පසුගිය කොටසින් දැකගන්න පුලුවන් උනා ඒඩාගෙ අභිරහස් මරණය සහ අත්භූත මීදුමක් නිසා නැවේ වැඩකටයුතු අඩාල වෙන දර්ශන පෙලක්. ඒ වගේම මළ සිරුරු පිලිස්සිමට තරම් උෂ්ණත්වය තියෙන උදුන් කිහිපයක් හොයාගන්නවා. එතනදි අයික්ට ප්‍රොමිතියස් නැවේ මගීන්ගෙ නම් ලැයිස්තුවක් හම්බවෙනවා. මේ අතරෙ නැවේ මහ කැරැල්ලකට මුලපිරීමකුත් සිද්ධ…

පසුගිය කොටසින් දැකගන්න පුලුවන් උනා ඒඩාගෙ අභිරහස් මරණය සහ අත්භූත මීදුමක් නිසා නැවේ වැඩකටයුතු අඩාල වෙන දර්ශන පෙලක්. ඒ වගේම මළ සිරුරු පිලිස්සිමට තරම් උෂ්ණත්වය තියෙන උදුන් කිහිපයක් හොයාගන්නවා. එතනදි අයික්ට ප්‍රොමිතියස් නැවේ මගීන්ගෙ නම් ලැයිස්තුවක් හම්බවෙනවා. මේ අතරෙ නැවේ මහ කැරැල්ලකට මුලපිරීමකුත් සිද්ධ වුනා.
අද කොටසින්,
ප්‍රොමිතියස් එකේදි හම්බ උන පිරිමි ළමය නිසා තමයි මේ මරණ සේරම වෙන්නෙ කියල නැවේ ලොකු කතාවක් යනවා.පිරිමි ළමයව ආරක්ශා කරන්න කොච්චර හැදුවත් අවසානෙදි කවුරුත් නොහිතන විදිහෙ ඉරණමක් තමයි ළමයට අත් වෙන්නෙ. මේ අතරෙ අයික්ට මළසිරුරු දවාලන උදුනෙ තිබිලා හම්බවුන මගීන්ගෙ නම් ලැයිස්තුවේ අයික් ලගින්ම ඇසුර කරන කෙනෙක්ගෙ නමක් තියෙනවා.අයික්ට මේක ලොකු ප්‍රෙහෙලිකාවක්. අද කොටසින් මොකද වෙන්නෙ කියල ඔයාලම බලන්නකො.
ආයෙත් උපසිරසකින් හමුවෙනකන් ගිහින් එන්නම්.
Due to copyright issues, We no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි PSA – WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
[ ඉංග්‍රීසි සහ තවත් විදෙස් භාෂා කිහිපයකින් මිශ්‍ර වශයෙන්
දෙබස් අඩංගු පිටපත පමණක් ඩව්න්ලෝඩ් කරගන්න. ]
12,810 downloadsDownload 1899-S01E04.zip1.2 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-07-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලක්ෂාන්
Subtitles
21 comments
kavindu
Anonymous
❤️
Anonymous
බයිස්කෝප් එක ආයෙත් ගේමට බැහැල ❤️.ජයවේවා
ඉශාන්
එල
Anonymous
එලම...️
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
හිෂාන් සමරසිංහ
උඹලා නම් පට්ටයි... හිතුවේ නෑ මෙච්චර ඉක්මණට මෙච්චර episodes ගාණක් දෙයි කියලා... ❤
1899
Anonymous
Bimsara Yashan(ඔලිව)
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥King සූ
මේ කරන සේවයට පිං මචං උබලාට. බයිස්කෝප් සෙට් එකට ජය....
Tharindu
bomaa stuti saho....
ශසිත් සඳරුවන්
සබට තුති වේවා!
දිගටම සබ් දෙමු ආ...
ජය!Anonymous
bohoma sthuthii bro
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!gihan
බොහෝම ස්තුති උපසිරසියට
Anonymous
Thanks Brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!
Advertisement
![1899 [S01 : E04] Sinhala Subtitles | නෞකාවේ සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/11/1899-S01-2022-1.jpg)



tnx mcn dnkn bln hitiye ❤️