Watch Trailer

iZombie [S03 : E09] with Sinhala Subtitles | සොම්බින්ට එරෙහි තවත් ප්‍රහාරයක්… [සිංහල උපසිරැසි සමඟ]

අද නම් සුපිරියටම පරක්කුයි නෙහ්? හරි අද කතාව පැත්තට හැරෙන්නම්. අද මිනීමැරුමත් කිසිම වැඩක් නෑ. මොකද අද එයාලට විමර්ශනය කරන්න හම්බවෙන මිනීමැරුම FBI එකට බාරවෙන නිසා. ඒක බලාගන්න සියැට්ල් වලට එන්නේ බාබනොව්ගේ එක්කෙනා-ඩෙල් බාසියෝ. ඒවගේම කලින් සතියේ කොටසින් තේරුම් ගන්නැති බ්ලේන් Scratching Post එක අල්ලගන්නවය…

අද නම් සුපිරියටම පරක්කුයි නෙහ්? හරි අද කතාව පැත්තට හැරෙන්නම්.

අද මිනීමැරුමත් කිසිම වැඩක් නෑ. මොකද අද එයාලට විමර්ශනය කරන්න හම්බවෙන මිනීමැරුම  FBI එකට බාරවෙන නිසා. ඒක බලාගන්න සියැට්ල් වලට එන්නේ බාබනොව්ගේ එක්කෙනා-ඩෙල් බාසියෝ. ඒවගේම කලින් සතියේ කොටසින් තේරුම් ගන්නැති බ්ලේන් Scratching Post එක අල්ලගන්නවයි කියල. ඉතින් අද බ්ලූ ජූස් එක දාපු මොළයක් එයා හදනවා. ඒක කාල ඩොන් ඊ හෙනම පිස්සුවක් කෙලිනවා. ඉතින් කතාව ගැන නම් තව කියන්න යන්නෑ.

ටොරන්ට් එක ගැන දෙයක් කියන්නම ඕන. iZombie.S03E09.HDTV.x264-KILLERS සහ  iZombie.S03E09.REPACK.HDTV.x264-KILLERS කියල කොපි දෙකක් නිකුත් වී තිබෙනවා.

iZombie.S03E09.HDTV.x264-KILLERS කොපියේ පොඩි අවුල් වගයක් තියෙනවා.  iZombie.S03E09.HDTV.x264-KILLERS කොපිය රිප් කරලා තියෙන්නේ වැරදි ගොඩක් එක්ක. ඒකේ  ads ඉඳන් තියනවා. ඒක නිසා ඔයාල බානවනම්  Repack එකම බාන්න. ඒ කොහොම වුනත් මං කොපි දෙකටම සබ් දැම්ම.

එහෙනම් අදට සමුගන්නම්.  ජය වේවා…!

Limitless (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,995 downloadsDownload iZombie-S03E09.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

භාෂිත් උඩවත්ත

Subtitles

1,995 downloadsDownload Subtitles65 KB

21 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. snakz

    Sub ekata thanks saho

  3. Gathsara Umesh Kumara

    Parakku unat kamk ne ayyee...saub ek denwanm nathr karanthuwa anna ekyi mat oni
    .aethmyi........
    Bohoom sthuthiy iyg epiyen hmuwemmoo...

  4. Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  5. Soori

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට...

  6. මලිත් සංදීප

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    අදනම් සබ දීපු දවසෙම බලන්න පුලුවන්
    10 වෙනි කොටසෙන් හමු වෙමු

  7. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  8. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  9. කවීන් ලහිරු

    මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
    ටිකක් පරක්කූ උනාට ගානක් නෑ
    10 ආපු ගමන් දෙන්න ට්‍රයි එකක් දෙමු සහෝ

  10. Sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. ඩිලාන් හසිත

    නියමයි සහෝ සිංහල උපසිරැසියට ස්තූතියි
    නැවත ඊලග කොටසෙන් හමු වෙමු

  13. උදාර දිල්ශාන්

    ස්තූතියි බාශිත් සහෝ
    10 ත් ආපු ගමන් සබ් එක දෙමු

  14. Malindu

    Thanks Bro...

  15. Hashan

    Epiye 30gane winadiye idan mokakda ban yana ilawwa. Me kotasa anthar gatha wi eththe weradiimakin kiyala.e sub ekath kalane.hemadama izombi walatama kelinawa.ai meeeee

    1. කනිශ්ක ලක්මාල්

      සබ් එකට ස්තූතියි සහෝ
      එලම...

      සබ් එකේ ගැටලුවක් නෑ සහෝ
      iZombie.S03E09.REPACK.HDTV.x264-KILLERS කියලා නම තියන සබ් ෆයිල් එක
      ඇඩ් කරගෙන බලන්න එතකොට හරි...

  16. Hashan

    Kamak ne .ela ela

  17. කසුන් සදරුවන්

    සබ් එකට තෑන්ක්ස් සහෝ
    10 වෙනි කොටහත් ආවා ඒකටත් සබ් එක ගින්දර වගේ දෙමු
    iZombie.S03E10.WEB.x264-TBS[eztv] මේ පිටපතට ගැලපෙන්න සබ් එක
    දාන්න සහෝ....

  18. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  19. lakshan

    උපසිරැසියට බොහොම ස්තූතියි

  20. MAALnath

    Thanks ................good luck .............