කෙමෙන් කෙමෙන් අපි 13 Reasons Why කතාවෙහි 12වන කොටස දක්වාම ඇවිත්…අහිමි වූ හැනා බේකර්ගේ අහිංසක ජිවිතයට වගකිව යුත්තන් 11 දෙනෙක් දැනටමත් තමන්ගේ බේරීම සඳහා අරගල කරනවා…නමුත් තවත් විත්තිකාරයන් දෙදෙනෙක් නිදැල්ලේ..එසේනම් මේ ඔවුන්ගේ වාරයයි. මෙතෙක් නිදැල්ලේ සිටි ක්ලේ ජෙන්සන්…පසුගිය කොටසින් මෙහි 11වන විත්තිකාර…

කෙමෙන් කෙමෙන් අපි 13 Reasons Why කතාවෙහි 12වන කොටස දක්වාම ඇවිත්…අහිමි වූ හැනා බේකර්ගේ අහිංසක ජිවිතයට වගකිව යුත්තන් 11 දෙනෙක් දැනටමත් තමන්ගේ බේරීම සඳහා අරගල කරනවා…නමුත් තවත් විත්තිකාරයන් දෙදෙනෙක් නිදැල්ලේ..එසේනම් මේ ඔවුන්ගේ වාරයයි.
මෙතෙක් නිදැල්ලේ සිටි ක්ලේ ජෙන්සන්…පසුගිය කොටසින් මෙහි 11වන විත්තිකාරයා බවට පත් වුනා… වැරදිකාරයෙක්… ඔව් ජස්ටින් ෆෝලි තමන්ගේ පෙම්වතිය වන ජෙසිකාව තම මිතුරාවන බ්‍රයිස් වොකගේ ආශාවන් පිනවීමට ගොදුරක් බවට පත් කලා….දුෂකයෙක්…තම මිතුරාගේ පෙම්වතිය දුෂණය කළ බ්‍රයිස් කෙසේනම් නිදැල්ලේ සිටින්නද…අවසාන සියල්ලෝ මැද්දේ ජස්ටින් බ්‍රයිස්ට දුෂකයෙක් යැයි චෝදනා කලා.එසේනම් ජෙසිකා දැන් සියල්ල දනී…. ජෙසිකා…ජස්ටින්…බ්‍රයිස් අතර සටන පටන් ගනී…
වරදක් කලොත් කවදා හෝ එය එලි වේ.හැනා බෙකර්ගේ නඩුව ආරම්භ වන්නේ විත්තිකාරයන් අසරණ කරමිනුයි.ඔවුන්ගේ ගැලවුම වෙනුවෙන් කවුරුන් බිලි දේ විද?මෙතෙක් බේරී සිටි බ්‍රයිස් නම් දුෂකයා තවදුරටත් නිදැල්ලේ සිටිවිද?පිඩාවට පත් හැනා කෙසේනම් ඒ පිඩාව දරාගනිවී ද?එසේනම් ඒ සඳහා පිළිතුර හොයන අවස්ථාවයි මේ.
මේ කතාවේ තවත් එක් කතාංගයක් ඉතිරිව පවතිනවා.එහෙනම් උම්මග්ග ජාතකය සමග අවසන් කොටසින් හමුවෙමු.හැමෝටම ජය ශ්‍රී…

Due to copyright issues, we do not provide any torrent links.
13.Reasons.Why.S01E12.WEB.X264-DEFLATE
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
12,519 downloadsDownload 13-Reasons-Why-S01E12.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
36 comments
එල්.සී. දමැල්
shehan
thanks machan. matanam vadiyenma duka jef gana.
Maneth
Sira katawa
shehan
owban uu vage yaluvek ayee ithin kiyala vadak naa
Maneth
Niyamai.godakma thanq oyata me season eka oya niyametama sub kala. 2nd season eka awahamath apita ikmanatama sub oone plzzzz aiye.
ප්‍රදීප් මැක්ස්...
අඩෙ සුපිරි..
ස්තූති සබට....Nowa
good job ;)
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~Bhashith U.
thankz bro...
13th ikmanatama demu... ;) :!:
Isuru
Ela ela..
Roshan Ranga
thank you
Chami.S
Thanks..
Good Luck..mihiran
Sub ekata thankx saho.Main page eka wedakaranne nehene
amila
nice work G.J
Maneth
Lipiyath sub ekath niyamai thanq
krishan
Ada raama ma ithuru epiyath daai wage.. elama
Thankz sub ekataChalana
thnx bro...
thisal
ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nimesh rangana
Oya nam supiri aiye 8,9,10,11,12 subs patta ikamanata dunnane
Thava ekaine thiyenne ekath oya gammatama demu
Ethakota evaraineAmila sudarshana
බොහොම ස්තුතියි සහෝදරයා!!!අන්තිම කොටස් ටික බලන්න නොඉවසිල්ලෙන් හිටියේ 10 11 12 sub ටික ඉක්මනටම දුන්න එකනම් සුපිරි,දැන් ඉතින් අන්තිම එකේ sub එකත් ඉක්මනටම ලැබුනොත් පට්ට එකේ සුපිරිම එක තමා.ඔබට ජයෙන් ජයම වේවා!!!!
akiyaa
enam thanq wewa!
13 ikmntm demu!Doka
Sabata thanx machan . Ilaga eka heta denna
Junstin paw kiyalath hithenawa e unataඅසිත
elama saho thanks
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි...
ජය වේවා.....පහුගිය කොටසේ නම් සබ් එක මැච් උනේ නෑ හරියට.
ටයිම් ලයින් එක බරටම අවුල්..මේකේ ස්පෙශල් 14 කොටසක් තියෙනවා කියලා කිවුවා නේද??
රයන් ද සිල්වා
සබ් එකට තුති අනුරුද්ද සහෝ
ඊලග කොටසත් හැකි ඉක්මනට දෙන්න සහෝ...
෴෴ජය෴෴13.Reasons.Why.S01E11.WEBRip.X264-DEFLATE[ettv]
මේ පිටපතට සහෝ සබ් එක ගැලපෙන්නේ...Pradeep Anuruddha Dissanayake
video copy eke awulak saho.sub eka 100%k check karala ewanne.deflate copy ekata witharayi sub eka galapenne.FS ekata galapenne naa.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
කසුන් සදරුවන්
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
13 ( අවසාන ) කොටසෙන් හමු වෙමු
#ජය වේවාSajith Dushyantha Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Maneth
12 ep eke sub eke time line eka nam maarama awul.kamak naa 13 ep eke sub ekath ikmanatawa waraddanne natuwa denna plzzz
Pradeep Anuruddha Dissanayake
video copy eke awulak saho.sub eka 100%k check karala ewanne.deflate copy ekata witharayi sub eka galapenne.FS ekata galapenne naa.
tharindu gunarathna
thanks
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
MAALnath
Thanks ...........................good luck .......................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තුතියි