මේක මගේ පලමුවෙනි උපසිරැසි ගැන්වීම. අඩුපාඩුවක් උනොත් සමාවෙන්න. 12 Monkeys 2015 ජනවාරි 16 වෙනිදා ඇමෙරිකාවේ SYFY නාලිකාවේ රාතී 9.00 ට විකාශය ආරම්භ කලා. පලවෙනි සීසන් 1 කොටස් 10 කින් සමන්විතයි. 1995 දී තිරගත වූ 12 Monkeys චිත්‍රපටය පාදක කරගෙන මෙය නිපදවා තිබෙනවා. මෙහි ප්‍රධාන චරිත 2008 වසරේ ඇමෙරිකානු සුර…

මේක මගේ පලමුවෙනි උපසිරැසි ගැන්වීම. අඩුපාඩුවක් උනොත් සමාවෙන්න.
12 Monkeys 2015 ජනවාරි 16 වෙනිදා ඇමෙරිකාවේ SYFY නාලිකාවේ රාතී 9.00 ට විකාශය ආරම්භ කලා. පලවෙනි සීසන් 1 කොටස් 10 කින් සමන්විතයි. 1995 දී තිරගත වූ 12 Monkeys චිත්‍රපටය පාදක කරගෙන මෙය නිපදවා තිබෙනවා. මෙහි ප්‍රධාන චරිත 2008 වසරේ ඇමෙරිකානු සුරූපිනිය Amanda Schull (suits 2012) , Aaron Stanford (x-men). රඟ දක්වනවා. මේ කතාවට IMDB අගය 8.1/10 ලැබී තිබෙනවා.
මේ කතාවෙන් මූලිකවම කියැවෙන්නේ අනාගතයේ (2043) ජීවත්වන පුද්ගලයෙක් වර්තමානයට (2015) පැමින වර්තමානයේ සිටින මහාචාර්‍ය වරියක් සමග එක්ව 2017 දී පැතිරීමට නියමිත ලෝකයේ ජනයාගෙන් බිලියන 7ක් මරණයට ලක්වන මහා වසංගතයක් ආරම්භ වීම වලැක්වීමට හා අනාගතය වෙනස් කිරීමට ගන්නා උත්සාහයයි.
බලලම තීරනය කරන්න.
මේ කතාවේ සියලු කොටස්වල උපසිරැසි ඔබ හා ගෙන ඒමට මං පොරොන්දු වෙනවා . ඊලඟ කොටසින් හමුවෙමු.
53A3345936F5E6A6BED83130254A011D58F0AEAA 1952A07EB2B738881C9C7794067D420769DBD679 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,032 downloadsDownload 12-Monkeys-2014-S01-E01.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/-භානුක-e1422051426650.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් භානුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අශේන් භානුක
Subtitles
45 comments
නලින් පෙරේරා
pradhiip
නියමයි සහෝ.
සබ එනකන් හිටියේ.
අපේ අඩවියෙන්ම දෙයි කියලා හිතුනා.
දිගටම කරගෙන යමු.
ජය වේවා...!!!
:DThanu
Ela saho, thanku sub 1ta
lakshan
thnx shaooo keep it up.!!!!!!!!
lasantha1983
niyamai bro .magadi nawatwanne nethiwa digatama denna .pls niyama wedak.... ada mama eakada manda ? he he niyama wedak.
Ganisha
Thank you...
Anushka
කතාව හොදයි වගේ..
ඔන්න එහෙනං ගත්තා, සබ් එකට ස්තුති සහෝ..thisal
එල එල අනිවා ඉතින් බැමක් තමයි තැන්ක්ස් මචන් දිගටම සබ ඩ්හෙමු
lasantha1983
173 mb Aul wageda ? sound track eakak vidihata play wenawa.
