Watch Trailer

Scorpion [S03 : E25] with Sinhala Subtitles | අදියරක නිමාව [සිංහල උපසිරැසි සමඟ]

ඇත්තටම මම මේ උපසිරසියේ ලිපිය ලියන්න තරම් වත් සුදුසු නෑ. මොකද මම මේක ඉවර කරලා දෙන්න හිටියා නම් තව සති දෙකක් වත් යාවි. ඒහෙම හිත හිතා ඉන්නකොට තමා රවිදු මල්ලි ඇහුවේ මේක කරනවාද නැද්ද කියලා. ඇත්තම කිවොත් ලොකු උනන්දුවක් තියනවා කොල්ලට. මේක ඉවර ගන්න. ගොඩාක් පරක්කු නිසා කතාව ගැන මොනවත්ම කියන්න යන්නේ නෑ. මේක…

ඇත්තටම මම මේ උපසිරසියේ ලිපිය ලියන්න තරම් වත් සුදුසු නෑ. මොකද මම මේක ඉවර කරලා දෙන්න හිටියා නම් තව සති දෙකක් වත් යාවි. ඒහෙම හිත හිතා ඉන්නකොට තමා රවිදු මල්ලි ඇහුවේ මේක කරනවාද නැද්ද කියලා. ඇත්තම කිවොත් ලොකු උනන්දුවක් තියනවා කොල්ලට. මේක ඉවර ගන්න.

ගොඩාක් පරක්කු නිසා කතාව ගැන මොනවත්ම කියන්න යන්නේ නෑ. මේක ගොඩාක් කල් ගත්තට සමාව ගන්න එක ඇරෙන්න. ඇත්තටම අද තුන්වෙනි සීසන් එක ඉවර කරන නිසා පොඩි ස්තුති කිරීම් ටිකක් විතරයි කරන්න තියෙන්නේ. කතාව හදිසි අය මේ ටික කියවන්නේ නැතිව පහලින් ඩවුන්ලෝඩ් කරගත්තා කියලා කිසිම තරහක් නම් නෑ..

මුලින්ම හසන්ත අය්යට ස්තුති වෙන්න ඕනා.. මේක අහපු ගමන්… මග නවත්වන්නේ නැතිනම් කරන්න දෙන්නම් කියලා බාර දුන්න එකට. ඒ වගේම මේක පලවෙනි දෙවෙනි උපසිරසි කරපු සහෝදර සහෝදරියන්ට මේකේ ඇත්තටම තියන වචන සයන්ස් පැත්තට ගොඩාක් බර නිසා හරියටම ඒ තේරුම හොයාගන්න අමාරු උන තැන් නොතිබුනා නෙමේ.උපසිරසි එකකට දෙකකට බැනුම් ඇහුවේ නැතිවත් නෙමේ. හැබැයි ඒ හැමදෙයක්ම ඉවසගෙන අපිත් එක්ක මේ කතා මාලාව එක්ක එකතු වෙලා හිටපු හැමෝටම ගොඩාක් ස්තුති වන්ත වෙන්න ඕනා

විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනා සහෝදරයෝ කීප දෙනෙක් ඉන්නවා.. මට  රැකියාවේ කාර්යබහුල කම එක්ක කරගන්න අමාරු උන වෙලාවේ මුලින්ම උදව්වට ආව චමල් සහෝ ට. සිරිස් එකේ ගොඩක් වෙලාවට මට බැරි වෙන ගොඩාක් වෙලාවල් වලදී උදව් උන රවිදු සහෝ ට, ඒ වගේම මයුර සහෝට, මේ සිරිස් එක ඉවර කරගන්න උදව් උන හැමදෙනාටම ගොඩාක් ස්තුති වන්ත වෙනවා..

කතා මාලාවේ තවත් සීසන් එකක් ඉස්සරහට එන්න තිබුනත් මම ස්කොපියන් කතා මාලාවේ රැදී ඉන්න අවසන් කතාව මේක වේවි. ගොඩක් දුරට මේ කතා මාලාවේ ඊලග සීසන් එක රවිදු සහෝ අරගෙන ඒවි.

ලිපිය මම ලිවට මේ  කොටසේ ගොඩක් ලයින් කලේ රවිදු සහෝ ඒ නිසා ඒ වෙනුවෙන් ආයෙමත් ස්තුති වන්ත වෙන ගමන්. විවේකයක් ලැබුන ගමන් හමුවෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.

ලිපිය දේවක සදරුවන්

Scorpion (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Scorpion.S03E25.HDTV.x264-SVA

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

14,071 downloadsDownload Scorpion-S03E25.zip39 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles

14,071 downloadsDownload Subtitles39 KB

97 comments

  1. ප්‍රදීප් මැක්ස්...

    හප්පා...
    කොච්චර දවසක් බලන් හිටියදමචෝ
    බොහොම ස්තූති මේ
    වෙනකන් කරන් ආපු දේවල් වලට
    ඊලඟ සීසන් එකත් කරන් යමු..
    ජය.... !

  2. Kiry

    Hammooo ...
    Thank you macho..
    Sahenna kal balanhitiya

  3. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

  4. Gihan Iddamalgoda

    Thanks 4 sub.

  5. Gathsara Umesh Kumara

    Dentm bohiom sthuthiy...
    Dwk ayya ayya kathwa patan aragen ek dgt karagn awata bohoom sthuthiy...
    Ewgem athrmg kathwa maga nathr nkr...
    Isrht rn 4wni season ek karnn inn rwdubsahodryth sthuthi wanyh wenawa..ehnm rwdu shoo 4weni seaso2ekn hamu wemmo...

  6. buddi

    Thanks........

  7. AWNCK

    Dennatama bokkenma Thanks............Elakiri boysssssss

  8. Ravindu Rukshan

    හම්මෝ,අයියේ,මම නම් ඕකෙ සීසන් 4ර කරන්න හිතාගෙන නෑ..මම ඔයාට හිරවෙලා තිබ්බ කතාමාලාව ඉවරයක් කරලා දුන්නා විතරයි.

    1. D.Chamara

      aneee ehama karanna epoooo apila pauoo neeee ...

  9. skycdhouse

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි :)

  10. chili

    උප සිරැසියට බෝම ස්තූතියි

  11. Kosala

    THANX BROTHER

  12. madhawa supun

    thanks saho....designated surviver ekata sub dapanko

  13. D.Chamara

    oba depalatama bohoma sthuthi ,

  14. Indika

    ස්තුතියි සහෝ උපසිරැසියට...............!

  15. Madura J. Kawshalya

    ගොඩාක් ස්තූතියි සහෝ මේ උපසි‍රැසියට

    බයිස්කෝප් උපසි‍රැසි කණ්ඩායමට ජය..

  16. Madura J. Kawshalya

    ගොඩාක් ස්තූතියි සහෝ මේ උපසි‍රැසියට....!!!

    බයිස්කෝප් උපසි‍රැසි කණ්ඩායමට ජය..

  17. Asanga

    සුබ පැතුම් සහෝ.......

  18. Heshan

    Thanks

  19. උදෙෂිකා

    හම්මො ඇවිත්. ටැන්කු මල්ලියි

  20. uvi

    බොහොම ස්තූති

  21. Bobby

    Thanks very much all of you

  22. pasindu dixon

    බොහොත් තැන්කිව් අයියා. .
    එනකම් බලන් හිට්යේ...

  23. ut

    thanks

  24. Kulanjana Maduranga

    niayamai…asawen balapu tv series 1kak..api wenuwen katta kagena mewanakam genawa DEVAKA saho ,RAVINDU saho athulu anek saholatath thanks karapu kapa kirimata..thanks sub walata..digatama sub demu.jaya wewa……

  25. Chamath Shalinda

    ela ela saho!!!! oin sidgdga wenawa sub eka dunnata!!! jaya wewa!!

  26. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    කොච්චර පරක්කු උනත් season එක ඉවර වෙනක්ම් ඇදලා දුන්නට සහෝලා දෙන්නටම බොහොම ස්තුතියි.මං කැමතිම TV Series එක මේක. ඒක නිසාම සබ් පරක්කු වෙනකොට සිරවටම බැන බැන හිටියේ. විශේෂයෙන්ම අපේ දේවක අයියට. රාජකාරි බොහොමයක් අස්සේ මේ කරන දේ වටිනාකම අපිට උනත් තේරුම් ගන්න බැරි අවස්ථා එනවා. ඊලග season එකත් බයිස්කෝප් එකේ කවුරුහරි කෙනෙක් අරගෙන ඒවි කියන බලපොරොත්තුව තියෙනවා. රවිදු සහෝ මේක කරන්න ගන්නවනම් මරු! වෙලාවක් තියේනම් 4 වෙනි season එක බාරගන්න කියන ඉල්ලීම රවිදු සහෝට කරනවා!
    ~~බුදුසරණයි..ජය වේවා~~

  27. nuwan viraj

    Sab ekata thankz bro

  28. Wolwerine.

    මුළු සීසන් එකටම සබ් දීපු එකට ස්තූතියි!
    ඊළඟ සීසන් එකත් කොහොම හරි දෙන්න බලන්න.

