අද පුහුණු මෙහෙයුම සූදානම් කරන්නෙ ඇස්ට්‍රිඩ්. හැබැයි කවුරුත් මේකට කැමති නම් නෑ.මොකද ඇස්ට්‍රිඩ්ගෙ සැලසුම් හරිම අමාරුයි. අද සැලැස්ම තමයි කැලෑ මකරුන් වැඩිපුර ඉන්න මකර දූවට ගිහින් අපේ යාළු මකරුන්ගෙ උදව් නැතුව දූපත හරහා යන්න. මේක කරන්න තියෙන්නෙ රෑ තනියම. ඉතින් කට්ටියම යනවා මකර දූවට. ගිහින් බලද්දි මෙන්න ඩ…

අද පුහුණු මෙහෙයුම සූදානම් කරන්නෙ ඇස්ට්‍රිඩ්. හැබැයි කවුරුත් මේකට කැමති නම් නෑ.මොකද ඇස්ට්‍රිඩ්ගෙ සැලසුම් හරිම අමාරුයි. අද සැලැස්ම තමයි කැලෑ මකරුන් වැඩිපුර ඉන්න මකර දූවට ගිහින් අපේ යාළු මකරුන්ගෙ උදව් නැතුව දූපත හරහා යන්න. මේක කරන්න තියෙන්නෙ රෑ තනියම. ඉතින් කට්ටියම යනවා මකර දූවට. ගිහින් බලද්දි මෙන්න ඩැගර් මේ දූපතේ ඉන්නවා,. මකරු දඩයම් කරන්න ඇවිල්ලා. මකරු කිව්වට ඉතින් විශේෂයෙන්ම ටූත්ලස්ව. මේ නිසා හිකප් ටූත්ලස් සහ යාළුවො කණ්ඩායම ලොකු කරදරේක වැටෙන්න යන්නෙ. බලන්නකො මොකද වෙන්නෙ කියලා.
ඊලඟ කොටසින් හමුවෙමු.ජය…
288 MB (7.23 GB complete) කොපිය මෙතනින් බාගන්න
B00899F20399AED50A31C665BA377FA3E7DDD29A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,567 downloadsDownload Dragons.Defenders.of_.Berk_.S02E03.baiscope.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
12 comments
Srimal Nishan
janaka
sub ekata thanx akke....oyage sub nam kiyala wadak na..... thawath sub denna issarahata...thanx
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Akki..sub ekata..digatama sub demu.jaya wewa......
sanath indika
thx sis
Yenu
Thank you....................
එල්.සී. දමැල්
ස්තුතියි!
ජය!රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!
Udara Damith Dissanayaka
ela
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks …….. :) :) :) :) :) :) :) :) :) :) :) :) :)