Keshan Wasala
ඔයාගේ ප්ලේයර් එක අප්ඩේට් කරගන්න සහෝ .. එතකොට වැඩ කරයි පරණ ප්ලේයර් වලට ඒ x265 වැඩ කරන්නේ නෑ ..
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks ASHEAN saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
me
Thanks
Keshan Wasala
ගොඩක් ස්තුතියි මේක දෙනවට එහෙනම් සහෝ ඔන්න සබ එක ගත්තා :D ජය වේවා !!
[Prash]
ela ela
D.chamar
thanks sahooo
හිරාන් ශාරංග අමරසිංහ
ගොඩක් ස්තුතියි සහෝ.... ඉක්මනින්ම අනිත් සබ් දෙන්නත් හැකියාවක් ලැබෙන්න කියලත් පතනවා.. sub පරක්කු නිසා Elementary සීරීස් එක බලන එක මම නවත්වලා දැම්මා.. දැන් ඉතින් මේ සීරීස් එක බලන්න ගන්න පුළුවනි.. ජයවේවා....!
ආදරය හීනයක්
බෝම ස්තූතියි බං...එල දිගටම කරන් යන්න...ඉතුරුව දෙන විස්වාසෙන් බලං ඉන්නව අපි....
M.H. Isuru Janakantha
thanks
රොයිලි
බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
#ChalinduDeshan (කිනා)
ස්තූතියි මචං සබට.
ඊලඟ කොටසත් දෙමු සටස් ගාලා.
ඒ වගේම පලවෙනි උපසිරැසියට සුභ පැතුම්!
ජයවේවා!ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
බොහෝම හොඳ කතාවක් වගේ සහෝ.
තාම බලලා නම් නෑ.
ඒත් ඉඩ ලැබුණු වෙලාවක බාගන්න බලනවා.
තව දින 100කින් ඉන්ටර්නෙට් ෆ්‍රී දෙනවා කිව්වානේ.
එතකොටම බාමු. :)isuru tharaka
supiri..
widuranga
thanx sub ekata
චතුරංග සුරාජ් පෙරේරා
Ela kollo meka bala thiybbe dan subuth thiyenawa niyamai thanks !!!!
I.W.M.S Ilangakoon
ELA KIRI MACHOOOO,,,
SUPIRI STORYAK WAGE,,,
DIGATAMA DEMU,,,,
JAYA WEWA,,
THANKZZZZZ,,,,ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
නිකමට වගෙ පලවෙනි එක බැවා.
දැන් ඉතින් සබ් එක්කම බලතැකි.
ජය වේවා. !haritha prabuddha
පලවෙනි කොටස බැලුව දෙවානි එක ඉක්මනට දාන්ඩ,,,,
Deshan
පට්ට කතාවක් වගේ. බොහොම ස්තූතියි මේකට සබ් දැම්මට. පලවෙනි උපසිරැසියටත් සුබපැතුම්
සිතුම් L. කෝදාගොඩ
සුබපැතුම් උපසිරසිකරණයට එක් වුනාට.කතාවනම් හොඳයි වගේ මචං.දිගටම දෙමු.
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට තුති
නියම වැඩක්
ජයම වේවාතිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
thanks
wicky
thanx sub 1kata, digatama denna, api balagena innawa.
“චූටී මල්ලි”
පට්ට මචෝ
සබට තුති
ඔබට ජය................හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Ramith
video play wen na ne ban
Ramith
me ke download wena video play wennathoo
Ramith
player eka update karama hari gila ela machan digatama yamu
Ysa
නියමයි සහෝ....
Udara Damith B\K
thankssssssssssssssssssssssssssssss
kumara
Thanks Bro !!!
praneeth madu
බොහොම ස්තුතියි
lahiru
thanks machn...
nawahiru
download wenne nane...link not found luuu....fix this error hurry plz
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි අශේන් සහෝ..
පළමු කොටස නම් බැලුවා.. ඉක්මනට දෙවැන්න අරන් එන්න..
ජය වේවා!