Watch Trailer

1000 Babies [S01 : E02] Sinhala Subtitles | නිළියකගේ මරණය [සිංහල උපසිරසි]

1000 Babies S01 Sinhala Subtitles ආයුබෝවන්, අද දෙවෙනි කොටස ඔබ වෙත ගෙන එනවා. පළවෙනි කොටස prequel එක බලල ඔයාල දෙවෙනි කොටසට එන්නෙ අර මයිල් කෙලින් වෙන් පාපොච්චාරණය අහන්න බලාගෙන වෙන්න ඇති. ඒත් ඒක එහෙම වෙයිද? නැත්තම් මේක වෙන කතාවක්ද? පලවෙනි කොටස හා මේක සම්බන්ධ වෙන්නෙ කොහොමද? ගොඩක් ප්‍රශ්ණ ඇති වෙනවා. සාරය…

1000 Babies S01 Sinhala Subtitles

ආයුබෝවන්, අද දෙවෙනි කොටස ඔබ වෙත ගෙන එනවා. පළවෙනි කොටස prequel එක බලල ඔයාල දෙවෙනි කොටසට එන්නෙ අර  මයිල් කෙලින් වෙන් පාපොච්චාරණය අහන්න බලාගෙන වෙන්න ඇති. ඒත් ඒක එහෙම වෙයිද? නැත්තම් මේක වෙන කතාවක්ද? පලවෙනි කොටස හා මේක සම්බන්ධ වෙන්නෙ කොහොමද? ගොඩක් ප්‍රශ්ණ ඇති වෙනවා.

සාරයි එයාගෙ පුතයි අතර සම්බන්ධය ඔයාල දන්නවා. සාරා සඟවා ගෙන හිටපු අභිරහස එලි කිරීම, අගේ මරණය, බිබින්ගෙ අතුරුදහන් වීම සහ සාරාගේ ඒ එළි කිරීම් සම්බන්ධව නීති සහ පොලිස් ප්‍රධානීන්ගේ අදහස් මුල් කොටසට ඇතුලත් උනා. ඉතින් දෙවෙනි කොටසත් කුතුහලය පිරි පුංචි කතාවක් කියයි.

ඉතිං කොටස් හතකින් සමන්විත මේ මලයාලි කතා මාලාවෙ තුන් වෙනි කොටසත් එක්ක හෙට හමු වෙමු.   

 එසේ නම් ඊ ලඟ කොටසේ උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

1000 Babies S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

3,237 downloadsDownload 1000-Babies-S01E02.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

1000 Babies S01 Sinhala Subtitles

Next BT1All BT1

Next BT1

Subtitles by

BANDULA K

Subtitles

3,237 downloadsDownload Subtitles21 KB

4 comments

  1. Ruvishanka

    ඉතුරු එපි ටිකෙත් ඉක්මනට දන්න ✌️

  2. Gihan Lakmal

    Supiri

  3. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට

  4. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට