ඔන්න ඉතින් ශැඩෝහන්ටර් අරගෙන ආයෙත් ආවා. අද පොසොන් පෝය හින්දා වෙලාවක් ලැබුනා ඉවර කරගන්න. ඉතින් කට්ටියට මතකද දන්නෙත් නෑ පසුගිය දේවල්. ඇත්තටම මට මතක නෑ. ඉතින් මතක විදිහට අන්තිමේ වැලන්ටන් ආත්මීය අසිපත ක්‍රියාත්මක කර ගන්නවා. පහල ලෝකවාසින් පිරිසක් ඒකෙන් මැරෙනවා. ඒ වගේම දැනගන්න ලැබෙනවා ජේස්ට තියෙන්නෙ ඩීමන්…

ඔන්න ඉතින් ශැඩෝහන්ටර් අරගෙන ආයෙත් ආවා. අද පොසොන් පෝය හින්දා වෙලාවක් ලැබුනා ඉවර කරගන්න.
ඉතින් කට්ටියට මතකද දන්නෙත් නෑ පසුගිය දේවල්. ඇත්තටම මට මතක නෑ. ඉතින් මතක විදිහට අන්තිමේ වැලන්ටන් ආත්මීය අසිපත ක්‍රියාත්මක කර ගන්නවා. පහල ලෝකවාසින් පිරිසක් ඒකෙන් මැරෙනවා. ඒ වගේම දැනගන්න ලැබෙනවා ජේස්ට තියෙන්නෙ ඩීමන් ලේ නෙවෙයි සුරදූත ලේ කියලා. ඒ වගේම තමයි අසිපත ක්‍රියාත්මක කලත් සයිමන්ට හානියක් වෙන්නෙ නෑ. මිනිහට දැන් හිරු එලියට නිරාවරණ වෙන්න පුළුවන්. ඕක තමයි මට මතක.
අද කොටසින් දැන ගන්න පුළුවන් සයිමන්ට එහෙම වුනේ ඇයි කියලා.ඒ වගේම ජේස්ට කරන්න පුළුවන් දේවලුත්. අපි දන්නවා මරණීය මෙවලම් තුනක් තියෙනවා කියලා. ඒකෙන් දෙයක් ගැන විතරයිනෙ අපි දැනන් උන්නෙ. ඒ තමා මරණීය කුසලානය, ආත්මීය අසිපත. අනික තමා …. ඔයාලම හොයාගන්න. ඒ වගේම ආපහු මරණීය කුසලානය ප්‍රශ්නයක් වෙන්න අරන්. එතකොට අසිපත. ඔව් පහුගිය කොටසෙ අපි දැක්කා ඒක කවුද ගෙනියනවා. ඒකත් අද දැනගත්තෑකි.
එහෙනම් ඊලග කොටසින් ලබන සතියෙ හමුවෙමු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Shadowhunters.The.Mortal.Instruments.S02E11.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
3,357 downloadsDownload Shadowhunters-S02E11.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
20 comments
Udara Damith B/K
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~KAVINDA GAMAGE
බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
ඉක්මනටම ඉතුරු ටිකත් කරන්නමෙන්න බානවා. ජය෴෴
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nirodha uthpala
Mbb mama hituwa amataka vunai kiyala niyamai bro obata jaya digatama demu
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
#ජය වේවාකවීන් ලහිරු
නියමයි සහෝ....
සබ් එකට තෑන්ක්ස්...
12 වෙනි කොටහත් ආපු ගමන් සබ් එක දෙමු ඈ....Sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
උදාර දිල්ශාන්
සබ් එකට ස්තූතියි ලහිරු සහෝ
හුග දවසකින්නේ උපසිරැසියකින් හමු උනේ
ඊලග කොටසෙන් නැවත මුන ගැසෙමු
එතකන් සුබ සතියක්
ජයෙන් ජයම වේවාකනිශ්ක ලක්මාල්
ස්තූතියි ලහිරු සහෝ
oshan
Thanks saho.
Pirats of the caribbian 2017 movie aka man balanne ne baiscpoe set aken sub denakm....movie akanam awa...hd torrant link akak akkama sub aka daanna.....baiscpoe sub karana set akatama bokkenma wish karanawa...good luck....ඩිලාන් හසිත
තෑන්ක්ස් සහෝ සබ් එකට
02 වෙනි කොටසෙන් හමු වෙමු
෴එලම෴මිතුල් ලක්ශිත
මේ කරන සේවයට කොහොම ස්තූති කරන්නද කියලා දන්නෑ සහෝ
ඊලග කොටසෙන් ලබන සතියේදී නැවත මුන ගැසෙමූ...Himaru
Ikmanta sub dunnata thanks, Patta lassana kathawak
**#Ruwan_Malinda**
Thanks..
Good Luck..Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
Hima Benaragama
sub ekata godak sthuthi aiye...
MAALnath
Thanks .................good luck ......................
Sandarunimsara
Sub ekata thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks