Watch Trailer

12 Monkeys [S01 : E04] | කාල යන්ත්‍රය [සිංහල උපසිරැසි සමඟ]

2015.02.06 වෙනිදා විකාශය උන 4 වෙනි කොටසත් ඔන්න මං ගෙනාවා. මේ කතාවට දැන් හොඳට ප්‍රතිචාර ලැබිලා. world best tv series වල හොඳම 50 ඇතුලතත් 2015 දී විකාශය ආරම්භ කල tv series අතර 2 වෙනි ස්ථානයේ රැදී තියෙනවා. පසුගිය කොටස මතකද? ඒකෙදි වසර කීපයකට පෙර රයිලිත් චුට්ටක් කැමැත්තෙන් හිටපු දොස්තර හෙන්රිව මරල දාලා ක…

12 monkeys (2015) SE1

2015.02.06 වෙනිදා විකාශය උන 4 වෙනි කොටසත් ඔන්න මං ගෙනාවා. මේ කතාවට දැන් හොඳට ප්‍රතිචාර ලැබිලා. world best tv series වල හොඳම 50 ඇතුලතත් 2015 දී විකාශය ආරම්භ කල tv series අතර 2 වෙනි ස්ථානයේ රැදී තියෙනවා.

පසුගිය කොටස මතකද? ඒකෙදි වසර කීපයකට පෙර රයිලිත් චුට්ටක් කැමැත්තෙන් හිටපු දොස්තර හෙන්රිව මරල දාලා කියලා රයිලිට ආරංචි වෙනවා. ඒ කෝල් කලුවර කාමරය තියෙන තැන දැනගන්නට හෙන්රි ගැන හාරවුස්සද්දී. කෝල් අතීතයට ගිහින් හෙන්රිව හම්බවෙලා හෙන්රිගෙන් කලුවර කාමරය ගැන දැනගද්දී ඒ ගැනම දැනගන්න තවත් කල්ලියක් එනවා. එතකොට හෙන්රිව අරන් ගිහින් කෝල්ම හෙන්රිව මරනවාඒත් වර්තමානයට ආවට පස්සේ රයිලි අතීතයෙදි  වෙච්ච දේ කෝල්ගෙන් අහනවා. එතකොට කෝල් බොරු කියනවා. රම්සෙටත් මැක්ස් කියලා ගෑණු කෙනෙක්ව හම්බවෙනවා. කතාව අවසානයේදි ඒ මැක්ස් තවත් රංචුවක් ගාවට යනවා.

 කෝල් හෙන්රිව මරපු බව රයිලි දැනගනියිද?
 මැක්ස් කියන්නේ කව්ද? මැක්ස්ගේ කල්ලිය මොකක්ද?
 කෝලුයි රයිලියි කලුවර කාමරය හොයා ගනියිද?
 මැක්ස් ගැන හිතන රැම්සේට කුමක් වෙයිද?
 මැක්ස්ගේ කල්ලියෙයි ,වෛරස් එකෙයි සම්බන්ධය මොකක්ද?

මේ කොටස බලලම තීරණය කරන්න.

 

12 Monkeys (2014– ) on IMDb

 

 

276 MB කොපිය මෙතනින් බාගන්න

8D7CB94717B69E10EE7218A7A9BE702D84BCBC1C

348 MB කොපිය මෙතනින් බාගන්න

86AC9FC779CAE4009A177E75921190CEF60CBE08 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,961 downloadsDownload 12.Monkeys.S01E04.baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/-භානුක-e1422051426650.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් භානුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   << Previous Episode                        All Episodes                      Next Episode >>

 

Subtitles by

අශේන් භානුක

Subtitles

2,961 downloadsDownload Subtitles315 B

19 comments

  1. Anushka

    එළකිරි සහෝ...
    නියමයි බොහොම ස්තුති........!!!!!!

    1. haritha prabuddha

      බොහොම ස්තුති……..!!!!!!

  2. නලින් පෙරේරා

    ස්තුතියි අශේන්!

    ජය වේවා!

  3. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    කතාව පට්ට වෙගෙන යන්නෙ.
    මචන්, ලිපියෙ උඩින්ම තියෙන විස්තර හොයාගත්ත ලින්ක් එක දෙන්න පුලුවන්ද?
    ජය වේවා. !

  4. Kulanjana Maduranga

    niayamai…thanks ASHEN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. Deshan

    ස්තුතියි අශේන්!

  6. thisal

    එල එල බාලා තිබ්බෙ සබ දෙනකම් උන්නෙ තැන්ක්ස් සබට

  7. Yenu

    Thank you…………….

  8. ප්‍රදීප් මධුසංඛ

    නියමයි සහෝ...
    උපසිරසියට බොහෝම ස්තූතියි...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා!!!
    :D

  9. රොයිලි

    බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  11. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

  13. Udara Damith B\K

    උපසිරසියට බොහෝම ස්තූතියි****************

  14. Kumara

    Thanks Bro !!!

  15. Ruwan Rasanga

    Thanks bro

  16. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(

  17. Anonymous

    Thnx for sub ...❤