කලින් කොටසින්…. ජැකව අරන් යන කට්ටියට ජැක්ගෙන් අහනවා ඇමදොර්ගේ දුරකථනය hack කරන්න පුලුවන්ද කියලා. ජැක එයාලට උදව් කරන්න කැමති වෙනවා. CTU එකට ගෙනාපු චාලිගේ ලමයවත් ලොක්කට අහු වෙනවා. CTU එක අමදෝර්ගේ දුරකථනය hack කරලා නිසා ඔහු ගමන් ගන්න සියලුම තැන දන ගන්නවා. ඇමදොරුයි ජැක් නිනා ඉන්න තැනට යනවා virus එක ගන්න…
කලින් කොටසින්….
ජැකව අරන් යන කට්ටියට ජැක්ගෙන් අහනවා ඇමදොර්ගේ දුරකථනය hack කරන්න පුලුවන්ද කියලා. ජැක එයාලට උදව් කරන්න කැමති වෙනවා. CTU එකට ගෙනාපු චාලිගේ ලමයවත් ලොක්කට අහු වෙනවා. CTU එක අමදෝර්ගේ දුරකථනය hack කරලා නිසා ඔහු ගමන් ගන්න සියලුම තැන දන ගන්නවා. ඇමදොරුයි ජැක් නිනා ඉන්න තැනට යනවා virus එක ගන්න.
අද කොටසින්…
මෙමෙ සියල්ල සිදු වන්නේ රාති‍්‍ර 11.00 ත් අලුයම 12.00 අතරය. නිනා වයිරස් එක ගන්න අමදොර්ලට මුදල් දෙන්න හදනවා. එයාල අහනවා ගිණුමට බැර කරන්න පුලුවන්ද කියලා. ඒ ගමන්ම ජැක CTU එකේ යට තොරතුරු දෙනවා හොරෙන්ම. CTUඑකේ අය ජැක්ව බෙර ගන්නත්, අනිත් අයව අල්ලගන්නත් ජැක කියපු තැනට එනවා. මොකද වෙන්නේ ජැක්ව CTU එකේ යට බේරගන්න පුළුවන් වෙඉද..? සේරම කියන්න ඕන නැහැනේ. ඉතුරු ටික දන ගන්න මේ කොටසත් අරගෙනම බලන්නකෝ…
මේ මගේ අටවන වන උපසිරස ගැන්වීමයි. අදහස් හා යෝජනා එවන්නකො. වැරදි එහෙම තියනවනම් ඒවත් එවන්නකො…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,562 downloadsDownload 24.S03E11.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/CharukaL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාරුක ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
චාරුක ලක්ෂිත
Subtitles
20 comments
Sisira Hegoda
R.D
Thanks bro
Kulanjana Maduranga
niayamai…thanks CHARUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
sajeevi
thanks
ආදර kathaawa
මොන මගුලක්ද යකෝ හරියට ඉංග්‍රීසියි සිංහලයි දෙකම දන්න එකෙක් මේවට සබ් දාපල්ලා, එකෙක් ක්ලෝයි කියන නම චෝල් කියල දානවා,තව එකෙක් චාලි කියල දානවා.ඉබාගාතේ යන හැම එකම ෆිල්ම් වලට සබ් දාන්න ගත්තම ඕක වෙනවා.කරුණාකරලා ඇඩ්මින් ල වගකිවයුතු යට මේවා බාරදෙන්න වගබලාගන්න.නැත්නම් කතා බලන අපිට රසය නැති වෙනවා විතරක් නෙවෙයි.මේ සයිට් එකේ තියන ගුණාත්මක බාවයත් අඩු වෙනවා.හොදටම සබ් දාන කීපදෙනෙක් ඉන්නවා.එයාලට මේක අදාළ නෑ.
CTU
එකෙන්ම මචං මාත් උඹේ කතාවට එකඟයි! මං මේක සිංහල සබ් එක්ක බලන එක අතෑරියා. දෙතුන්දෙනෙක් කරපුවා ඇරෙන්න අනිත් ඔක්කොම සබ් ගන්නම දෙයක් නෑ. මේ කොටස ගැන විතරක් නෙවෙයි මං මේ කියන්නෙ. ගල් පැලෙන පට්ටපල් බොරු සබ් එකේ තියෙන්නෙ. සමහර දෙබස්වල තේරුම ලඟින්වත් යන්නෙ නෑ. නිකං දෙනවා කියලා කමකට නැති ඒවා දීලා හරියන්නෙ නෑනෙ. සයිට් එකේ වගකිවයුතු පුද්ගලයින් මේ ගැන අවධානය යොමු කලොත් හොඳයි! සබ් එක පලකරන්න කලින් පරීක්ශාකරලා දානවානම් තමයි හොඳ.
BadAss
අනේ චාරුකයෝ! වඳින්නම්! උඹනම් ආයෙ සබ් දාන්න බාරගන්න එපා. උඹ මේ සබ් දීපු කොටස් දෙකම බැලුවා, කතාවෙ කිසිම දෙයක් තෙරුනේනම් නෑ. :D වැරදි තියෙනවනම් කියන්න කියලා තිබුණ නිසයි මං මේ කියන්නෙ, මුලින්ම උඹ හොඳ ඉංග්‍රීසි පන්තියකට පලයන්. නැත්නම් ඇමරිකාවෙ ගිහින් අවුරුද්දක් විතර ඉඳලා වරෙන්. මොකද මේකෙ තියෙන අඩුපාඩු උඹට කියලාදෙන්නනම් වෙනම ඉංග්‍රීසි පන්තියක් දාන්න ඕනෙ. :D
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)ඔබට ජය .. :)
ඉසු ඩිපි (Isu DP)
නියමයි සහෝ.. :-P
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!SHAN ( CITILIFE )
THANK'S MACHO.BEST OF LUCK.
චන්දිම අමරසිංහ
නියමයි සුභපැතුම්.
චන්දිම අමරසිංහ
සුභපැතුම් දිගටම කරගෙන යමු.
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
රොයිලි
බොහොම ස්තූතියි චාරුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය………………..රොහාන්
බොහොම ස්තුතියි චාරුක සහෝ සිංහල උපසිරැසි වලට.
ජයවේවා!!!!!!!!!nishshanka ruwan
ස්තුතියි :)
LAKSHAN
උපසිරැසියට තුති……
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S03: E11] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/24-Season-3.jpg)
Thanks.