මේ ගෙන එන්නේ 13 Reasons Why හි පස්වන කොටසයි.මේ උපසිරස කරන අවස්ථාවේ තරමක් රෝගීව ඉන්නේ.ඒ නිසා ලිපියනම් වැඩිය ලියන්න බෑ. අද කොටස ගැන කෙටියෙන්ම කියනවනම් අද කෝට්නි ක්‍රිම්සන් වට තමා කතාව ගෙතෙන්නෙ. මේ කතා මාලාවේ උපසිරස ඉක්මනින්ම කරන එක ටිකක් අමාරු වැඩක්.හේතුව තමා කතාවේ රසය රැකගෙන උපසිරස කරන්න ඕනේ.එහෙම වු…

මේ ගෙන එන්නේ 13 Reasons Why හි පස්වන කොටසයි.මේ උපසිරස කරන අවස්ථාවේ තරමක් රෝගීව ඉන්නේ.ඒ නිසා ලිපියනම් වැඩිය ලියන්න බෑ. අද කොටස ගැන කෙටියෙන්ම කියනවනම් අද කෝට්නි ක්‍රිම්සන් වට තමා කතාව ගෙතෙන්නෙ. මේ කතා මාලාවේ උපසිරස ඉක්මනින්ම කරන එක ටිකක් අමාරු වැඩක්.හේතුව තමා කතාවේ රසය රැකගෙන උපසිරස කරන්න ඕනේ.එහෙම වුනාම ඒ කාර්යට තරමක් වෙලාව යනවා.ඊට අමතරව ලොකු නිවාඩුවකට පස්සෙනේ මේ කාලේ ගත වෙන්නේ.ඒ නිසා පෞද්ගලික ජිවිතේ පැත්තෙනුත් කාර්ය බහුල කාලයක්.ඒ මදිවට උදේ හවස නැතුව වහිනවා.මේ සේරමත් එක්ක තමා උපසිරසත් කරන්නේ.ඒ කෙසේ වෙතත් ඉතිරි කොටස් 08 සතියකින් හෝ දෙකකින් අනිවා දෙනවා.මොකද මේ මාසෙම මේක ඉවර කරන්න ඕනේ.ලබන මාසේ වෙන දෙයක් සිද්ධ වෙන නිසා…එහෙනම් හෙට අනිත් කොටසින්…හ්ම්ම්.. නෑ නෑ අනිත් කතාවෙන් හමුවෙමු.හැමෝටම ජය ශ්‍රී.
.
Due to copyright issues, we do not provide any torrent links.
13.Reasons.Why.S01E05.WEB.X264-DEFLATE
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
14,652 downloadsDownload 13.Reasons.Why_.S01E05.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
20 comments
punsara
kiree
Thank You Brother Very Much.... <3
එල්.සී. දමැල්
බොහොම ස්තුතියි අනුරුද්ධ... මේක දෙනකල් තමයි බලන් උන්නේ...
භාෂිත් උඩවත්ත
thankZ boroo :cool: :lol:
සචින් කෙවින්
බොහොම ස්තුතියි සහෝ උපසිරසට. දිගටම කරගෙන යමු. එල. Good Luck...
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා සහෝ..
~~බුදුසරණයි..ජය වේවා~~Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
asitha
ealaam saho thanks
aluth series ekath me wagema hoda ekak wenna athi kyala hithanwa
ikmana suwaya labewa!!!Viraj
sub ekata thanks saho..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shenin Perera
Tnx saho
Jaya✌️Maneth
Ko ada ep eka.oyata ikman suwaya patanawa!
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
නිරෝෂ්
ස්තුතියි අනුරුද්ධ සහෝ.ජයවේවා!
Ushan
sabata thankx !!! sahooo
Kemal Harshan
Tnx sub ekta
tharindu gunarathna
thanks
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජයMAALnath
Thanks .................good luck ............................
MAALnath
Thanks ...........................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thankyou sahoo e mkakda affe