඝාතනයත් එක්ක එළියට එනවා. ඉතිං ඒක යළිත් වැළලෙයිද නැතහොත් කුමක් සිදු වෙයිද ඉදිරියට බලමු.

දැන් දැන් මේ කතා මාලාවට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. රේටිං එකත් ටිකෙන් ටික ඉහළට යනවා. ඉතිං මට කියන්න තියෙන්නෙ කාලෙකට පස්සෙ තවත් ලස්සන ඉන්දියානු ටෙලි සීරීස් එකක් බලන්න ඔබට වාසනාව ලබුන කියන එක විතරයි.

එසේ නම් ඊ ලඟ කොටසේ උප සිරසිය සමග හමු වෙමු. ආයුබෝවන්

1000 Babies S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

2,894 downloadsDownload 1000-Babies-S01EP03.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

1000 Babies S01 Sinhala Subtitles

Next BT1All BT1

Next BT1

Subtitles by

BANDULA K

Subtitles

2,894 downloadsDownload Subtitles19 KB

4 comments

  1. Ruvishanka

    අනේ දවසක් බලන් ඉන්නා බෑ

  2. Sumith Kumara

    Episode 1 2 3 ❤️

  3. Buddhika laKMal

    ස්තූතියි මචං උපසිරැසියට

  4. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට