Watch Trailer

13 Reasons Why [S01 : E06] with Sinhala Subtitles | ඩොලර් වැලන්ටයින්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මමත වටින කතාමාලාවට සම්මාන් වුනා. ඇත්තටම මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා අපේ ලියෝට මාවත් මේකට සම්බන්ද කරගත්ත එකට. ඉතින් මේ සීරීස් එක ගැන අමුතුවෙන් කියන්න ඔනි නැහැනේ. මේක ගැන දැන් නොදන්න කෙනෙක් නැති තරම්නේ. ඉතින් මම අද කොටසින් වෙන්නේ මොනවද කියලා කෙටියෙන් කියන්නම්. හොදයි අද කොටසේ තියෙන්නේ 3න්…

ඔන්න එහෙනම් මමත වටින කතාමාලාවට සම්මාන් වුනා. ඇත්තටම මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා අපේ ලියෝට මාවත් මේකට සම්බන්ද කරගත්ත එකට. ඉතින් මේ සීරීස් එක ගැන අමුතුවෙන් කියන්න ඔනි නැහැනේ. මේක ගැන දැන් නොදන්න කෙනෙක් නැති තරම්නේ. ඉතින් මම අද කොටසින් වෙන්නේ මොනවද කියලා කෙටියෙන් කියන්නම්.

හොදයි අද කොටසේ තියෙන්නේ 3න් වෙනි ටේප් එකේ දෙවැනි පැත්ත ගැන. ඇත්තම කිව්වොත් ඒකේ තියෙන්නේ ඩොලර් වැලන්ටයින් එක ගැන. ඩොලර් වැලන්ටයින් කියන්නේ හැනාලගේ ඉස්කෝලේ දිරිගැන්වීමේ කන්ඩායමට එනි කර අරමුදල් සපයා ගැනීම වෙනුවෙන්, ඩොලර් එකකට වැලන්ටයින් දවසේදි ඉස්කෝලේ ඉන්න ළමයින්ව එකතු කරන එක. ඒ කට අදාල වෙනම ක්‍රියාපටිපාටියක් තියනවා. මුලින්ම එයාලා සංවිධායක මන්ඩලය දෙන ඉල්ලුම් පත්‍රය එයාලා කැමති තොරතුරැ දාලා පුරවලා දෙන්න ඔනි. ඊට පස්සේ ඒ තොරතුරැ පරිගනක ගතකරාට පස්සේ ඒ අදාල කෙනාට ගැලපෙන විදිහේ සහකාරියක හෝ සහකරැවන්ගේ ලැයිස්තුවක් ලැබෙනවා. ඉතින් ඒ අතරින් තෝරගන්න සහකාරයා හෝ සහකාරියගේ කැමැත්ත අනුව එයාලට වැලන්ටයින් එක ගත කරන්න පුළුවන්. ඉතින් මේකට ඉදිරිපත් වෙන හැම කෙනෙක්ම ඩොලර් එකක් ගෙවන්න ඔනි ඒක නිසා තමයි මේකට ඩොලර් වැලන්ටයින් කියන්නේ. අපේ රටේ ඉස්කෝල වලත් එහෙව් එකක් තිබුනොත් අපේ එවුන් මොනවගෙන් මොනවා කරගනියිද.

හරි එහෙනම් මම මීට වඩා දෙයක් කියන්න යන්නේ නැහැ මම ලියෝ සහෝදරයට පොරොන්දු වුනා මේක කොහොම හරි එක දවසින් කරලා දෙනවා කියලා ඉතින් හොදටම පරක්කු වෙලා තියෙන්නේ එහෙනම් ඔයාලා හැමෝටම කතාව හොදින් රසවිදින්න කියනගමන් ලගදිම තවත් ජනප්‍රිය චිත්‍රපටියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම යනවා හැමෝටම බුදු සරණයි!

.

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

13.Reasons.Why.S01E06.WEB.X264-DEFLATE

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

13,453 downloadsDownload 13.Reasons.Why_.S01E06.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Dil-Shan-New.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

13,453 downloadsDownload Subtitles34 KB

39 comments

  1. භාෂිත් උඩවත්ත

    thankZ sahoooooooooooo.... #1 :lol:

  2. එල්.සී. දමැල්

    බොහොම ස්තුතියි Sub එකට දිල්ශාන් සහෝ...

  3. shady

    sub 1kata thanks

  4. Nimesh rangana

    Oyalanam pattai aiye
    Apitanam oyalava godak vatinava
    Ikmanata anith sub tikath denna puluvanda

  5. සුපුන්

    බොහොම ස්තුතියි Sub එකට..ඔයාල නිසා තමා අපි තේරෙන බාසාවෙන් මේ වගේ කතා බලන්නේ.. ගොඩක් පින්

  6. shehan

    thanks machooo. dan thama trak akata vatune

  7. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  8. Helili Hemamali

    Thanks for the sub.. keep it up bro!

  9. Ãshañ Šhäñäkã

    elz bro thnx

  10. අසිත

    elama saho thanks

  11. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ...

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Chalana

    thnx bro...

  14. ආසිරි ප්‍රියන්ත (හේවා)

    ela ela මලේ, කතාව ටිකක් බලල නැවැත්තුවා. ආයේ බලන්න ඕනේ.\
    මම හිතන්නේ හයේ ඉදන් තමා බලන්න තියෙන්නේ.
    එහෙනම්.මෙන්න සබ ගත්තා.
    ජය වේවා!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Maneth

      Ane aiyr 7 ko ai mechchara parakku?????????

  16. Hasitha

    thanx mchn 7th ikmanat damu..

  17. Maneth

    Niyamai thank u. 7 ikmanatama dennako.iwasillak naa apitaa
    Apita

  18. Thilina

    Sub akata thankz mtc,7 parakku mokada kollo

  19. Isuru

    Anith sub tikath danna

  20. Maneth

    Ane ai 7 parakku kollo.ikmanatama daamuko.iwasillak natoo

  21. Maneth

    7 oone ane ikmanatama daanako.ai parakku hurry up kollane

  22. Isuru

    7 weni eke sub eka one

    1. Maneth

      Me paara nam mmara parakkui ne appa.moko dan nd naa

    2. Isuru

      Danne na bn

  23. Maneth

    ane 7 sub eka oone plzzz

  24. Maneth

    Ane apiwa pissu wattannado hadanne.tawa nam balan inna bariyooo.ai appa mechchara late????pissu wage apita nam!!!!!

  25. Isuru

    Sub eka danne naddo....

  26. Chami.S

    Thanks..
    Good Luck..

  27. aruna

    macho anikwath tharaha nathiwa diyanko.ubata kiyanna dan dawas ganak thisse dawasata 6parak withara awilla balanawa dalada kiyala.

  28. sanduninwa

    ithuru tikath dennnako plzzzzzzzz.......

  29. pradeep

    Elaga Epi tikath Dendooo...

  30. Shenin Perera

    tnx saho

  31. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  32. tharindu gunarathna

    thanks

  33. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
    ජය

  34. MAALnath

    Thanks .................good luck .........................

  35. MAALnath

    Thanks .................good luck ...................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  36. Chamodvishwantha

    Thx bro sub ekata.