මුලින්ම මං සමාව ඉල්ලනවා මගෙන් වෙච්ච අඩුපාඩු වලට. මං දාපු මුල්ම සබ් එක හොඳට තියෙන්න ඇති කියලා හිතනවා. පලවෙනි කොටසේ හැදින්වීමෙදි මං දාලා තිබුනේ මේකේ කොටස් 10යි කියල. ඒත් මේකේ කොටස් 13 ක් තියෙනවා. ඊලග කොටසේ ඉඳන් ඉක්මනින්ම සුබ් 1 දෙන්න බලාපොරොත්තු වෙනවා. තාම මට ටිකක් හුරු මදි. ඒත් මගේ උපරිමයෙන්ම මේක කර…

මුලින්ම මං සමාව ඉල්ලනවා මගෙන් වෙච්ච අඩුපාඩු වලට. මං දාපු මුල්ම සබ් එක හොඳට තියෙන්න ඇති කියලා හිතනවා. පලවෙනි කොටසේ හැදින්වීමෙදි මං දාලා තිබුනේ මේකේ කොටස් 10යි කියල. ඒත් මේකේ කොටස් 13 ක් තියෙනවා. ඊලග කොටසේ ඉඳන් ඉක්මනින්ම සුබ් 1 දෙන්න බලාපොරොත්තු වෙනවා. තාම මට ටිකක් හුරු මදි. ඒත් මගේ උපරිමයෙන්ම මේක කරනවා.
පසුගිය කොටස ටිකක් මතක් කරගමු. අනාගතේ ඉඳන් වර්තමානයට ආපු කෝල්ට මහාචාර්‍ය රයිලිව හමුවෙලා එයත් එක්ක එකතුවෙලා වසංගතයක නිර්මාතෘ ලේලන්ඩ් ගොයින්ස්ව මරාදාපු එක ඔයාලට මතක ඇති. ඒත් කිසිම දෙයක් වෙනසක් නොවුනු බවට කෝල්ටයි රයිලිටයි හිතෙනවා. ඒත් ඉතිං මොනවා ඉදිරියට වෙයිද කියලා ඔයාලාටම පොඩි කිතියක් දෙන්න ඕනේ හින්දා මං මේ ගැන වැඩිය කියන්නේ නෑ.
මේ කොටස 2015.01.23 විකාශය වෙලා තියෙනවා. IMDB අගය 9.3/10 ක් ලැබී තියෙනවා.ඊලඟ කොටසින් හමුවෙමු.
202951510C8F8B897B5D66BBCF4490CFFA26379D 81AC71103B6C22060857CA3DFFEEFC4246168CED ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,626 downloadsDownload 12-Monkeys-S01E02.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/-භානුක-e1422051426650.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් භානුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
අශේන් භානුක
Subtitles
32 comments
nthnuwan
darshana
machan methana cmnt karanne pennai.sub ekata godak thanks machan.eth mama me epi dekema dakka english word wala theruma ehemptinma dala.ethakota sampurna wakyayen kiyawena theruma neme enne.wchanen wachane harawanna epa.
sajeevi
thanks
සුපුන් බුද්ධික
සබ් එකට Thanks
ලොකු දෙයක් සහෝ SyFy ඒකෙම යන Helix එකටත් සබ් දුන්නොත්..
ජය වේවා..Ashen Bhanuka
මේක ඉවරවෙලා දෙන්නම්.
thisal
Helix එකෙ පලවෙනි සිසන් එකට වෙන සයිට් එකකින් සබ් දිලා තියෙන නිසා සිසන් දෙකෙන් පටන් ගත්තා නම් හොදයි කියලා හිතෙනවා.. තාව එපිසොඩ් 2ඉ ආවෙ
නලින් පෙරේරා
නියමයි අශේන් සහෝ දෙවැන්න එනකල් හිටියේ..
ජය වෙවා!
Anushka
නියමයි සහෝ දෙවෙනි සබ් එක දෙනකම් හිටියේ
බොහොම ස්තුති..!!
මේ කතාව නම් සුපිරි.isuru tharaka
supiri denma banava. sub ekata thanks
Deshan
බොහොම ස්තූතියි
Ashen Bhanuka
ස්තුතියි.
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)thisal
මම පලවෙනි කොටස බැලුවා මම හිතපු තරම් කතාවෙ කික් එකක් නැ එත් ඉතින් බලන්න ගත්ත එක බලනවා ඉස්සරහට සුපිරි ඇති කියලා හිතනවා සබට තැන්ක්ස් දිගටම දෙමු මචන්
Randi
Ela!!
Kulanjana Maduranga
niayamai…thanks ASHEN saho..sub ekata..digatama sub demu.jaya wewa......
isuru
නියමයි සහෝ..ඔහොම කරගෙන යමු..
Goooooodluck!!!!ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
පට්ට ආ.
ජය වේවා. !Udara
niyamayi supiri kathawak machan ewagema mama asama widihe kathawak oya me patangatha deta subapathanawa yaluwa digatama meka apita denna. oya api wenuwen kapa karana kaalayata godak sthuti
Thanuja
එල සහෝ දිගටම දෙමු ,.... පට්ට ටිවී සීරියස් එකක් ....
rejith
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
ushan
kollooo thawa chuttak lines liyddi hithala liyanna..adahas wala podi podi waradi thyenawa bng..any way gud luck,hodata kragena yanna..
darshana
math eka dakka ban.running out of time kiyana ekata dala thibba welawa hambu una gaman diwwa kiyala 1 weni epiye.eke theruma eke neme.mata welawa ne kiyana ekai.
රොයිලි
බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල මචෝ
සබට තුති
ඔබට ජය..........Gayan Sampath
Thanks saho....
Dharshana....
Thanks..
pruthuvi
tnx saho sub walata epi 2 k gaththa danata fattai ne . sub ekath elatama dila tyenne
Udara Damith B\K
බොහොම ස්තූතියි.....
kumara
Thanks Bro !!!
lahiru
thanks machn...
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එල සහෝ... පට්ටම ටීවී සීරියස් එකක්.
ජයවේවා.....