ඔන්න මගේ දෙවෙනි කොටසත් අරන් අවා. පලවෙනි එකට ගොඩක් ප්‍රතිචාර අවා. මේ කොටසත් මාරු. මේකටත් Gayan සොයුරා ගොඩාක් උදව් කරා. කලින් කොටස… ජැක්ගේ දුව එයාගේ පෞද්ගලික තොරතුරු හොරෙන් බලනවා. ඒ සදහා CTU එකේ ඇතුලෙන් තොරතුරු ගන්නවා හොරෙන්. ජැක්ගේ නෝනාගෙන් ජැක් අහනවා විසලියා වල ඉන්නේ කව්ද කියලා. එයා කියනවා එහේ ඉන්න…
ඔන්න මගේ දෙවෙනි කොටසත් අරන් අවා. පලවෙනි එකට ගොඩක් ප්‍රතිචාර අවා. මේ කොටසත් මාරු. මේකටත් Gayan සොයුරා ගොඩාක් උදව් කරා.
කලින් කොටස… ජැක්ගේ දුව එයාගේ පෞද්ගලික තොරතුරු හොරෙන් බලනවා. ඒ සදහා CTU එකේ ඇතුලෙන් තොරතුරු ගන්නවා හොරෙන්. ජැක්ගේ නෝනාගෙන් ජැක් අහනවා විසලියා වල ඉන්නේ කව්ද කියලා. එයා කියනවා එහේ ඉන්නේ මාමුඩි ෆාහින් කියලා කියනවා. කිම්වයි කිම්ගේ යාළුවයි පැහැර ගන්නවා. කිම් දාන්නේ නැහැ එයාගේ යාළුවව මරලා දාලා කියලා එයා ඉන්න කාර් එකේම කියලා…
අද කොටසින්. අනේ යාලුවනේ සමාවෙන්න. හැමෝම කතාව ගැන කියනවනේ. මම කතාව කියන්නේ නැහැ. බාගෙනම බලන්නකෝ…
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
ec69ff95e26083a0c48c9efa06668739b4006e45124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,683 downloadsDownload 24.S02E08.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/CharukaL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාරුක ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාරුක ලක්ෂිත
Subtitles
22 comments
arrow4srilanka
Sisira Hegoda
Thanks.
Amila
Txs saho
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Ravindu
බොහෝම ස්තුතියි සහෝ.මේක දෙනකල් බලාගෙන ඉන්නේ..........
නලින්
ස්තුතියි දේශාන් සහො!
මේ සද්කාර්ය්‍යට දායක වුනාට
ජය වේවා!
චාරුක ලක්ෂිත
දේශාන් නෙමෙයි මමයි සබ් එක දුන්නේ....
Gayan
ela ela
සජීවි
ස්තූතියි.
prasa
ikmanata anith sub ekath balagena innava. ela ela
Isu DP
Niyamai Charuka Sahoo……
Ilaga Eka 1k Ikmanima Gemu…
Subata Thuthi….
Jaya Wewa…. :-) :-PSampath
ස්තූතියි.
prasa
අපි බලාගෙන ඉන්නවා ඊළඟ කොටස ඉක්මනින්ම බලන්න.
“චූටී මල්ලි”
එලස් කොල්ලෝ
සබට තුති
ඔබට ජය….හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි චාරුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Nishshanka Ruwan
ස්තූතියි :)
LAKSHAN
සබට ස්තූතියි සහෝ ! :)
Jack bauver
Sub danna danne neththam sub noda hitahan. Monada bn me sub karala thiyena heti. Wena knk dai uba noda hitiyath.
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Anonymous
අඩෝ වයි බන්. :(
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
සබට ස්තූතියි සහෝ ! :)