ඔන්න අද මම අරගෙන ආවේ 24 දෙවෙනි අදියරේ 07 වෙනි කොටසයි. කලින් කොටස බලපු ඔයාට මතක ඇතිනේ මොකද උනේ කියල. ඉතින් අද කතාව පටන් ගන්නේ එතන ඉඳන්. ජැක් බවර් සහ නීනා, FBI නියෝජිතයන් කිහිපදෙනෙක් සමඟ බෝම්බය ගැන තොරතුරු දන්නා කෙනෙක්ව සොයාගෙන ගුවන්ගත වෙනවා වයිසලියා වලට. පසුව නීනා ඒ පුද්ගලයව හම්බවුනාට පසු පැන යන්න…
ඔන්න අද මම අරගෙන ආවේ 24 දෙවෙනි අදියරේ 07 වෙනි කොටසයි. කලින් කොටස බලපු ඔයාට මතක ඇතිනේ මොකද උනේ කියල. ඉතින් අද කතාව පටන් ගන්නේ එතන ඉඳන්. ජැක් බවර් සහ නීනා, FBI නියෝජිතයන් කිහිපදෙනෙක් සමඟ බෝම්බය ගැන තොරතුරු දන්නා කෙනෙක්ව සොයාගෙන ගුවන්ගත වෙනවා වයිසලියා වලට. පසුව නීනා ඒ පුද්ගලයව හම්බවුනාට පසු පැන යන්නට උත්සාහ කරනවා. ඒ අතරේ ජනාධිපති පාමර් සහ මයික් ජාතික අාරක්ෂක කාර්යාංශයේ අධ්‍යක්ෂක රොජර් ස්ටැන්ටන් ගේ පක්ෂපාතීත්වය පිලිබද දැනගන්නට උත්සාහ කරනවා . එමෙන්ම මේසන් මහත්මයා ඔහුගේ පුතාව නැවත සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා අතර ටෝනි, බෝබ් වෝනර් හා රේසාව වැඩිදුර ප්‍රශ්න කිරීම් සදහා ත්‍රස්ත මර්ධන ඒකකයට රැගෙන යනවා. මේක මගේ පලවෙනි උපසිරැසිය වැරදි තිබ්බොත් සමාවෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම comment එකක් දාන්නත් අමතක කරන්න එපා. විශේෂයෙන්ම අන්ජන අයියටත් තිසර අයියටත් ස්තූතිවන්ත වෙනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
ec69ff95e26083a0c48c9efa06668739b4006e45124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,016 downloadsDownload 24-S02-E07.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/deshan-ulpanne-e1408306782873.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දේශාන් උල්පැන්ගේ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
දේශාන් උල්පැන්ගේ
Subtitles
23 comments
Gayan
Deshan
:D
Sisira Hegoda
Thanks.
ගයාන් රූකාන්ත (ජෝනා)
පලවෙනි සබට සුබ පැතුම් ජය :) :)
Deshan
ස්තූතියි ! :D
“චූටී මල්ලි”
එලස් කොල්ලෝ
සබට තුති
ඔබට ජය….Isu DP
Niyamai Deshan Sahoo......
Ilaga Eka 1k Ikmanima Gemu...
Subata Thuthi....
Jaya Wewa.... :-) :-PSaketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
සජීවි
ස්තූතියි!!!!
කළිදු වසුක
සබ් එක සුපිරියි සහෝ
chandima amarasinghe
නියමය පළවෙනි වැඩේට සුභපැතුමි. දිගටම කරගෙන යමු .... තැන්ස්.
dedunu- yatalamatta
සබට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි.. පළමු සබට සුබපැතුම් සහෝ
:P
උපසිරැසියට තුති…… :)
දෙවන උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි දේශාන් සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P
Deshan
:D
Nishshanka Ruwan
ස්තූතියි :)
nishshanka ruwan
ස්තුතියි :)
Johnf343
I got what you intend, thankyou for putting up.Woh I am glad to find this website through google. It is a very hard undertaking to seek to please everybody. by Publilius Syrus. acddefedadgg
chamara
මේ අපේ එකෙක්නෙ...
අදමයි දැක්කෙ.එල එල.Deshan
:D
LAKSHAN
උපසිරැසියට තුති……
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S02: E07] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/24-s2-3.jpg)

මුලින්ම බා ගත්තේ මම...........................................තෑන්ක්ස් every bdy