මේ ගෙන එන්නේ 13 Reasons Whyහි අටවන කොටසයි.කට්ටියට දැන්නම් හොඳටම මල පැනලා එහෙම ඇත්තේ.නෙහ්??සිරාවටම ඊයේ තමා නිදහසේ වැඩක් කරන්න ලැබුනේ.කෙසේ වෙතත් ලබන සතියම ෆ්‍රී නිසා (මේක කරන්න ඕනේ නිසාම ෆ්‍රී කර ගත්තේ) මට භාර වෙලා තියෙන වැඩේ ඉවර කරලා මේ බන්ධනයෙන් ගැලවෙන්න ඕනේ. පහුගිය කොටස ගැනනම් වැඩිය කියන්න ඕනේ නෑ.…

මේ ගෙන එන්නේ 13 Reasons Whyහි අටවන කොටසයි.කට්ටියට දැන්නම් හොඳටම මල පැනලා එහෙම ඇත්තේ.නෙහ්??සිරාවටම ඊයේ තමා නිදහසේ වැඩක් කරන්න ලැබුනේ.කෙසේ වෙතත් ලබන සතියම ෆ්‍රී නිසා (මේක කරන්න ඕනේ නිසාම ෆ්‍රී කර ගත්තේ) මට භාර වෙලා තියෙන වැඩේ ඉවර කරලා මේ බන්ධනයෙන් ගැලවෙන්න ඕනේ.
පහුගිය කොටස ගැනනම් වැඩිය කියන්න ඕනේ නෑ.කට්ටියට ඒක මතක ඇතිනේ.මේ සතියේනම් කවියක් නිසා තමා හැනා වැඩේ ඇන ගන්නේ.විශ්වාස කරලා තමන්ගේ හැඟීමක් කෙනෙක්ට කිව්වම,එයා ඒ හැඟීම ප්‍රසිද්ධ කලොත් කොහොම දැනේවි ද?අපිනම් මරාගෙන කනවනේ.අන්න ඒ වගේ තමා අද වෙන සිද්ධාන්තයත්.එසේනම් කතාව රස විදින්න කියලා ඇරයුම් කරනවා.
අද කොටසේ කවි හා සම්බන්ද දෙයක් නිසා උපසිරසේ අඩු පාඩු තිබුනොත් පෙන්වා දෙන්න.එහෙනම් හැමෝටම ජය ශ්‍රී….

.
Due to copyright issues, we do not provide any torrent links.
13.Reasons.Why.S01E08.WEB.X264-DEFLATE
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
12,485 downloadsDownload 13-Reasons-Why-S01E08.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
21 comments
අසිත
Chamith
ප්‍රිතී ප්‍රිතී....
Bhashith U.
niyamay thankZ sahoo... :cool:
BANDANAYEN ikamanata gelawemu neh... :?: ;)chathuranga
ela bro.
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~එල්.සී. දමැල්
බොහොම ස්තුතියි උපසිරසට... නියමයි නියමයි එහෙනම් ඉක්මනට ලැබේවි...
නිරෝෂ්
ස්තුතියි අනුරුද්ධ සහෝ.ජයවේවා !
Maneth
Ane ammo ati yantan thanq very much
කවින්ද බුද්ධික
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට...ජය වේවා..
Rajitha
Thanks machan...!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
pradeep
Thanks bro!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සුපුන්
ගොඩක් ස්තුතියි සහෝ.. ඔයාලා කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතිව මේ කරන සේවය ගොඩක් වටිනවා..ඉතිරි ටිකත් පුළුවන් විදියට දෙන්න..
Chalana
thnx bro...
Maneth
Hanika denna kollane ! Hanika denna kollane!Apita harima kalobole Harima kalabole!!!
Chami.S
Thanks..
Good Luck..Maneth
9 denne kawadata witaradavbro
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
MAALnath
Thanks ...............good luck .........................
MAALnath
Thanks ........................good luck .........@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


hamme godsk kalekin
thanks machan
jaya wewa!!!