Watch Trailer

1899 [S01 : E03] Sinhala Subtitles | අත්භුත මීදුම. [සිංහල උපසිරසි]

අපේ මොළය හැම වෙලේම සම්පූර්ණයෙන්ම විශ්වාසදායක නෑ. අපිට පෙනෙන, දැනෙන සහ ඇහෙන හැම දෙයක්ම විද්‍යුත් ආවේගවල ප්රතිඵල විතරයි. ඒ වගේම සමහර වෙලාවට අපි ඒ ආවේගයන් වැරදියට අර්ථකථනය කරනවා. ඒක තමයි මිනිස්සු පිස්සු වට්ටන්නෙ. පසුගිය කතාවෙන් දැක ගන්න පුලුවන් උනා ප්‍රොමිතියස් නැවෙන් පිරිමි ළමයෙක් හොයගන්නවා,නැවේ වැඩි…

අපේ මොළය හැම වෙලේම
සම්පූර්ණයෙන්ම විශ්වාසදායක නෑ.
අපිට පෙනෙන, දැනෙන සහ ඇහෙන හැම දෙයක්ම
විද්‍යුත් ආවේගවල ප්රතිඵල විතරයි.
ඒ වගේම සමහර වෙලාවට අපි ඒ
ආවේගයන් වැරදියට අර්ථකථනය කරනවා.
ඒක තමයි මිනිස්සු පිස්සු වට්ටන්නෙ.

පසුගිය කතාවෙන් දැක ගන්න පුලුවන් උනා ප්‍රොමිතියස් නැවෙන් පිරිමි ළමයෙක් හොයගන්නවා,නැවේ වැඩි දෙනෙක් මේ පිරිමි ළමයව සැක කරනවා.ඔය අතරෙ නැවේ මාලිමාව එහෙමත් පිස්සු නටනවා.

1899 කතා මාලාවේ තුන්වෙනි කොටස පටන් ගන්නෙ ඒඩා නැමැති තරුණිය අභිරහස් මරණයත් සමග. වෛද්‍යවරයා පරික්ශා කිරීමට ලක් කරත් මරණයට හේතුවක් හොයාගන්න බැරි වෙනවා. මේ අතරෙ කොහෙන්දෝ කඩාපහත් උන මීදුමක් නිසා නැවේ යාත්‍රා කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වෙනවා. මේ කරදර අස්සෙ නැව ඇතුලෙ තනි අවුල් ජාලයක් බවට පත් වෙනවා.මුලින්ම මාලිමාව පස්සෙ මීදුම. මොකක්ද වෙන්නෙ කියල ඔයාලම බලන්නකො එහෙනම්.

මීළග කොටසින් හමුවෙනකන් ගිහින් එන්නම්.


 

     

Due to copyright issues, We no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි PSA – WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
[ ඉංග්‍රීසි සහ තවත් විදෙස් භාෂා කිහිපයකින් මිශ්‍ර වශයෙන්
දෙබස් අඩංගු පිටපත පමණක් ඩව්න්ලෝඩ් කරගන්න. ]

13,438 downloadsDownload 1899-S01E03.zip1.4 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “‍ලක්ෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-07-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

‍ලක්ෂාන්

Subtitles

13,438 downloadsDownload Subtitles1.4 MB

20 comments

  1. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    1. Praneeth Deshapriya

      ඉනග ටිකත් දාමු ගැම්මට...️

  2. Anonymous

    Font size wadi krda bro

  3. Praneeth Deshapriya

    ඉනග ටිකත් දාමු ගැම්මට...️

  4. Shan

    සබ් එකට තෑන්ක්ස් බ්‍රදර්....
    ඒත් එපිය පුරාවටම තියෙන "baiscopelk com" එක විනාඩි කීපයකට සැරයක් තප්පර කීපයක් පේන විදියට දැම්මනම් හොදයි,ඒක නැත්නම් වඩාත් හොදයි.ඒක ඕනමයි කියලා හිතෙනවනම් එක්කො තව ට්‍රාන්ස්පේරන්ට් කරන්න..
    ඉතුරු එපි ටිකත් මේ ගැම්මට දෙන්න.ජය වේවා...

    1. විමා

      සයිට් එකට එන ඔයා වගේ දහසක් දෙනාගේ දහසක් අදහස් තියෙනව සහෝ,
      මේ දෙන විධියට සබ් දෙන්න ගත්ත තීරණය ඇඩ්මින්ලා සහ උපසිරසි කරන අය එකතු වෙලා ගත්ත දෙයක්.
      ඉතිං මේක මේ විධියටම තමා දෙන්නෙ සහෝ ඉස්සරහට, යම්කිසි අපහසුතාවයක් ඇතිවෙනවා නම් කනගාටුයි. :(
      මෙහෙම නොකලොත් සයිට් එක අතැරලම දාන්නයි වෙන්නේ ඇත්තටම.

  5. ඉශාන්

    අනික් ටිකත් දාමු නේ කොල්ලො

  6. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  7. S.Soysa

    Den IDX denne sub eka eliyata yana ekai traffic eka adu wena nisaida? ubalage traffic nathi wenne IDX hindama thama. Ehenam kollo api giya.

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  9. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. King සූ

    බොහොම ස්තුතියි සහෝලා

  11. Nuwan

    Sub eka play wenne nene.
    2nd episode eketh ehema una

  12. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  13. Dewadithya

    Thanks for Sub!

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  15. gihan

    බොහෝම ස්තුති උපසිරසියට

  16. Anonymous

    Thanks Brother

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. mindika

    Thanks !!!