Watch Trailer

Supernatural [S06 : E02] | කොල්ලෝ දෙකහමාරයි!… [සිංහල උපසිරැසි සමඟ]

දඩයමක් අතරේදී සෑම්ට ලෝකේ ඉන්න භයානකම සතාව හම්බවෙනවා. එයාව තමන්ගේ කාර් එකේ පිටිපස්සේ සීට් එකට තියලා ගැටගහගන්න සෑම් කර කියා ගන්න දෙයක් නැතිව ඩීන්ගෙන් උදව් ඉල්ලනවා. කොයි යකා එක්ක හැප්පිලා දිනුවත් මෙයාව මෙල්ල කරගන්න එකනං අපේ දඩයකාරයෝ දෙන්නට ලේසි වෙන්නේ නෑ. මේ අතරේ මේ පෝරිසාදයාගේ තාත්තත් එනවා වදයක් වෙන්…

Supernatural-S6-3

දඩයමක් අතරේදී සෑම්ට ලෝකේ ඉන්න භයානකම සතාව හම්බවෙනවා. එයාව තමන්ගේ කාර් එකේ පිටිපස්සේ සීට් එකට තියලා ගැටගහගන්න සෑම් කර කියා ගන්න දෙයක් නැතිව ඩීන්ගෙන් උදව් ඉල්ලනවා. කොයි යකා එක්ක හැප්පිලා දිනුවත් මෙයාව මෙල්ල කරගන්න එකනං අපේ දඩයකාරයෝ දෙන්නට ලේසි වෙන්නේ නෑ. මේ අතරේ මේ පෝරිසාදයාගේ තාත්තත් එනවා වදයක් වෙන්න. කතාව බලලම දැනගමු නේද කවදාවත් දැකලා නැති මේ සතා කවුද කියලා. 😛

– – –
අද කතාවේ නම “Two and a Half Men” අදටත් විකාශනය වෙන සාර්ථක ප්‍රහසන වෘතාන්තයක්.
අධ්‍යක්ෂණය : ජෝන් ශෝවෝල්ටර් (John Showalter)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුනේ : 2010 ඔක්තෝම්බර් 1
මීලග කොටසෙන්:
6.03 – The Third Man- Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න 789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න c31342595fe521365b31a3d792ce7e932dcf204c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,687 downloadsDownload SupernaturalS06E02.zip120 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,687 downloadsDownload Subtitles120 KB

44 comments

  1. Ishan Gihantha

    thanks machan sub ekata

    1. kacindu

      02. Supernatural-two And A Half Men-s6-2
      mekatath subtitle update karannako plllzzzzz...

  2. Dharshana...

    Thanks macho...

  3. saber

    Thanks MDG.. You are the best...

  4. czRGsl

    pattaaaaaaaa
    thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MDG

  5. Dulan

    Thanks saho..

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. AsanTha AkiLa

    thanxx :0 patta jaya wewa!!

  8. Kushen

    MDG apahu gemata bahala wage ;) saho me tikath issara wage ikmanata oneeee.sub ekata godak thnx :)

  9. prabath

    thanks MDG

  10. Rasika

    ummaaaaaaaaaaaaaaa

  11. ඉමල්ක

    බොහොම ස්තුතියි සහෝ සබට ල

  12. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  13. sajeevi

    thanks

  14. buddhika

    thankuu wewaa..

  15. kevin rulz

    niyamai

  16. Thanu

    Thanx saho sub 1ta

  17. nuwan

    ELA machan ela......

  18. DILAN

    tnx bro ela ela nonstop aaaaaaa.........good luck.

  19. akalanka

    thanks sub walata

  20. KH7

    Thanks Bro...

  21. D.chamara

    niyamai saho niyamai ohoma yan ohoma yan....

  22. kavishka

    thank u....

  23. ෂෙහාන්[Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  24. “චූටී මල්ලි”

    එලස් කොල්ලෝ
    සබට තුති
    ඔබට ජය….

  25. Ranil srimal

    බොහොම ස්තූතියි සහෝ.
    හැමදාම සයිට් එකට එන්නේ ඔයාව හොයාගෙන.
    කලින් වගේම, ඉක්මනටම ඕනා.
    ජය වේවා..!

  26. Isu DP

    Niyamai MDG Sahoo......
    Ilaga Eka 1k Ikmanima Gemu...
    Subata Thuthi....
    Jaya Wewa.... :-) :-P

  27. oshan

    MDG is back thanx maN . :D

  28. Ravindu

    Ela saho..

  29. Janaka Jayathilake

    පට්ට සහෝ.උපසිරැසියට බොහොම තෑන්ක්ස්…

  30. ANJANA

    thanks.. bro.

  31. nishshanka ruwan

    ස්තුතියි :)

  32. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P

  33. Rashmika

    thanks lot MDG saho!!!!!!

  34. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ඔ‍හො‍ම‍ම ‍ය‍මු.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍දෙන්‍‍න.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

  35. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ ඔන්න මමත් දැන් සීසන් 6 යේ :D

  36. සුපුන් ප්‍රමෝද්

    සුපිරියි මචං.
    ජය වේවා!

  37. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  38. lakshan

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

  39. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  40. kavinda

    thank you

  41. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  42. Rumesh Asanka

    thank you

  43. Uthul Sendinu

    Thanks bro