Watch Trailer

Into the Badlands [S02:E09] with Sinhala Subtitles | ටිල්ඩා විඩෝට එරෙහිව! [සිංහල උපසිරැසි සමඟ]

අද වෙනදටත් වැඩිය ටිකක් කලින් 9 වෙනි කොටසට උපසිරිසි අරගෙන ආවා,කතා මාලාවේ තව එකම එක කොටසක් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ,සනී(Daniel Wue) FB එකේ දාලා තිබුනු විදියට තුන්වෙනි කොටසක් ඒවිද කියලා බලාගෙන ඉමුකො අපි. අද කොටස ටිකක් විශේෂයි, විඩෝ ක්විනින් සන්ධානේ එචච්ර සාර්ථක වෙන්නෙ නෑ කියලා තමයි කියන්න තියෙන්නෙ,…

 

අද වෙනදටත් වැඩිය ටිකක් කලින් 9 වෙනි කොටසට උපසිරිසි අරගෙන ආවා,කතා මාලාවේ තව එකම එක කොටසක් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ,සනී(Daniel Wue) FB එකේ දාලා තිබුනු විදියට තුන්වෙනි  කොටසක් ඒවිද කියලා බලාගෙන ඉමුකො අපි. අද කොටස ටිකක් විශේෂයි, විඩෝ ක්විනින් සන්ධානේ එචච්ර සාර්ථක වෙන්නෙ නෑ කියලා තමයි කියන්න තියෙන්නෙ,හිතපුවත් නැති දේවල් වෙනවා කියලා විතරක් මම කියන්නම්, මොකද වෙන්නෙ කියලා බාගෙනම බලන්නකො.පුලුවන් අය වෙනදා වගේම කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම්, ඊලඟ කොටසත් අරගෙන එන්නම්, මම ගියා කාටත් ජය!!

 

Into the Badlands (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Into.The.Badlands.S02E09.720p.HDTV.x264-AVS

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

13,414 downloadsDownload Into.the_.Badlands.S02E09.zip20 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1

Next BT1

Subtitles

13,414 downloadsDownload Subtitles20 KB

40 comments

  1. shehan

    thanks macho denakanmai balan hitiyee

  2. SATHYAJITH

    එළ එළ දානකන් බලන් උන්නේ.
    ස්තුතී..

  3. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා.....

  4. sanath

    Supiri... Thanks....

  5. s.k.ruchiranga

    thzz bro elma ,..

  6. Indika

    ස්තුතියි සහෝ උපසිරැසියට...............!

  7. Anton Perera

    ela saho

  8. shan

    tnx mcn sub ekata..

    mekanam enakam maga balan inne bn,,,

    tnx mcn ikmanatama sub eka denawata...

  9. kavinda

    sab akata thanks saho

  10. Udara Cooray

    Thankz saho

  11. AWNCK

    Thanks bro...... Niyamai..........

  12. Kasun Widusha

    Tnx mcn

  13. thisan

    thx

  14. Sachira

    Patta Thanks bro……

  15. chameera

    tnx mchn.............

  16. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...

  17. Ajith Priyantha

    sub akata thanks wawa

  18. Bobby

    Thank you very much Udara

  19. Madura Priyadarshana

    rhanks

  20. devinda

    Ty malli.Gdk Pin.....

  21. Lakshan

    Thanks Bro.

  22. kiree

    Thanks Shan Bro

  23. සුපුන් බුද්ධික

    මොනා උනත් ක්විනින් තමයි ඩයල් එක..
    පොර අනිවා සීසන් 3 එකටත් ඉන්න ඕනා.
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    1. උදාර රාජපක්ෂ

      මටනම් හිතෙන්නෙ විඩෝ තමයි වැඩ්ඩි කියලා :)

    2. සුපුන් බුද්ධික

      අපෝ සමණලියෝ :-P

  24. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. kasun

    thanks bro sub 1ta

  26. lakmal

    meke Into.the.Badlands.S02E07.HDTV.x264-FUM[ettv] me copy akata sub danna berida meke mb adu file akak

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Suneth Ashen Weerasinghe

    thank you bro

  29. Ravin

    Thanks for the sub

  30. Kalpajith

    Thnx machn sub ekata

  31. Tharindu

    ela digatama sub denna

  32. nuwantha

    ela bn

  33. prageeth

    me site eken film download karanna puluwand danna kenek innwanm krana widiya kiyanna puluwanda

  34. lakshan

    බොහොම ස්තූතියි

  35. Milinda Sadaruwan

    thank you broo

  36. Neranjana Udaya

    machan mekath S02:E05 eke saba wagema wada naha bn. "Syntax error line 158" kiyala error message ekak enawa.

  37. melinda

    thank you

  38. Anonymous

    Sub eka wada na

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.