Watch Trailer

1899 [S01 : E05] Sinhala Subtitles | ඇමතුම. [සිංහල උපසිරසි]

අම්මෝ දෙයියනේ, මේ මොකක්ද මේ වෙන්නෙ? අතුරුදන් වෙච්ච නැවක්? පිරමීඩයක් වගේ එකක් අතේ තියන් ඉන්න කොල්ලෙක්? පිවිසුම් දොරටු? මැරෙන මිනිස්සු? මොලේ කොලොප්පන් වෙනව නේද? dark නිර්මාණය කරපු සෙට් එකමනෙ. මෙහෙම මොලේ කොලොප්පන් වෙන එක ගැන ඉතින් ආයෙ අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. හරි එහෙනම් අද කතාංගයත් තවත් පිස්සුවක්. බ…

අම්මෝ දෙයියනේ, මේ මොකක්ද මේ වෙන්නෙ? අතුරුදන් වෙච්ච නැවක්? පිරමීඩයක් වගේ එකක් අතේ තියන් ඉන්න කොල්ලෙක්? පිවිසුම් දොරටු? මැරෙන මිනිස්සු? මොලේ කොලොප්පන් වෙනව නේද? dark නිර්මාණය කරපු සෙට් එකමනෙ. මෙහෙම මොලේ කොලොප්පන් වෙන එක ගැන ඉතින් ආයෙ අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. හරි එහෙනම් අද කතාංගයත් තවත් පිස්සුවක්.

බයිස්කෝප් ටීම් එක අරන් එන 1899 කතා මාලාවෙ පස් වෙනි කතාංගයට උපසිරැසි අරන් එන එක මටයි පැවරුනේ. ඉතින් මේකට මාව සම්බන්ධ කරගත්තු බිම්සර අයියට ස්තූතිවන්ත වෙනව. ඒ වගේම මේ කතා මාලාවෙ දැනට වැඩිම IMDB අගය තියෙන්නෙ මේ කතාංගයට. මෙතනින් ඉස්සරහට තියෙන කතාංගවලට කලින් කොටස් වලට සාපේක්ෂව ඒ අගය වැඩියි. ඉතින් අවසානය වෙද්දි මොනව නම් වෙයිද නේද? 😍

කලින් කොටසෙ වෙච්ච දේවල් ගැන අපි පොඩ්ඩක් මතක් කරන් ඉමු. කලින් කොටසෙදි අපි මුලින්ම දකින්නෙ ජෙරොම්ගෙ අතීත කතාව. මේ කතාංගය බැලුවම තවත් විකාර වෙයි. ඊටපස්සෙ අපි දැක්කෙ කට්ටියත් එක්කම ප්‍රොමීතියස් නැවෙන් හොයාගත්තු පිරිමි ළමයව වතුරට විසික් කරපු එක. ඒත් අන්තිමට වෙච්ච එක නේද?

ඊළග කොටස අරන් එන්නෙ චාමිකර අයිය. මේ කොටස බලල එහෙනම් ඔලුව අවුල් කරගමුකෝ!!!! 😋


 

     

Due to copyright issues, We no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි PSA – WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

[  ඉංග්‍රීසි සහ මිශ්‍ර වශයෙන් අනෙකුත් විදෙස් භාෂාවන්ගෙන් සමන්විත
දෙබස් අඩංගු පිටපත පමණක් ඩව්න්ලෝඩ් කරගන්න ]

11,913 downloadsDownload 1899-S01E05.zip1.1 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සංජන චමෝද් වික්‍රමරත්න

Subtitles

11,913 downloadsDownload Subtitles1.1 MB

14 comments

  1. හිෂාන් සමරසිංහ

    බොහෝම ස්තූතියි සහෝ...!

    1899

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  5. King සූ

    උනු උනුවෙම අපිටත් බලන්න සිංහල සබ් දෙනවට ඔයාලට පිං මචංලා.... ජයෙන් ජය වේවා

  6. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  7. ඉශාන්

  8. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  9. Dewadithya

    Thanks for Sub!

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. gihan

    බොහෝම ස්තුති උපසිරසියට

  12. Anonymous

    Thanks Brother

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. mindika

    Thanks !!!