2015.02.20 විකාශය වුන 6 වන කොටසත් ඉතිං ඔන්න අද ගෙනාවා. දැන් ඉතිං සීසන් 1 න් බාගයක්ම වගේ ඇවිල්ල තියෙන්නේ. කතාවේ ස්වභාවය දැන් වැටහෙනවත් ඇතිනේ. මේ කොටස ඔන්න ඉතිං දෙයියනේ කියලා අඟහරුවාදා දෙන්න පුලුවන් උනා. පසුගිය කොටස් මතක් කරගමුකෝ . එදා මතකයිනේ කොහොම කොහොම හරි රයිලි කලුවර කාමරය හොයාගෙන කෝල් එක්ක ඒකට ය…

2015.02.20 විකාශය වුන 6 වන කොටසත් ඉතිං ඔන්න අද ගෙනාවා. දැන් ඉතිං සීසන් 1 න් බාගයක්ම වගේ ඇවිල්ල තියෙන්නේ. කතාවේ ස්වභාවය දැන් වැටහෙනවත් ඇතිනේ. මේ කොටස ඔන්න ඉතිං දෙයියනේ කියලා අඟහරුවාදා දෙන්න පුලුවන් උනා.
පසුගිය කොටස් මතක් කරගමුකෝ . එදා මතකයිනේ කොහොම කොහොම හරි රයිලි කලුවර කාමරය හොයාගෙන කෝල් එක්ක ඒකට යද්දිම අර උස මනුස්සයයි ඔහුගේ කල්ලියයි එතෙන්ට අවිල්ලා කෝල්වයි රයිලිවයි අල්ලගත්තා. කලුවර කාමරයට ඇතුල්වෙන්න කෝඩ් එක දන්න එකම කෙනා වෙච්ච ජෙනිෆර් වත් අල්ලගෙන ඇවිත් ඇයගෙන් කෝඩ් එක ගන්න ඔවුන් උත්සහාකලා. ඒත් ඇය ඒ වෙලාවෙදි පිස්සු නට නට හිටියා. ඒත් ඔවුන් උපායක් හොයං ඇයට කියලා ඒක කොහොමහරි අරිනවා. යොදන උපාය ඉතිං කොටස බලපු අයට මතක ඇතිනේ.
ඒත් ඉතිං දොර ඇරියට ඔවුන්ට වෛරසයේ මූලිකය ගන්න ඉස්සෙල්ලා කෝලුයි රයිලියි ඒක විනාශ කරනවා වගේ එකක් කලා. ඒත් අවසානෙට රයිලිව පැහැරගෙන යනවත් පෙන්නුවා. ඊට පස්සේ කෝල් 2043 ට යද්දී එහේ අමුතුම වෙනස්කමක් දකිනවා. තව ඉතිං දොස්තරව මරලා තියෙන්නෙත් කෝල් කියලා රයිලි දැනගන්නවා.
වෛරසය ඇත්තටම විනාශ උනාද? පැහැරගෙනගිය රයිලිට මොකද වෙන්නේ ? 2043 දි මොකක්ද ඒ වෙලා තියෙන්නේ? මේවා දැනගන්න මේ කොටසත් බලන්න.
02C389FEBD76CB6764200FCC5A942E46E131ABD9 126198A268067453B4F4B1B694EFE6E62EB14774 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,477 downloadsDownload 12-Monkeys-S01E06baiscopelk.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/-භානුක-e1422051426650.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් භානුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අශේන් භානුක
Subtitles
17 comments
Anushka
haritha prabuddha
බොහොම ස්තුති සබ් එකට……..!!!!!!
Kasun Widusha
tnx මචෝ sub එකට ,,දිගටම ඕනෙ.................
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි අශේන්
දිගටම දෙමුsajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks ASHEN saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
tnxxx
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ටිකක් පරක්කු උනත් කමක් නැ දිගටම දෙන එකයි වටින්නෙ.
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)lakshitha
thnx saho :D
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........Udara Damith B\K
:) :) :) (: (: බොහොම ස්තූතියි
Kumara
Thanks Bro !!!
Hasitha Chathuranga
Thanks Bro
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(Anonymous
Thnx for sub...❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

අම්මෝ... බල බලා හිටියේ කොයි වෙළෙද දෙන්නේ කියල
බොහොම ස්තුති සහෝ
ඊළඟ පාර ඉක්මනට සබ දෙන්න හැකි වේවා!!