ඔන්න තුන්වෙනි කොටසත් ගෙනාවා. මේකට හැබැයි ඉතිං දවස් 3ක් විතර පරක්කු උනා. මොකද මං මේ සතියේ llb-entrance විභාගය ලියනවා. ඒකට ටිකක් පාඩම් කලා, ඒකයි.මේක විකාශය උනේ 30 වෙනිදා. දැන් මේ කතාව syfy දර්ශකයේ හොඳම වැඩසටහන වන Friday night Smackdown අභිභවා ගොස් තියෙනවා. පසුගිය කොටස ටිකක් මතක් කරගමු. කෝල් රෝහලට ගිහ…

ඔන්න තුන්වෙනි කොටසත් ගෙනාවා. මේකට හැබැයි ඉතිං දවස් 3ක් විතර පරක්කු උනා. මොකද මං මේ සතියේ llb-entrance විභාගය ලියනවා. ඒකට ටිකක් පාඩම් කලා, ඒකයි.මේක විකාශය උනේ 30 වෙනිදා. දැන් මේ කතාව syfy දර්ශකයේ හොඳම වැඩසටහන වන Friday night Smackdown අභිභවා ගොස් තියෙනවා.
පසුගිය කොටස ටිකක් මතක් කරගමු. කෝල් රෝහලට ගිහින් ජෙනිෆර් ගොයින්ස්ව හමුවෙලා කලුවර කාමරයක් ගැන දැන ගන්නවා. ජෙනිෆර්ව අමුතු මනුස්සයෙක් බලෙන් පැහැරගෙන යනවා. රයිලිට උදව් කරපු ජෙර්මිවත් මරලා රයිලිට තර්ජනයත් කරනවා.
මේ කොටසෙන් පෙන්නුම් කරන්නේ කෝල් හා රයිලිත් කලුවර කාමරය හොයාගැනීමට දරන උත්සහයත් වෛරසය පතුරවන්න උත්සහා කරන පිරිසගේ කූට උත්සහයත් , කෝල් විසින් රහසක් සැඟවීමට කරන උත්සාහයත් ඇතැම් උත්සහවලට සිදුවන අසාර්තකතාවනුත් වේ. මේ කොටසත් හොඳින් රසවිඳින්න.
8265B9464AD6FF1F7C93397DD73BC5813B031AC8 DE5A02971F68CEC0FDA41D5D012B0D408A026546 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,251 downloadsDownload 12-Monkeys-S01E032.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/-භානුක-e1422051426650.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් භානුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
අශේන් භානුක
Subtitles
26 comments
KsN
darshana
kollo sub ekata thankz.but machan wakya wala theuma hariyata danna wachanen wachane harawanne nethuwa.ethakota wenamama therumak enne
haritha prabuddha
ow mcn sub ekema adahasa translate karahn,, mokda smahara ewwa diga wedi,, theruma wenas,,, jaya wewa,
Kulanjana Maduranga
niayamai…thanks ASHEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hasitha
Thanks saho sub ekata
Deshan
THanks
Anushka
පට්ට සහෝ...........!!!!!!!!!!!!
ජය වේවා!!රොයිලි
බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rejith
thanks
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……….ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !Lahiru
SUB Eka gelapenne ne....!
ashen bhanuka
original ettv eka ganna.eekata gaelapenawaa. 110 mb eke kotas adui.
ashen bhanuka
original ettv eka ganna. 110 mb eke kotas adui.
Gayan Sampath
Thanks saho....
DCD Weerawardhana
Thanks................
Sub 1 gelapenney ney neada?තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Mahesh
Thanx Bro....
Sub 1k Daaddi Mulu Sentence 1m Translate Karanna.1k Wachane Gane translate karanna epa.ethakota theruma wenas wenawaHemal
Ela bnzz
ikmanata sub danna balankooo lokka
ep4 dn release bnzzහර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Ramith
sub eka gapapenna meka wena sub ekak shit
Udara Damith B\K
සබ් එකට බොහොම ස්තුතියි****
kumara
Thanks Bro !!!
Chamindu sandakelum
සමහර තැන් වල තේරුම සහ මුලින්ම වැරදියි. වචන වල තේරුම් ගහන එක නෙමෙයි සබ් කරනවා කියන්නේ.
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(Anonymous
Thnx for sub...❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela mcho digatama sub oneeeeeeeeeee,tnx sub ekata