කුමාරයට රාඔන්ව මුණ ගැහෙනවා. නමුත් ඇමතිවරුන්ගෙ කුමණ්ත්‍රණේ නිසා නැවත රාඔන්ව මඟහැරෙනවා. එතනින් රාඔන්ව බේරගෙන යන්නෙ බ්යොන් යොන්. කුමාරයා රාඔන් කොහෙද ඉන්නෙ කියන එක බ්යොන් යොන්ගෙන් දැනගන්ඩ හිතුවත්, පස්සෙ ඒ අදහස අතහැර ගන්නවා. ඔය අතරෙ තමයි අග බිසව ජෝහායොන්ගෙ එහෙම නැතිනම්, කුමරුගෙ බිසව වෙන්ඩ ඉන්න චාරිත්‍ර…

කුමාරයට රාඔන්ව මුණ ගැහෙනවා. නමුත් ඇමතිවරුන්ගෙ කුමණ්ත්‍රණේ නිසා නැවත රාඔන්ව මඟහැරෙනවා. එතනින් රාඔන්ව බේරගෙන යන්නෙ බ්යොන් යොන්. කුමාරයා රාඔන් කොහෙද ඉන්නෙ කියන එක බ්යොන් යොන්ගෙන් දැනගන්ඩ හිතුවත්, පස්සෙ ඒ අදහස අතහැර ගන්නවා.
ඔය අතරෙ තමයි අග බිසව ජෝහායොන්ගෙ එහෙම නැතිනම්, කුමරුගෙ බිසව වෙන්ඩ ඉන්න චාරිත්‍ර කටයුතු භාර ඇමතිගෙ දුවට කුමාරයා පාලකවරයෙක් එක්ක රහසිගත සම්බන්ධයක් තියෙනව කියලා කේලමක් කියන්නෙ. ඒ විතරක් නෙමෙයි, යූන්සොන්ග් මැදුරෙන් ගෙන ආව අගබිසවගේ අළුත උපන් දියණියව පහත් ගේශාවකට හදාගන්ඩ බාර දෙනවා. නමුත් ළමයා කාගෙද කියල නම් කියන්නෙ නැහැ.
මේ අතරෙ තමයි බ්යොන් යොන් දැනගන්නෙ ධවල වලාව කල්ලියෙ ඉන්න කෙනෙක් අමාත්‍යවරුන්ට උපකාර කරනවා කියලා. ඒ කෙනාට ප්‍රධාන අමාත්‍ය රාඔන්ව ගෙනත් දෙන්ඩ කියලා අණ කරනවා. කුමාරයට නැවත රාඔන්ව මුණ ගැහේවිද? නැතිනම් කුමාරයා විවාහ වේවිද?
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,076 downloadsDownload Moonlight.Drawn_.By_.Clouds.E15.Baiscopelk.com_.rar16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
1 comment
Kasun95
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Love in the Moonlight AKA Moonlight Drawn by Clouds AKA Gooreumi Geurin Dalbit [E15] Sinhala Subtitles | අවසානය ළං වූ කළ [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/mldbc-s1.jpg)
16 වෙනි කොටසේ PATH ඒක වෙනස් බැවීන් ඒය සාදාදෙන්න...