Watch Trailer

The Mentalist [S06 : E11] | X මහත්මයා…. [සිංහල උපසිරසි සමඟ]

මෙදා පාර FBI වලට හමුවෙන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නියෝජිතවරු ඝාතනය කිරීමක් පිලිබඳ කේස් එකක්. එක මත්ද්‍රව්‍ය කාටෙල් එකක් පිලිබඳව මෙයාලා විශේෂයෙන් විමර්ශණය කරන අතරතුර තමයි මේ ප්‍රහාරය DEA එකට එල්ල වෙලා තියෙන්නේ. මේක ගැන විසඳන්න යොමුවෙන්නේ ඇබට් ප්‍රමුඛ කණ්ඩායම. වෙනදා ව‍ගේ රිස්ග්බි සහ වෑන් පෙල්ට් මේ…

The Mentalist SE6-2

මෙදා පාර FBI වලට හමුවෙන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නියෝජිතවරු ඝාතනය කිරීමක් පිලිබඳ කේස් එකක්. එක මත්ද්‍රව්‍ය කාටෙල් එකක් පිලිබඳව මෙයාලා විශේෂයෙන් විමර්ශණය කරන අතරතුර තමයි මේ ප්‍රහාරය DEA එකට එල්ල වෙලා තියෙන්නේ.

මේක ගැන විසඳන්න යොමුවෙන්නේ ඇබට් ප්‍රමුඛ කණ්ඩායම. වෙනදා ව‍ගේ රිස්ග්බි සහ වෑන් පෙල්ට් මේ කතාවේ දකින්න ලැබෙන්නේ නෑ. අද කතාවේදී  FBI එක මිනීමරුවෝ කවුද කියලා විමර්ශණය කරනවා. ඒ අනුව ප්‍රධාන සැකකරුවා වෙන්නේ මත්ද්‍රව්‍ය කාටෙල් එකේ ප්‍රධානියා. මෙයා කවුද, කින්ද මන්ද කියලා කියන්න කවුරුවත් දන්නේ නෑ. මෙයා බොහෝම හීන් නූලෙන් වැඩේ දෙන කෙනෙක් විදියට තමයි ප්‍රසිද්ධ. ඒක නිසා කවුරුත් මෙයාව හඳුන්වන්නේ “X මහත්මයා” කියලා. හැමෝම විමර්ශණේ ගැන වැඩ කරන අතරේ, ජේන් කෙල්ලෙක් පස්සේ එල්ලී එල්ලී යනවා. එයා කොහෙත්ම විමර්ශණය පිලිබඳව වැඩ කටයුතු කරන්නේ නෑ.

අපි බලමු ජේන්ගේ මේ විකාර අස්සේ එයාට X මහත්මයාව හොයා ගන්න පුළුවන් වේවිද කියලා. මීලඟ කතාවෙන් හමුවෙමු.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

225 MB කොපිය මෙතනින් බාගන්න

5BF88DD0299F0179E482D4E1B9AEF96FDCE70993

සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න

4d803627857046f4dfaa2f548d6737cd186a9a05 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,438 downloadsDownload The-Mentalist-S06E11.baiscopelk.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,438 downloadsDownload Subtitles58 KB

19 comments

  1. ලසා

    උදේ ඉදන් හිටියා කියපංකෝ දෙනකන්ම.එළ සහෝ.
    දිගටම ඕනී.

  2. kavindu malinga

    anith aya wagw parakku wenne nathuwa ikmnata sub denawata tns bro .....

  3. dila

    ela ela
    thnx mchan

  4. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. R.D

    Meka dan supirima series ekak.oya daily sub dena hinda epa wen nathuwa balanawa.
    Thank you so much...

  6. Thusitha Hettiarachchi

    Sub ekata thanks saho.....

  7. prabhath

    niyamai saho thanks

  8. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    නියම වැඩක්
    ජයම වේවා

  9. Sach

    සබට තුති !!!!!

  10. rejith

    thanks a lot

  11. Samith

    kiwa wage katwe hodama "sesoen" eka meka ..phata machan

  12. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. sajeevi

    thanks

  14. “චූටී මල්ලි”

    පට්ට මචෝ
    සබට තුති
    ඔබට ජය................

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. deepika

    6 e14 danne naddooo

  18. සරණපාල

    ස්තුතියි සහෝ......

  19. Mano

    Godak sthuthi..Jaya wewa!