  29. Dilan Wimalasiri

    ගොඩාක් ස්තූතියි

  30. thisal

    ගොඩාක් ස්තූතියි

    waiting for season 4

  31. Brother007

    ගොඩාක් ස්තූතියි

  32. maduranga

    mama hituwe meken iwara weewi kiyala 25 k ma aapu eke .

  33. නවින් නිසල්

    උපසිරසියට තුති...

  34. Lakshan Fernando

    Thank you

  35. Udara Damith B/K

    ඊලග සීසන් එක එන දිනයක් නැ'ද්ද
    ************************

    **
    ස්කොපියන් ටීවී සීරියස් එක පටන්ගත්ත ~~~~ ෂෙරින් සමාදී ගිනිගේ ~~~~~~~~~
    සීසන් එකේ 14 කොටසට සබ් දුන්න ~~~~ සමීර චතුරංග ~~~~~~~~~
    සීසන් 02 කේ 06 ඉදලා 13 ට සබ් දුන්න ~~~~ ප්‍රනීත් රණසිංහ ~~~~~~~~~
    සීසන් 02 කේ 14 ,15 ට සබ් දුන්න ~~~~ අචින්ත මදුමාල් ~~~~~~~~~
    සීසන් 02 කේ 24 ට සබ් දුන්න ~~~~ කවිදු ගිම්හාන ~~~~~~~~~
    සීසන් තුන පටන්ගත්ත අම්බානෙකට
    බැනුම් අහ අහ මේක කරගෙන ගිය ~~~~~ දේවක සඳරුවන් ~~~~~~~~~
    සීසන් 03 නේ 15 හා20 ට සබ් දුන්න ~~~~~~ චමල් ලක්ප්‍රිය ~~~~~~~~~
    සීසන් 03නේ 21 ට සබ් දුන්න ~~~~~~ මයුර සුරාජ් ~~~~~~~~~
    සීසන් 03 න අන්තිම ටික කරපු ~~~~~~ රවිදු රුක්ෂාන් ~~~~~~~~~
    ****************************************************************
    ඔක්කොටෝම ගොඩාක් ස්තුතියි
    ගොඩක් පින්
    ****************************************************************
    එල
    ****************************************************************

  36. Udara Damith B/K

    කාගේ හරි නමක් අමතක වෙලා තිබුනොත් සොරි

  37. Ashan

    mechchara kala sub dipu hemotama godak sthuthiy. sub parakku wenakota benala comment dapu aya den hotannavath ne.

  38. chameera

    sthuthi yaluva.....
    obata jaya

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. Dhanu

    Thank........... you

  41. nirodha uthpala

    Obata jaya subata thx very much bro

  42. Allen

    Sub ekta thanks,digata sub kranna suba patanwa,jaya wewa,,,,

  43. pasindu de silva

    thanks a lot
    bro

  44. vidusha umanjana

    Parakku wela hari sub eka dunnata thanks.....

  45. Malith Rubasinghe

    උපසිරැසට බොහෝම ස්තුතියි සහෝ...

  46. devinda

    pizzuda bro........ Ty Gdk Sub ekata.Gdk Pin..........

  47. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    4 වෙනි කතාසමයත් හැකි නම් රැගෙන එමු
    ෴෴ජය෴෴

    24 legacy අවසාන එපියටත් සබ් දාන්න සහෝ

  48. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ටිකක් පරක්කූ උනාට ගැටලුවක් නෑ
    ඊලග කතාසමයත් ඇදලා දාමු

  49. Charith Akalanka

    Sub ekta tnx bro

  50. kasun

    :-) :-) :-) :-)
    සබට ස්තූති!
    ජයින් ජෙයම වීවා
    :-) :-) :-) :-)

Load more comments