මේ පාර මට පොඩි සමාවක් දෙන්න, දවස් කීපයක් පරක්කු උනාට. මොකද ක්‍රිකට් මැච් බලලා ඉවර වෙලා මහන්සියට මේක හදන්න ටිකක් කල් ගියා. පසුගිය කොටසත් බලපු අයට ඉතිං මේක වැඩිය විස්තර කරන්න ඕනෙත් නෑ. ඒත් ඉතිං මේක මං ටිකක් මතක් කරන්නම්. පසුගිය කොටසෙදි ජෙනිෆර් ගොයින්ස් ගැන කිසිම ආරංචියක් තිබුනේ නෑ. මතකයිනේ රම්සෙට හම්…

මේ පාර මට පොඩි සමාවක් දෙන්න, දවස් කීපයක් පරක්කු උනාට. මොකද ක්‍රිකට් මැච් බලලා ඉවර වෙලා මහන්සියට මේක හදන්න ටිකක් කල් ගියා. පසුගිය කොටසත් බලපු අයට ඉතිං මේක වැඩිය විස්තර කරන්න ඕනෙත් නෑ. ඒත් ඉතිං මේක මං ටිකක් මතක් කරන්නම්.
පසුගිය කොටසෙදි ජෙනිෆර් ගොයින්ස් ගැන කිසිම ආරංචියක් තිබුනේ නෑ. මතකයිනේ රම්සෙට හම්බවුනු මැක්ස්ගේ වෙස්ට් 7 කියන කල්ලියට කෝල්වයි රම්සෙවයි අහුවෙලා ඉද්දී කෝල් මැක්ස්ගෙන් උදව් අරගෙන රම්සෙව බේරගන්නවා. වෙස්ට් 7 කණ්ඩායම ජෝන්ස්ගේ කාල යන්ත්‍රය හොරකම් කරල තියෙද්දී ඒක හොයාගෙන කෝල් ගිහිල්ලා ඒක අරන් එන එක තමයි ඉතිං කතාවේ තිබුනේ. කෝල්ටයි රයිලිටයි මේ කොටසෙදි මොකද වෙන්නේ කියලා බලලම දැනගන්නකෝ.
අපේ ක්‍රිකට් වීරයන්ට ජයවේවා!
CD5D21FAD1F28A443A9DBA7A46E629C519212B0C 2AE9FEB55F808F1C4700FD4213B601FB8B38179D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,733 downloadsDownload 12-Monkeys-S01E05.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/-භානුක-e1422051426650.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් භානුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අශේන් භානුක
Subtitles
22 comments
නලින් පෙරේරා
haritha prabuddha
බොහොම ස්තුති සබ් එකට……..!!!!!!
CHAMEE
thanks sub walata
patta kathawakprasad
Thank YOU Brother.... Dawasak Dekakanam parakku unata kamak ne wediye parakku nokara........ Ikmanata dunnata ayeth thanks
podda
sub ekata thankz ban.bt saho kiyapu kathawa neme giya sathiye thibbe.kala yanthraya mokekwath horakam kale nene
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි අශේන් සහෝ සබ් එකට
සීසන් එකම එකපාර බලන්න ගන්නවා කියල හිතන් ඉන්නේ
කවද දුන්නත් අවුලක් නැහැ ඉතින් :Dthisal
tnxxxxx
Kulanjana Maduranga
niayamai…thanks ASHEN saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඔන්න මේපාර විතරයි සමාව. :-D
ජය වේවා. !sajeevi
thanks
Hasitha
Thanks sahoo sub 1ta :D :D
සුපුන් බුද්ධික
තෑන්ක්ස් සහෝ සබ් එකට...
දිගටම සබ් දෙමු....
ජය වේවා!!!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Deshan
බොහොම ස්තූතියි සහෝ….
Anushka
එළකිරි පට්ට මේක දානකං හිටියේ..
බොහොම ස්තුති!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය........Udara Damith B\K
බොහොම ස්තූතියි.........................................
Kumara
Thanks Bro !!!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(Anonymous
Thnx for sub...❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි අශේන්.. දිගටම වැඩේ කරමු. මැච් බැලුවට කමක් නැ
ජය වේවා!